(රංජන් කස්තුරි)
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ‘හයිෆො ඔක්සිජන්’ යන්ත්‍ර කරාපිටිය හා මාතර රෝහල්වලට කඩිනමින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම රෝහල්වල ළමා රෝග විශේඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට නියමිතය.
වැඩි වේගයකින් හා පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබදීමට මෙම යන්ත්‍ර අත්‍යවශ්‍ය වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
දේශීය මිලදී ගැනීම් යටතේ එම යන්ත්‍ර ලබාගැනීමට නියමිතය.
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හයිපො ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් දකුණට
Samathasena A . Aluthgama Thursday, 17 May 2018 09:47 AM
ඉතාමත් හොඳ අගය කලයුතු කඩිනම් ක්‍රියාවක්. ඒත් මේ දොස්තරවරු කරන ස්ට්‍රයික් එකත් නවත්වන්න පියවරක් ගත්තොත් නේද හොඳ ?
ප්‍රීති Thursday, 17 May 2018 10:51 AM
ලෙඩ්ඩු සුව කරනවට වඩා, ආණ්ඩුවට පාඩමක් උගන්වන එක නොවේද වෛද්‍යවරුන්ගේ කාර්යය විය යුත්තේ? අනික, ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය පෞද්ගලික රෝහල් වල ඉතාම හොඳින් ඉටු කරනවනේ. ඉතින් මේ රටේ ලෙඩ්ඩුන්ට පුළුවන්නේ, ඔය ලෙඩේට බෙහෙතක් කර ගන්න.