(උපාලි ආනන්ද)
දුෂ්කර ප්‍රදේශයක පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු රාත්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ බව කියන සැකකරු ඇප මත මුදා හැරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද(17) යළි ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසද නියෝග කෙරිණි.
එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න (52) නමැත්තෙකි.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සාමනේර හිමියන්ට අතවර කළ සැකකරුට ඇප නෑ
KANDEPOLA Wednesday, 17 January 2018 07:17 AM
භික්ෂුවකටවත් තනියම පාරේ යන්න බැරි රටක් මේක.
පිටිගල මිලානෝ Wednesday, 17 January 2018 07:52 AM
අද රටේ ඉහල පුටුවල සිට පහලටම ඉන්නේ පැත්ත නොපෙනෙන අයනේ.
Sunil Wednesday, 17 January 2018 09:07 AM
කෙළින්ම අපරාධකරු බන්ධනාගාරගත කරන්න.
Lapaya Wednesday, 17 January 2018 10:33 AM
මෙයාව නම් වඩාත් හොඳ ගවපාලන ඇමති කමකට තමයි.
ravi Wednesday, 17 January 2018 01:42 PM
විහාරස්ථානවල බොහෝ සාමනේරයන් වහන්සේලාට විවිධ කරදර, හිරිහැර සිදුවෙනවා. ඉතින් මෙතනත් සිද්දවෙලා තියෙන්නේ නොදන්නා දෙයක් නොවෙයි . "පන්සල් සූදුව" කියන පොත කියවලා තියන අයට මේවා පුදුම වෙන්න දේවල් නොවෙයි.