IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ළමා අපයෝජක පියා 36 වසරක් හිරේට

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
බාල වයස්කාර පිරිමි ළමයකු බියගන්වා බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 36 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම්   නියම  කළේය.
 
මීට වසර 15කට  පෙර සිය නිවස ආසන්නයේම  පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ    48 හැවරිදි   තිදෙරු පියාට සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03ක වන්දියක් නියම කැරිණි.



අදහස් (4)

ළමා අපයෝජක පියා 36 වසරක් හිරේට

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 02:21 PM

රජ කාලේ උල තියන දඬුවමත් ලාමක වැඩියි මොහුට. ලංකාවේ හැමෝටම පිටරට සිරිත් විරිත් පුරුදු කර හොඳ ලක් සමාජයක් ගොඩ නගමු. ඉතාලිය, ස්විට්සර්ලන්තය වැනි රටවල සිටින ජනයා හෙළ සිරිත් විරිත් පුරුදු වුන අයට වඩා බොහොම වැදගත් නිසයි මම මෙසේ කියන්නේ.

:       202       17

ජයසුන්දර - නැපෝලි Thursday, 19 October 2017 05:25 PM

මේ පිටිගල ඉඳන් මිලානෝ ගැන හීන දකින කෙනෙක්ද කොහෙද. ඇත්තටම ඉතාලියට ඇවිත් බලන්න මේවයෙ මිනිස්සුන්ගේ පහත් ගති. ඉතාලියෙ ඉන්න අපි නම් හීන දකින්නෙ කවදද ආපහු ලංකාවට යන්නේ කියල. දේශපාලුවො නොහිටින්න අද ලංකාව සුර පුරයක්.

:       0       57

ධම්ම Thursday, 19 October 2017 03:45 PM

ඔය ක්‍රියාව සහ වචනයත් ඔය වැදගත්යැයි කියන රටවල මිනිසුන්ම තමයි ලෝකෙට පුරුදුකලේ මිලානෝ.

:       0       46

අසෝක ජයතිලක මිලානෝ Thursday, 19 October 2017 05:30 PM

ඔය වැඩේට පුරුදු වුනාම ඇබ්බැහි වෙනවා. ගැලවෙන්න හරිම අමාරුයි. පිටරටවල අය එලිපිට කරන මෙය ලංකාවේ අය හොරෙන් කරනවා.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 71 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 59 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 115 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 402 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 596 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 684 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site