IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


විජයකලාට - විග්නේෂ්වරන්ට එරෙහිව තවත් පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය  සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඊට පක්ෂව සිදු කළ  ප්‍රකාශය සම්බන්ධයෙන්   පැමිණිල්ලක්  කිරීමට  ‘සත්‍ය ගවේෂකයෝ‘ නම් සංවිධානයක්  අද  (09) පොලිස් මූලස්ථානයට පැමිණියේය.
 
එම සංවිධානයේ කැඳවුම්කරු නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත සහ නීතිඥ සමින්ද කෝනාර යන මහත්වරු මෙම පැමිණිල්ල සිදු කළහ.
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (9)

විජයකලාට - විග්නේෂ්වරන්ට එරෙහිව තවත් පැමිණිල්ලක්

ranaweera Monday, 09 July 2018 12:26 PM

දේශපාලන පක්ෂවලට නතු නොවී ජාතිභේදවලට යට නොවී සමානාත්මතාවය ඇතිකිරීමට ඉදිරිපත්වීම අගය කරමි...

:       1       258

athuraTuesday, 10 July 2018 03:48 AM

ඔබතුමා මෙයාලව දැක්කේ අදද? දේශපාලන පක්ෂවලට නතු නොවී කියනකොට මට වැටහුනේ එහෙමයි.

:       0       0

sampath Monday, 09 July 2018 01:16 PM

ආඩම්බරයි ඔබලා ගැන. දැන්නම් ඔය හැම අන්තවාදීන්ගේම කටවල් අඩුවෙයි.

:       0       238

Banda Monday, 09 July 2018 06:50 PM

අද රටේ කොච්චර ප්‍රශ්න තියනවාද මේ වචනයක් පැටලුනාම එක අල්ලගෙන නටන නුගත් ජාතියක්

:       79       10

prasad Monday, 09 July 2018 08:21 PM

පාරවල් වහගෙන ගාලගෝට්ටි කරනවට වඩා මේක තමයි හොඳම පියවර. බලමු සාධාරණයක් වෙයිද කියලා.

:       0       0

Atukorala Monday, 09 July 2018 08:26 PM

අල්කයිදා වත් වීරයන් වශයෙන් සලකන පිරිසක් ලෝකයේ සිටි. විජයකලාට ප්‍රභාකරන් වීරයෙක් වන්න සේ. එසේමුත් ලෝකය එය පිළිගන්නේ නැත. මන්ද, තමන්ගේ ඉල්ලීම් දිනගැනීමට අහිංසකයන් මැරීම අනුමත නොකරන නිසාය. ඔවුන් ත්‍රස්තවාදීන් වන්නේ එම නිසාය. විජයකලට සහ විග්නේස්වාරන්ට රටේ නීතිය ක්‍රියාත්මක කල යුතුය. දෙමළ ජනතාවට නැවත තස්ත්‍රවාදී අදහස් පැතිරවීම ඉතා භයානකය.

:       0       0

Mahee Tuesday, 10 July 2018 12:38 AM

සත්‍ය ගවේෂකයින් කිව්වේ? සත්‍ය ගවේෂණය කොහොම වෙතත් රාජපක්ෂවරුන්ට හිටු කියලා කඩේ යන බව නම් දන්නවා... ලකුණු ටිකක් තව මදිවෙලා ඇති...

:       0       0

de silva Tuesday, 10 July 2018 01:58 AM

දළු බණ්ඩාගේ ටිකිරි මොලේ...

:       0       0

lalithsjm Tuesday, 10 July 2018 08:18 AM

කවද්ද දන්නේ නැහැ කොළඹට අාවේ ??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 606 0

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 189 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 612 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 939 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 350 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන් හෑරු 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 219 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 630 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site