ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි.
‘තීන්දුව හරි අතට‘ නමින් නම් කර ඇති මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුද, නිශාන්ත මුතුහෙට්ටිගම, රංජිත් සියඹලාපිටිය සුමතිපාල ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර )
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ
Amila Tuesday, 03 September 2019 11:00 AM
රැල්ල කොතන අපි පනිනවා ඒ පැත්තට වගේ දැම්මා නම් හොදයිනේ. ඒකටත් බුකීකාරයෝ ගෙනල්ලා. හැදෙන මනුස්සයෙක් නෙමේ වගේ..
Dilan Tuesday, 03 September 2019 11:53 AM
ශ්‍රී ලනිපයේ මළගම ලෙස නම් කළා නම් වඩාත් නිවැරැදියි.
Bamunuarachchi Tuesday, 03 September 2019 01:08 PM
හම්බ ඇමතියා ඔය හදන්නේ සිරි ලංකාවට මුක්කු ගහන්නයි. අපිට මොකෝ අපි සිරි ලංකාවට ඡන්දෙ දෙන්නේ නැහැනේ...
Chanak los angelesTuesday, 03 September 2019 07:24 PM
අපි කැමතියි ඒ ඇමතිට රජයේ මුදල් අවභාවිතා කරගෙන තිබියදීත් රාජ්‍ය බලය පැහැරගන්න එන එවුන්ට වඩා...
tharidu , Tuesday, 03 September 2019 02:29 PM
මෙයාලා කොච්චර උඩ පැන්නත් පොහොට්ටුවේ මහින්ද ගේ දෙපා ළඟ දණගහනවා සිකුරුයි පව්.. ඩී.එස්. සේනානායකලාගේ බලාපොරොත්තුව...
janith Tuesday, 03 September 2019 07:29 PM
සිරිමාවෝ මැතිනිය හිටිය නම් මුන් ව උල නොතියයි ද
kaalnga Tuesday, 03 September 2019 07:37 PM
බොරළු ගොඩ නරි පැටව්, ගොම්මන් ගෙම්බෝ, නිදිමතයෝ, ඇතුළු රැල මහින්දගේ පොහොට්ටුවට කඩේයන්න සැරසෙන කොට චම්පා නංගිත් මුක්කු ගහන්න ගිරින් අබරන් සිඥ්ඥෝ...