(රංජන් කස්තුරි)
සාමාන්‍ය පෙළ 2016 විභාගයේ ප්‍රතිළුල අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්වන පාසල් අතරින් ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට හිමි වී තිබේ. දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයටත් තෙවැනි ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයටත් හිමි වී තිබේ.
සිව්වැනි ස්ථානය පාසල් තුනකට හිමි වී තිබෙන අතර එම පාසල් වන්නේ පානදුර බාලිකා විද්‍යලය,කොළඹ විශාඛා විද්‍යාලය සහ මහනුවර පුෂ්පදානය විද්‍යාලය වේ.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සහ කොළඹ මියුසියස් විද්‍යාලය පාසල් කාර්ය සාධණ අතින් හත්වැනි ස්ථානයට පත්ව තිබේ. 10 වැනි ස්ථානය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිව තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සාමාන්‍ය පෙළ විශිෂ්ටතම ප්‍රතිඵල දේවි බාලිකාවෙන්
ක්‍රිෂ්ණසාමි Friday, 31 March 2017 08:26 AM
බොහොම ස්තුතියි !!!
sasi Friday, 31 March 2017 10:04 AM
දෙවිබාලිකා විදුහලේෙ පන්ති පටන් ගන්නේ පහ වසරෙන. ශිෂ්‍යත්ව විභාගයෙන් පෙරිලා හොඳම ටික තමා එකට එන්නේ...