(විනීතා එම් ගමගේ)
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයෙන් ඉදිරිපත් කර ඇති ලිඛිත යෝජනා පිළිනොගන්නා බව කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර කුමක්දැයි තීරණය කිරීමේ සාකච්ඡාවක් මේ වන විට එහි ප‍්‍රධාන කාර්යාලයේ දී පවත්වමින් සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ දන්ත ශෛල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඇතුළු සෞඛ්‍ය සේවයේ හා වෙනත් රාජ්‍ය සේවාවන්හි වෘත්තිය සමිති රැසක් ඊට සම්බන්ධ වී සිටින බව වාර්තාවේ.
සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු සටන් කිරීමටත් වෙනත් විකල්ප සඳහා එකඟ නොවීමටත් මේ වන විට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ගන්නා ඉදිරි වෘත්තිය ක‍්‍රියා මාර්ග ගැන එහි දී සාකච්ඡා කරන බව ද පැවැසේ.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සයිටම් ගැන සාකච්ඡාවක්
sam Tuesday, 27 June 2017 08:53 AM
ඉන්දියන් ඇම්බියුලන්ස් වලට විරුද්ධ වෙලා නා ගත්තා මදිවට සයිටම් ප්‍රශ්නෙන් සබන් නැතුවම නාන්න වෙලා නේද ?
dilan Tuesday, 27 June 2017 08:59 AM
දිගටම කරගෙන යන්න අරින්න මුන්ගේ වාහන ගෙවල් ගැන ජනතාව බල ගනීවේ
mangala welarathna Tuesday, 27 June 2017 10:16 AM
මොනවද කියන්නේ නැවත වර්ජන බැහැ වැඩිපුර දොස්තරවරු කැමති නැහැ එනිසා ඔට්ටු වර්ජන තීරණ නැහැ
විකුම් රංගන Tuesday, 27 June 2017 01:09 PM
ඒක එහෙම නම් සියලුම පෞද්ගලික විශ්ව විද්යාල වගේම සියලුම පෞද්ගලික රෝහලුත් රජයට පවරා ගත යුතුයි.. කිසිම ගැටළුවක් නැහැ, අපි එකඟයි!!!