(ප්‍රසාද් මුතුකුඩ)
චෙන්නායි සිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තම ගමන් මල්ලේ සඟවාගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට (36) ගත් බව ගුවන් තොටුපල රේගුව පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හොරෙන් සල්ලි ගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට
sam Friday, 13 October 2017 07:15 AM
පිස්සු හැදෙනවා...... මේ දහදෙනා මාර ෆයිට් එකක් දීලා ඔය සල්ලි අල්ලා ගත්ත හැටි චිත්‍රපටියකට නගන්න තරම් හොඳ සිද්ධියක් වෙන්න ඇති . ඩියුටි කරපු කවුන්ටර් ගැන හොයා බැලුවොත් රෙස්ට් රූම් එකේ බුදියාගෙන හිටපු අයත් හත් අටදෙනෙක් වත් මේ පින්තුරේ ඉන්නවා .
sam Friday, 13 October 2017 07:23 AM
1990 සිට මේ දක්වා මම විසි හතර වතාවක් ලංකාවට ගිහින් තියනවා . කිසිම දවසක කස්ටම් ඔෆිසර් ලා දහදෙනෙක් ගමන් මලු පරීක්ෂාවේ හෝ පාස්පෝට් පරීක්ෂාවේ යෙදී ඉන්නවා දැකලා නැහැ .
Ranjan Friday, 13 October 2017 07:57 AM
කොපමණ මුදලක් රැගෙන ඒමට පුලුවන්ද සහ ඊට වැඩි මුදල් සදහා බලපාන නීති රීති නිසියාකාර දැන ගැනීමට නැති නිසා එයත් මෙයට හේතුවක් ඊළගට වැඩිපුර ගෙනෙන මුදල් නීත්‍යානුකූලව දීමට ගියවිට එතන සිටින රෙගු නිලධාරීන් අඩුම වසයෙන් පැයක පමණ කාලයක් ගෙන ඔහුව රස්තියාදු කරන අතර තුර ඔවුන්ගේ හිටවතුන්ගේ රේගු කටුයුතු වලට දුවන බව මා වාර ගණනාවකදී ලැබූ අත්දැකීම් නිසා කිව හැක