(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
රට පුරා මේ වනවිට ක්‍රියාත්මක 1919 සුවසැරිය ගිලන් රථ සේවය නීත්‍යානූකූල කිරීම සඳහා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (4) අත්සන් තැබීය.
මේ අනුව අද සිට ඒ පනත් කෙටුම්පත බලාත්මක වනු ඇත.පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසිනි.
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක අත්සන් කරයි
Sanath Wednesday, 04 July 2018 07:45 PM
මේ නම්බර් එක 1119 නැත්නම් 9991 වගේ හදිසියේ ලේසියෙන් ගහන්න පුළුවන් එකක් නම් මීට වඩා හොඳයි.
jim kuru Thursday, 05 July 2018 05:42 AM
ඉතාමත් අගනා සේවයක්
Saman Thursday, 05 July 2018 02:11 PM
කෝ වෛද්‍ය සංගමය ? මේ පාර වර්ජනයක් නැද්ද මේකට විරුද්ධව ?