(චමිල් රූපසිංහ)
නුගවෙල නයාපාන විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් දැල්පන්දු පුහුණුවට සහභාගී නොවුවැයි කියා ඇයට පහර දීම හේතුවෙන් එම විද්‍යාලයේ ක්‍රීඩාභාර ගුරුවරයා අද (23) අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය කියයි.
පහර දීමෙන් කනේ ඇතිවුණු ආබාධයක් නිසා ඇය ගම්පොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව අදාල පරීක්ෂණ සිදුකර නැවත ගම්පොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය වු දිනයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම ශිෂ්‍යාව පුහුණුවීම් කටයුතු වලට නොසිට නිවසට යැමට සැරසෙන අවස්ථාවේදි සැකකාර ක්‍රීඩාභාර ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යාවට පහර දෙනු ලැබීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිසුවියට පහර දුන් ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට
Pereakum Friday, 23 February 2018 07:59 AM
මේට වඩා යමක් සිදුවී ඇත්දැයි සොයා බැලීම වටී.
sampath Friday, 23 February 2018 11:34 AM
මෙයා ගුරුවෘත්තියෙන් නෙරපන්න ඕනේ.. ළමයින්ට ගහලා ළමයි හදන්න පුළුවන් නම් රැයිපියල් තෙන්නකෝන් කියලා තියෙනවා මේ රටේ හොඳම උගතුන් වෙන්නේ... මී හරක් කියලා මොකද ඒ සතුන්ට කොයිතරම් ගහනවද?
sas Friday, 23 February 2018 12:04 PM
පහරදීමක් සම්බන්ධව මේ ගුරුවරයාට විරුද්ධව තව නඩුවක් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා තිබුණා. මේ මිනිහට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරලා උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි.
Bamunuarachchi Friday, 23 February 2018 12:39 PM
ළමයෙක් අසනීපයි කිව්වාම, නැතිනම් තමන් ක්‍රීඩාවට ෆිට් නැහැ කිව්වාම පහරදෙන්නේ කව්ද? එයා ගුරුකමට සුදුසු කෙනෙක්ද? මගේ ළමයෙකුට ගහලා තිබුණොත් මම මිනිහව කම්බස් කරනවා.
rocky Friday, 23 February 2018 02:11 PM
දෙපාර්තමේන්තුවෙන් වැඩ තහනම් කොට විනය පරීක්ෂණයෙන් වැරදිකාරයා වුණොත් වහාම රැකියාවෙන් නෙරපිය යුතුයි. උසාවියේ නඩුවෙන් වැරදිකාරයා වුණොත් දෙයියන්ගේ පිහිටෙන් දීර්ඝ සිර දඬුවමක් ලැබේවා!
විමලධම්ම හිමිFriday, 23 February 2018 04:38 PM
ඔව් වරදට එසේ දඬුවම් ලැබිය යුතුයි.
පිටිගල මිලානෝ Saturday, 24 February 2018 01:53 AM
ළමයින්ට ගහන ගුරුවරු, ප්‍රින්සිපල්ලා ඉන්නේ මේ රටේ විතරයි. මට ගුරුවරු, ප්‍රින්සිපල්ලා අනන්තවත් ගහලා තියෙනවා. අප විදුහලේ ප්‍රින්සිපල්ගේ කාමරේ සහ ගුරු විවෙකාගාරේ වේවැල් එල්ලා තිබුනා. මේ අය ගහපු ගැහිල්ලට අද මෙරට උගතුන්ගෙන් පිරුණු රටක්, ඇමරිකාවටත් වඩා දියුණු.
helaya Saturday, 24 February 2018 03:12 AM
ගැහැණු දරුවන්ට දඬුවම් කලයුත්තේ ඇයගේ මව පමණි දරුවා වැරදි කරනවා නම් දඬුවම් කලයුත්තේ මවට