පුත්තලම - ජූඩ් සමන්ත.
හලාවත - මාදම්පේ ප්‍රදේශයේදී ගැටුමක් ඇති කර ගත් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුව සහ තවත් අයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා 09 වැනිදා රාත්‍රීයේ මාදම්පේ - නෙළුම්පොකුණ ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් කලබලයක් ඇති කර ඇත. එම නිවසේ හිමිකරුද පෙරලා අපේක්ෂකයා පදිංචි මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් කලබලයක් ඇති කර ඇති බව පොලීසිය කියයි.මෙම සිද්ධියේදී නිවාස දෙකෙහිම සුළු දේපල හානියක් සිදුවී ඇත.
ගැටුමටඑ සම්බන්ධ දෙපාර්ශවයම සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සදහා 10 වැනිදා පෙරවරුවේ මාදම්පේ පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට 10 වැනිදා දහවල් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හලාවත අපේක්ෂකයෙක් අත්අඩංගුවට