IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක්

සරසවි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ

 



අදහස් (21)

සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක්

dhamneth Saturday, 24 June 2017 05:44 AM

ඇත්තටම 70 දශකයේදීත් පොලිස් පහරදීම් තිබුණා. මතකද අපේ වීරසුරිය සහෝදරයා. ඒ කාලයේ සිට සෑම රජයක් යටතේදීම මේවගේ පහරදීම් කලා....

:       0       201

සමර Saturday, 24 June 2017 05:48 AM

හැබැයි එතුමාට නම් මේ ටික කෙළින් කියන්න බෑ.

:       143       530

gamini Saturday, 24 June 2017 05:51 AM

ඔබතුමා රතුපස්වල ගැන නිවේදනයක් නිකුත් කරන්නේ කවදාද ?

:       208       806

කිරි හොඳා Saturday, 24 June 2017 06:42 AM

මේ ප්‍රශ්නෙටත්, අනෙක් සියළුම ප්‍රශ්නවලත්ටත් මුලින්ම වගකිව යුතුයි නේද?

:       32       478

කරුණාපාල Saturday, 24 June 2017 06:47 AM

සයිටම් සමාජ ගතකර දැන් රසායනික විෂබීජ නාශක සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔය දෙකම මේ මහපොළොවට හා එහි ජීවත් වෙන වැසියන්ට අහිතකරයි මහත්තයෝ....

:       26       404

K Perera Saturday, 24 June 2017 06:51 AM

සයිටම් ආරම්ඹ කෙරුවේ මොකටද කියලා කිවනම් නේද හොඳ?

:       45       371

Kanchana Saturday, 24 June 2017 06:57 AM

සයිටම් එක ඔබතුමාලාමනේ හැදුවේ මහත්තයෝ ...

:       34       413

ranjith Saturday, 24 June 2017 07:27 AM

මෙතුමා හිටියා නම් පහරදෙන්න වෙන්නේ නෑ තමයි. මොකද වීරයෝ පාරටවත් බහින්න බයයිනේ...

:       6       249

geegana Saturday, 24 June 2017 07:36 AM

ඒක පටන් ගන්නකොට නම් මෙහෙම හිතන්න ඇති.. !!! මේක මට නම් හතරබීරි කතාවක්ම තමයි ...

:       1       155

appuwa Saturday, 24 June 2017 07:41 AM

යහපාලනයට ඡන්දය දීල දැන් උඩ බලාගෙනයි ඉන්න වෙන්නේ...

:       970       800

Nandalal DE SILVA - France Saturday, 24 June 2017 07:50 AM

බල ලෝභයෙන් බොර දියේ මාළු බාන බවනම් මුළු රටම දන්නවා. මේ විශේෂ නිවේදනය අත්සන් කරන්නේ මහජනයාට මතක් කිරීමක් සඳහාද? සයිටම් එක පිහිටුවලත් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කාරණයක් නොවේද ?

:       20       589

sunil Saturday, 24 June 2017 07:58 AM

දැන් ටික ටික අතීතේ අමතක වෙන පාටක්නේ තියෙන්නේ !!!

:       67       445

dewundara Saturday, 24 June 2017 09:02 AM

ඔබතුමාට වෛද්‍ය සිසු ප්‍රධානය හරහා බලය ගත හැකි වේවි... අපි ඔබතුමාට ජය පතමු. දොස්තරවරුන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමු.

:       3       107

madu Saturday, 24 June 2017 09:45 AM

කටුනායක කලාපේ කොල්ලෙක් වෙඩිතියල මැරුවා. හලාවත ධීවරයෙක් වෙඩිතියල මැරුවා. රතුපස්වල මිනිස්සු මැරුවා. එතකොට කම්පනය වුණේ නැතෙයි. ඔබතුමාට අපේ හිතේ තාමත් තියන ගෞරවය නැතිවෙන මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙ නැතිව ඉන්න සර්...

:       0       304

sahan Saturday, 24 June 2017 10:56 AM

මෙතුමාගේ රජයක් යටතේ සෞඛ්‍ය ඇමතිකම නවීන් සොයිසාට දෙමු...

:       0       80

ජගත් ලියනගේ Saturday, 24 June 2017 11:07 AM

මේකට නම් මට හිනා යනවා අප්පා, නවත්තගන්න බැහැ ...

:       0       103

chandana Saturday, 24 June 2017 11:14 AM

ඔව් සරසවි සිසුන්ට පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       1

chula seneviratne Saturday, 24 June 2017 12:39 PM

ඒ කාලේ නම් මෙලහකට 4ක් 5ක් වත් ඝාතනය වෙලා අපේ හාමුදුරුවනේ.... අපි නම් ගැහුවේ නැහැ.

:       0       184

Susil Saturday, 24 June 2017 05:26 PM

මෙයාට 'අල්සයිමර්' හැදීගෙන එනව වගේ... ඕකට තවම බෙහෙතක් හොයාගෙන නැහැ.

:       0       0

rohana Sunday, 25 June 2017 04:27 AM

හිටපු ජනාධිපති කියල ඕන නැහැ. පා.ම.මහින්ද රාජපක්ෂ කියල දැම්මාම ඇති.

:       0       0

Saman Sunday, 25 June 2017 06:36 AM

මටත් එහෙම හිතෙනවා. පාදෙණිය මහත්තයාටවත් පෙන්නුවා නම් නේද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 227 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 1144 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 600 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 372 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 715 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2167 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site