IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ

(යොහාන් භාසුර)

මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

පසුගිය වසරේ (2023) ජූලි 6 වැනිදා ඩොලරයේ අගය රුපියල් 316 ක් ලෙස මීට පෙර අඩුම අගය වාර්තා විය.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.08 ක් සහ විකුණුම් මිල රුපියල් 315.85 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සඳහන් කරයි.



අදහස් (5)

ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ

Lal Monday, 26 February 2024 09:08 PM

ජෙප්පෝ මේවට කැමති නෑ .. උන්ට ඕනේ මිනී මරන්නන

:       161       49

senaTuesday, 27 February 2024 11:05 AM

මේක මේ අස්වාභවික තත්වයක්..! ගත්තු ණය ගෙවන්න පටන් අරගෙන රටේ ආනයනය සාමන්‍ය තත්වයට ගෙනාපුවාම රුපියලේ නියම තත්වය බලාගන්න පුළුවන්...!

:       2       12

amaraTuesday, 27 February 2024 11:10 AM

මහ බැංකුව මිලදී ගැනීමක් කරන බව කිව්වා. ඉතින් අඩු වෙනවා තමයි ගාන... රුපියලේ වටිනාකම වැඩි වෙන්න ප්ලාස්ටික් කෑල්ලක් හරි හදලා රට යවන එක කරන්නේ නැතුව හුළඟට අඩුවෙන්නේ නෑ... ‌

:       1       8

බද්රානිTuesday, 27 February 2024 02:45 PM

ලාල් ගොයියෝ, දැන් රුපියලට සාපේක්ෂව ඩොලරය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට හෝ මේ රටේ මහජනතාවට යම් සහනයක් එහෙම ලැබී තිබෙනවද..? ඕකෙන් වාසිය වෙන්නේ අඩු ඩොලර් ගාණකට භාණ්ඩ ආනයනය කරලා වැඩි රුපියල් ගානට භාණ්ඩ අලෙවි කරන ආනයන කරුවන්ටයි.. ලංකාවට විදේශ විනිමය ගෙනෙන ඩොලර් උපයන අපනයන කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය රුපියල් වලින් දරා අඩු ඩොලර් ගණනකට භාණ්ඩ අලෙවි කිරීම නිසා ඔවුන්ට පාඩුයි... ඒ වගේම විදේශගත ශ්‍රමිකයින්ටත් ඔවුන් එවන ඩොලරයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.. මේ සරල ආර්ථික න්‍යායවත් තේරුම් ගන්න බැරි බත්කන හරක් රැල බංකොළොත්ම වෙන්න ඕනෑ.. තමන් අසීරුවෙන් හොයන ඩොලර් ටික ඒ රටවල වියදම් කොට ලස්සනට ජීවත් වෙයල්ලා.. එහෙම නැත්නම්, පරිස්සම් කොට තබා ගනිල්ලා රුපියල් කොළවලට මාරු නොකර... මේ රටේ පාලකයෝ කරන්නේ කුමක් හෝ උප්පරවැට්ටියක් දමා උඹලාව හැමදාම හිඟන්නන් ලෙස තැබීම පමණයි.. ලෝක හිඟන්නු!!!

:       5       17

Dharshana LevanWednesday, 28 February 2024 09:52 AM

මොලේ නැතුවට ඉතිං අනුකම්පා කරන්න තමයි තියෙන්නේ... 72ක් රැවටිලා තවත් රැවටෙන එකට මොනවාද කියන්නේ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 0 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 316 0

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට
2025 ජනවාරි මස 15 619 1

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 15 331 0

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 15 93 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 783 0

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 216 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 553 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site