IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා

(අංජුල මහික වීරරත්න)

මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.

මාධ්‍ය කලාව රටේ සංවර්ධනයට දායක කරගැනීම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකලාව වෙනස් වී ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයට කුළුගෙඩි පහර එල්ල කළ තරුණ පරම්පරාවකට මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය කලාව වෙනස් කිරීම අපහසු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය.

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් ද මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (22) පැවති චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ පනස්වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු කාසි ග්‍රැෆික් නිර්මාණ තිළිණ ප්‍රදානෝත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.



අදහස් (0)

රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක්
2024 දෙසැම්බර් මස 23 27 0

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ග


චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි
2024 දෙසැම්බර් මස 23 577 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.


පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ
2024 දෙසැම්බර් මස 23 206 0

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය


නියඟ අවදානම අවම කිරීමට සෞදිය පෙරමුණ ගනී
2024 දෙසැම්බර් මස 23 257 0

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ එළිදැක්වීමේ වැඩසටහන පසුගියදා


මාලඹේ- අඹතලේ පාරට විශේෂ ආරක්ෂාවක්
2024 දෙසැම්බර් මස 23 915 0

සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුක


නිධන් හොරු 5ක් පළායති:අයෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 23 206 0

කහටගස්දිගිලිය,නෙකටුනවැව ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භුමියක නිධන් හැරිම සදහා පුද්ගලයන් පිරිසක් කැණිම් කරන බවට ලද තොරතුරක් මත ඊයේ (22) පොලිස් නිලධාරින් විසින


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 36 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 372 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site