IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)
 
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23) සිදුවිය.
 
හිටපු ජනාධිපතිනියගේ නිවසේදී පැවති මෙම හමුවේදී ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
 
කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමවිය.ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද ඔවුහු එහිදී අදහස් හුවමාරු කරගත්හ.



අදහස් (9)

සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

Sisira Monday, 23 November 2020 11:41 AM

ආපහු සෙල්ලමක් කරන්න වගේ හදන්නේ. මේ පාරත් සජිත්ගේ අවසානය...

:       9       41

සමන් - ඕමානයMonday, 23 November 2020 02:53 PM

ඒකත් හරියට අර දස අවුරුද්දක් කැලේ අතරමං වෙලා හිටිය මනුස්සයා හත් අවුරුද්දක් අතරමං වුණු මනුස්සයාට පාර කියලා දුන්නා වගේ වැඩක්... සත පහක් වටින්නේ නැති, කසි කබල්, වැඩ බැරි දාසලා ජෝඩුවක්...!

:       5       28

sathyapalaTuesday, 24 November 2020 08:59 AM

එබෝලා වසංගතෙයි, කොරෝනා වසංගතෙයි දෙක එක තැනක හමුවෙලා තවත් මහා වසංගතයක් ලංකාවේ බෝ කරන්න සාකච්ඡාවක්.

:       1       4

මංජු Monday, 23 November 2020 12:33 PM

විජය කුමාරතුංග මහතාට තවමත් කෙණෙහිලිකම් වන බවයි කියන්නේ...

:       4       10

BamunuarachchiMonday, 23 November 2020 02:59 PM

විජය කුමාරතුංග සාමාන්‍ය නළුවෙක්... එපමණයි මම දන්නේ...

:       16       15

Chandima Monday, 23 November 2020 02:14 PM

අපි දැනගෙන උන්නේ නැහැනේ... චන්ද්‍රිකා මැඩම් ප්‍රංශයේදී දොස්තර විභාගයත් පාස් කරලා කියලා...

:       5       16

Bandara Monday, 23 November 2020 05:29 PM

නියමයි.. මොකක්ද දන්නේ නැහැ ඕපාදූපය..?

:       1       0

chandana Monday, 23 November 2020 05:51 PM

ලෝකයේම සිටින සාර්ථකම, දේශපාලකයන් දෙදෙනෙකුගේ එකතු වීම රටට වාසනාවකි. මේ හමුවත් සමගම ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම ඉක්මනින් කොරොනාව තුරන් වී යනු ඇත. මොවුන්ගේ මෙම කෘතහස්ත හමුව පසුපස ශ්‍රී ලංකාවට කෙළහලන අන්තර්ජාතික පාර්ශවයන්ද සිටිනු ඇත. ඊනියා සහජීවනය නැවත ඇරඹීමට විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහිද අවධානය යොමු කරන්නට ඇත.

:       0       3

sisira Monday, 23 November 2020 10:11 PM

ඇත්තටම කොරෝනා ගැන කතා කරගන්නමද ගියේ? මම මේ නිකමට අහන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 672 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 187 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 553 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1843 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 186 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site