(ඉන්දිකා රාමනායක)
ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත.
ඉකුත් 11 දින අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් ගේ වැඩ තහනම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක්
Lusena Saturday, 13 January 2018 09:00 AM
මේ වගේ සිද්ධීන් වලදී කරන්නේ ඔය වගේ මාරුකිරීම් පරීක්ෂණ විතරයි.. දඬුවම් නැහැ..
කසුන් Saturday, 13 January 2018 09:57 AM
අනේ ඉතින් සිරකරුවෝත් මනුෂ්‍යයෝය...!!!
රුවන් ගූසේකර Saturday, 13 January 2018 01:12 PM
අලුගෝසුවෝ තනතුර දාලා ගියාට පොලිසිය ඒ කාර්යයට යොදා ගන්න පුළුවන් බව මේවායින් පේනවා. නඩු නැතුව මරණ දඬුවම ලබාදීමේ හැකියාව ලංකාවේ පොලිසියේ අනන්‍යතාවයි. අල්ලන ගංජා කුඩුවලින් කොටසක් තමුන්ගේ විරුද්ධවාදීනට එරෙහිව යොදා ගැනීම අනිත් තුරුම්පුවයි.
dhamneth Saturday, 13 January 2018 01:35 PM
බොහෝ වෙලාවට පොලිස් සිරමැදිරියේ සිරකරසිටින අය තමා ඇඳසිටි ඇඳුමෙන් ගෙලවැල දාගෙන එල්ලී මියගොස් ඇති බව දැනගන්ට ලැබෙනවා. නරකද ගෙල වැල දාගන්න බැරි ඇඳුමක් අන්දවන එක...දෙපාර්ශවයේම ආරක්ෂාවට..
CHANDRA WEERASINGHE Sunday, 14 January 2018 07:27 AM
අඩුම තරමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් වත් මේ වගේ වැඩ කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා පටිපාටියක් යෝජනා කරන්න බැරිද? ශ්‍රී ලාංකිකයකු වීම කුමන ඉරණමකට කොයි වෙලා පැටලෙයිද යන්න අපටම හිතා ගන්න බැරි දෙයක් !!