(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවීමට ගොස් ඇතැයි කියන දුම්රිය අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුකමිටුවක් පත්කර ඇත.
එම කමිටුව විසින් මේ වනවිට යාල්දේවි දුම්රියේ රියදුරු හා නියාමක තලෙයිමන්නාරම දුම්රියේ රියදුරු හා නියාමක, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපති, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥාපාලක වරයාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ ලබා ගන්නා බව දුම්රිය සාමාන්යාධිකාවරයා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්රාවස්තිපුරදී සිදුවීමට ගිය දුම්රිය අනතුර ගැන හොයන්න කමිටුවක්
prabha Thursday, 23 August 2018 05:03 PM
ඇමතිතුමා අවදියෙන් ඉන්න වෙලාවලුත් තියෙනවා