IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


විහාරස්ථානයකට ඇතුළුවීයැයි හිමිනමක් අත්අඩංගුවට

ප්‍රදීප් කුමාර ධර්මරත්න 
 
විහාරස්ථානයකට අයුතු ඇතුළු වීයැයි අරණායක ප්‍රදේශයේ රජ මහා විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අයුතු ඇතුල්වීම, සාපරාධි සාවධ්‍ය පරිහරණය, අන්අයෙකු ලෙස පෙණීසිටීම යන චෝදනා යටතේ මෙම හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
මහනුවර මල්වතු මහ විහාරයේ භාරකරුවකු යටතේ පාලනය කෙරෙන  රජමහා විහාරයට මෙම හිමිනම අයුතු ලෙස ඇතුල්වී එහි වැඩවෙසෙමින් කටයුතු කිරීම නිසා දැනට විහාරයේ භාරකරු ලෙස කටයුතු කරන ගිහියකු විසින් කරන ලද පැමිනිල්ලක් අනුව මෙම හිමි නම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (6)

විහාරස්ථානයකට ඇතුළුවීයැයි හිමිනමක් අත්අඩංගුවට

sam Friday, 15 September 2017 08:03 AM

භික්ෂුන් වහන්සේලාට නින්දා, අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බව අපේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ඊයේ කියලා තිබුණා නේද? මෙන්න උන්වහන්සේට එකට හොඳ අවස්ථාවක් !!

:       0       131

siri Friday, 15 September 2017 08:32 AM

පිණ්ඩපාතේ වැඩමවලා ආධාර එකතු කරන්න තවත් අවස්ථාවක්... ද?

:       46       4

රාජිත රනිල් රන්ජන් Friday, 15 September 2017 08:59 AM

ඇත්තටම මේවගේ දේවල් අපේ රටේ බුද්ධාගම පිරිහී යාමට ප්‍රධාන හේතුවක්. අද කරන්නේ පන්සලේ මොකක් හරි එකක් අටවන්න කියලා සල්ලි එකතු කරන එකයි. අනිත්‍යය ලොවටම පෙන්වමින් බුදු දහමත් අනිත්‍ය අනාත්ම ලක්ෂණ පෙන්වනවා.

:       83       4

PA-RA Friday, 15 September 2017 09:01 AM

ගිහිකෙනෙක් මොකද විහාරස්ථානයේ... එයා ගෙදර ඉන්නේ නැතිව... නැත්නම් හාමුදුරුවෝ ඉවත් වෙන්න ඕනෑ. මල්වතු පාර්ශවය විසින් හාමුදුරුවන් වන ඔවුන්ගේ පාර්ශවය ගැන වගකීමෙන් බලන්න ඕනෑ. ගිහියා ඉන්න ඕනෑ පන්සලට දුරින්, හමුරුවන් යටතේයි ගිහිය ඉන්නේ.

:       0       242

පිටිගල මිලානෝ Friday, 15 September 2017 09:21 AM

නිවනට අදාළ වන්නේ බුදුන් දෙසු මාර්ගය මිසක් ඉන් පරිභාහිර ගස්, ගොඩනැගිලි, ඝණ්ඨාර, කහ රෙදි, මල් පහන් සහ හඳුන්කූරු නොවේ.

:       0       23

asdfg Friday, 15 September 2017 09:55 AM

බුද්ධ ශාසනයේ පිරිහීම මල්වත්ත, අස්ගිරිය, අටමස්ථානයයි. මේ හැම ලොකු පන්සල් වල තත්වය මේකයි. මේක ලොකු හාමුදුරුවරුන්ගේ බූදලයක් වෙලා... පන්සල් අයිති කරගන්න මහණ කරගන්නේ ලොකු හාමුදුරුවරුන්ගේ නෑදෑයෝම, මහණ වෙන්න නැත්නම් මහණ නොවුණු නෑදෑ ගිහි කෙනෙකුට දෙනවා. පන්සලයි පන්සලට අයිති දේපල බලාගන්න, ලොකු හාමුදුරුවෝ අපවත් වුණාම පන්සල් ආශ්‍රිත පුරවිද්‍යා භාවනා කුටි ලෙන් ඔක්කොම මේ විදිහට පුද්ගලික දේපල වෙලා, මහණ දම් පුරන වෙන අයට ඇතුළු වීම තහනම්....

:       0       67

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 66 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 180 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 742 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 771 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1028 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 238 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site