IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හොරණ කම්හලේ වැඩ නවත්වයි


පස් දෙනකුට මරු කැඳවූ හොරණ කර්මාන්ත ශාලාවේ පරීක්ෂණ  වැඩ අවසන් වන තුරු අත්හිටුවීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.



අදහස් (4)

හොරණ කම්හලේ වැඩ නවත්වයි

සඳුන් Friday, 20 April 2018 01:15 PM

මේ ගැටළුවේ විශාල වගකීමක් රජයටත් තිබෙනවා. මොකද හොඳ නියාමනයක්... මෙහිදී රජය පැත්තෙන් සිදුවී නැහැ. අපේ රටේ අමුද්‍රව්‍ය වලින් දේශීය කර්මාන්ත දියුණුකර රැකියා උත්පාදනයත්, විදේශ විනිමය සුරැකීමටත් පුළුවන්. කර්මාන්ත ශාලාවක් වසා දමනවාට වසා සුරක්ෂිත ලෙස නව කර්මාන්ත ශාලා ඇරඹීමට දේශීය ආයෝජකයින් දිරිමත් කළයුතුයි.

:       0       44

pitigala Saturday, 21 April 2018 01:25 AM

අනතුරෙන් මියගිය අයට මේ වැඩ බැරි ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි. මේක වුනේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ නොහැකියාව නිසා.

:       0       1

jayath Saturday, 21 April 2018 02:49 AM

රජය පැත්තෙන් නම මාරු එකටම වගකීම තියනවා. දැන් තමයි කියන්නේ මේකට අවශ්‍ය පාරිසරික බලපත්‍රයවත් නැහැ කියලා. මේ ලඟදී මිරිස්සේ හෝටලයක සිද්ධියක් වුණා. දැන් බලනකොට එයාලට මත්පැන් බලපත්‍ර තිබිලත් නැහැ. වෙනෙකක් තියා මේක සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වෙලත් නැහැ! ඉතින් මහත්වරුනේ... මේ රටේ ආණ්ඩුවක් තියනවා කියලා හිතනවද?

:       0       3

UPUL Saturday, 21 April 2018 03:48 AM

තියෙන නිෂ්පාදන ආයතනත් වහලා දාන එක ලේසියි. එ්ත් රජයේ නියාමන ආයතන නේද ඊට පෙර වසා දැමිය යුත්තේ... පළාත් පාලන අයතන, කාර්මික සංවර්ධන දෙපාර්ත්තමේන්තුව, පරසර අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, තව තවත් ප්‍රමිති හා න්‍යාමනයන් ගැන සහතික දෙන අයතන බුදියගෙන හිටියද කියලා අහන්න තරම් ගරු අධිකරණය හා රාජ්‍ය පාලකයින්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. රටට යමක් කරන රැකියා සපයන ආයතන වහනවට වඩා ජනතා මුදල් විනාශකරන අවශ්‍ය සොයාබැලිම් නොකරන අවශ්‍ය උපදෙස් නොදෙන කර්මාන්තවලට අදාල රජයේ ආයතන වසා දැමීම රටටත්, භාණ්ඩාගාරයටත් වාසිදායකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 64 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 126 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 96 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 156 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 177 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 437 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site