(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනයේදී කතාවක් කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය වාර්තා නීතිපති වෙතින් තවමත් ලැබී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා ඒ බව කීය.
විමල් වීරවංශ මහතා
කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා.මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයට එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කරමින් කතාවක් කළ විජයකලා මන්ත්‍රීතුමිය ගැන ගනු ලබන පියවර ගැන දැනුම් දෙන බව.
එතුමිය රහස් පොලිසියට දීපු කටඋත්තරයෙ තියෙනවා. එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය වෙන විදිහට කතා කළේ යු.ඇන්.පීය ප්‍රවර්ධනය කරන්න කියලා.
මම අහන්නේ ඔබතුමා නීතිපති උපදෙස් පැතුවා ඒවා ලැබුණාද?
කතානායක කරු ජයසූරිය මහතා
තවම නැහැ ඊයෙත් කතා කළා.අද උදෙත් කතා කළා.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති වාර්තාව තවම ලැබී නෑ
Hafeel Tuesday, 07 August 2018 03:40 PM
හෙට උදේටත් කතා කරන්න. සවසටත් කතා කරන්න. 2020 වෙනකන් කතා කරන්න.
SL Tuesday, 07 August 2018 04:21 PM
ඕක ලැබෙන උපදෙසක් නෙමේ. හැබැයි ඒකාබද්ද විපක්ෂයේ කෙනෙක් කිව්වනම් පැය 24න් උපදෙසුත් ලැබිලා මන්ත්‍රී ධුරයත් අත්හිටුවලා!
nuwan Tuesday, 07 August 2018 07:46 PM
ඕන ඕක තම වෙනස .. සබැ වෙනස "Sl" කිව්වා.
ගාමිණී Wednesday, 08 August 2018 01:19 AM
නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු ගනන් ලිපිගොනු තබාගෙන උපදෙස් නොදී ඉන්නවා. සමහර ඒවා අවුරුදු පහ දහය වගේ. දැන් ඒගොල්ලන්ගේ පඩි විශාල ලෙස වැඩිකරලා තියෙන නිසා. ඒ ගොල්ලන්ට ටාගට් දුන්නොත් නරකද ?