IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිමෙන්ති මිල ඉහළට

 ( මහින්ද නිශ්ශංක )


 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.


මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව  පාරිභෝගික අධිකාරිය  මෙම  වැඩි කිරීම සිදු  කිරිමට අවසර ලබා දී තිබේ.


  ඒ අනුව සිමෙන්ති  කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .



අදහස් (6)

සිමෙන්ති මිල ඉහළට

Amila Sunday, 17 February 2019 01:31 PM

ඉදිරියේදී හැමදේම මේ විදියට වැඩිවීමට ඉඩ තිබේ.

:       22       89

හොඳ මාමා Sunday, 17 February 2019 02:04 PM

ඡන්දයක්වත් ළඟ නැද්ද?

:       1       9

sg Sunday, 17 February 2019 05:29 PM

ගෙවල් හදලා ඉවරයි...

:       3       102

BamunuarachchiMonday, 18 February 2019 12:45 AM

ඇයි ගෙවල් හදන්න වියදම් කරන්නේ,..? අර එක්කෙනෙක් පවුලේ සල්ලි වලින් ගෙවල් හදලා පිනට දෙන්නේ. එයාට සිමෙන්ති කොට්ටය රුපියල් 2000 වුණත් ප්‍රශ්නයක් නැහැ. පවුලේ සල්ලි තිබෙනවා. සිමෙන්ති කෝට්ටේ රුපියල් 15ක් තිබුණා ලැවරියාවක් සත 5ට තිබුණා. දැන් සිමෙන්ති විකුණන්න මිනිස්සු ඉන්නවා. ලැවරියා විකුණන්න මිනිස්සු නැත...

:       0       39

Sumith Monday, 18 February 2019 12:09 AM

ජනතාවට සහන මල්ලක්... පළමු අදියර..

:       0       1

vipula Monday, 18 February 2019 05:56 AM

දැන් හෝ ගාලා ගෙවල් හදලා ජනතාවට දෙන එකේ, ගෙවල් හදන්න ජනතාවට අවශ්‍ය නැහැ .

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 612 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1732 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site