IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන්

(තිලකරත්න දිසානායක)

ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය නොතියා සිටීමට ඉන්න බියවනු ඇති විය හැකි යැයි ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද සවස ගම්පහ දී පැවසීය.

" ගැහැනු අපි එක මිටට මාලිමාවට " යන්න තේමා කරගනිමින්, ගම්පහ නගර සභා පිටියේ පැවති ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මහතා එසේ පැවසීය.

 



අදහස් (9)

ගම්පහ ජා.ජ.බ කාන්තා සමුළුවෙන්

Prasanna Sunday, 25 February 2024 09:04 PM

නිවන් සුව... !

:       10       1

අරවින්ද මොනරවිල Sunday, 25 February 2024 09:23 PM

පාලකයින් විතරක් නොවෙයි, ඔවුන්ට ආවඩන අය සමග යටි ගණුදෙනුව තියෙන නිලධාරීන්, ව්‍යාපාරිකයින් හා මාධ්‍ය ආයතන සියල්ලම තුශ්නිම් භූත වෙලා බලාගෙන ඉන්නවා වෙන්නේ මොනවාද කියලා...

:       1       13

Hira Sunday, 25 February 2024 09:25 PM

අපි දැක්කා බස්වලින් කාන්තාවෝ එකතු කරනවා. ඔබලාගෙයි, ඉන්න අයගෙයි, කරපු අයගෙයි වෙනසක් පේන්නේ නෑ අනුර...

:       18       1

Lal Sunday, 25 February 2024 10:07 PM

ජනාධිපතිතුමන් උදාකළ මේ රටේ ස්ථාවරත්වය සංවර්දනය... කිසිදිනක අමතක නොකරමු. රනිල් මැතිතුමා නැවතත් රටේ ජනාධිපති වේවා...!

:       18       1

Weerasingha Monday, 26 February 2024 06:01 AM

රටේ පවතින පාලනයේ කාලය අවසන් වෙනවිට මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න ඕන කවුරු කොහොම කිව්වත් මම මාලිමාවට අකමැති හේතුවක් කියන්න ඕන මගේ ළගම නෑයෙක් මාලිමාව ජයග්‍රහණය සදහා කටයුතු කරනවා ඔහු සෑම විටම අපේ අදහස් අබමල් රේණුවක තරමින් ගණන් නොගෙන ඔහුගේ අදහස අපිට පොවන්නම දගලනවා අපි යමක් කිව්වොත් ඔහු අධික කෝපයට පත්වෙනවා බණිනවා එහෙම ඒකාධිපතිත්වයක් යටතේ ඉන්න බැහැ ඉතින් අපිට හිතන්නේ මාලිමාවෙ ඉන්නෙ එහෙම උන්ගේ අදහස් පමණක් හරි අනුන් වැරදියි කියන පිරිසක් කියලා තමයි අපිට හිතන්නේ එහෙම බැලුවම අනුන්ට ඇහුම්කන් නොදෙන ඔවුන්ට හොද නරක තේරුම් ගන්න බැහැ කියලා පේනවා ඒක ඔවුන්ට අකමැති වෙන්න හේතුවක් වුනා

:       26       5

WeerasinghaMonday, 26 February 2024 12:01 PM

මම කිව්වේ මට ඇතිවෙලා තියෙන පීඩනය ගැන පමණයි. ඉතින් ඒකට ඩිස්ලයික් දැමීමෙන් මම කියපු කාරණය හා ඔවුන්ගේ කල්ක්‍රියාව නැවතත් පැහැදිලි වෙනවා...

:       10       3

BandaMonday, 26 February 2024 01:40 PM

පක්ෂය දිනවන්න කටයුතු කරන මිනිහෙක් කියන්නේ පක්ෂය නෙමෙයි. එයාගේ වරදකට පක්ෂයක් එපා වෙනවා නම් ඔබේ බිරිඳ/ සැමියා හෝ දරුවන් මළපහ කරන එකට එයාලාවත් ඒපා වෙන්න ඕනෑනේ. ඇයි ඒක අපිරිසිදු දෙයක්නේ. මෝඩ වෙන්න එපා. කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, කප්පම්කාරයෝ, මිනීමරුවෝ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න බව දැනදැනම පොහොට්ටුවට, අලියාට ‌දීලා ඔවුන් පාර්ලිමේන්තු යවන්න පුළුවන් කෙනාට ළඟ නෑයෙක් උදව් කරනවා කියලා එයාගේ චරියාවෙන් පක්ෂය මැනගෙන මාලිමාවට බනිනවා. ඇත්තමට ඔබට ට්‍රැක්ද?

:       3       7

සෙනෙවිරත්න Monday, 26 February 2024 11:33 AM

Weerasingha ඒක ඇත්ත නම් ඒක ඔබේ පවුලෙ ජානගත ප්‍රශ්නයක්, කෙසේ වෙතත් රටේ හැමෝම යමක් තේරුම් ගෙන මෙතනට ඇවිත් ඉන්නෙ, බලෙන්වත් රවටල වත් අරක්කු බත්පාර්සල් වලට වත් නෙවෙයි. නමුත් රටේ ජනතාව බහුතරයක් මෙතෙක් කල් අනන්ත රැවටීම් වලට ලක්වෙලා ඉන්න බව අමතකද? ඔබේ දියනියගෙ තර්ක පිලිගන්න එපා මෙතෙක් රටට වෙචදේ ගැන හිතන්න. අනෙක සමහරු පිලිගන්න පුලුවන් කාරනා දහසක් තිබියදීී නොවැදගත් එක් හේතුවක් සොයාගෙන පරන මතයේ ඉන්න කැමතියි ඒක මනුෂ්‍ය ස්වාභාවය.

:       3       10

සෙනෙවිරත්න Monday, 26 February 2024 06:57 PM

Hira බස්වලින් තමයි එන්නේ... පයින් නෙවෙයි දැක්කාද ඔබලාගේ සමෘද්ධි කපනවා නාවොත්, කසිප්පු පැකට්, සල්ලි බෙදනවා, නැත්නම් එක්එක අපේක්ෂකයාගේ හංවඩු බෙදනවා එහෙම? එහෙම නැත්නම් මේ එන්නේ බොක්කෙන්, ඔබට දරාගන්න අමාරු ඇති සම්ප්‍රදාය කැඩෙනවාට, දැන් මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 222 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 383 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’කා.කා.ස’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 933 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 963 3

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 741 2

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 294 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site