සුජාත දියණිය නම් කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරුපනය කරමින් මෙරට ප්‍රේක්ෂකයන් වෙත සමීපවු කොරියානු නිලි ලී යන්ග් ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනජීවිත සඳහා සහන සැලසීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50 000ක් පරිත්‍යාගකර ඇත.
කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.
ශ්‍රීලංකාවේ ඇතිවු ගංවතුර තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ගී ඒ මහත්මිය පවසා ඇත.
-044
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සුජාත දියණියගෙන් ඩොලර් 50,000 ක ගංවතුර ආධාර
මැක්ස් Tuesday, 06 June 2017 06:15 AM
අගෙයි... ඔබ නම් සුජාත දියණියක් මැයි. එසේම, අපේ බොහෝ ක්‍රිකට්, සිනමා, ටෙලි තරුවලට ඔබ හැබෑම ආදර්ශයක්... මක්නිසාද යත් ඔවුන් මේ ඛේදවාචකයට එතරම් සංවේදී වූ බවක් අප නුදුටු නිසා ය. සමහර විට ඔවුන් අයි පී. එල් , ශූරයන්ගේ තරග ආදිය නිසා බොහෝ සේ කාර්යබහුල වී ඇති!
Chandana Tuesday, 06 June 2017 06:39 AM
මේක කොහොම හරි ලැබෙයි නේද? පව් අසරණ මිනිස්සු සමහර කාලවලට ලැබුණ ආධාර මිනිසුන්ට ලැබිලා නැහැනේ...
ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 06 June 2017 06:47 AM
සුජාත දියණියගේ මුදල් අපේ අය හොරකම් කරයිද?
upali Tuesday, 06 June 2017 07:58 AM
ඇය නම් කි‍්‍රයාවෙන්ම සුජාත දියණියක් බව ඔප්පු කරලා තියෙනවා...
nanda Tuesday, 06 June 2017 08:19 AM
ඇත්තටම ගොඩක් හොඳ සුජාත දියණියක්...
Senarath Tuesday, 06 June 2017 08:54 AM
ඔබතුමියට අපේ රටේ රසික රසිකාවියෝ මොනතරම් ආදරේද , ඒ තරමටම ඔබත් අපේ රටේ ජනතාවට ආදරේ බව හොදටම පැහැදිලි . ඔබතුමියට අපේ ප්‍රණාමය. ඒ වගේම ඔබතුමියට නිරෝගී සුවය සහ දිර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.
duminda Tuesday, 06 June 2017 08:55 AM
ඉතා හොඳයි,
තිසුරි Wednesday, 16 June 2021 10:35 AM
ෙඑම ක්‍රියාව ඉතාම අගේය... මගේ හද පිරි ස්තූතිය පුද කරන්වා ඇය වෙනුවෙන්..!
Thisuri Wednesday, 16 June 2021 10:36 AM
එම ක්‍රියාව ඉතාම අගේය... මගේ හදපිරි ස්තූතිය පුද කරන්වා ඇය වෙනුවෙන්... !!!