(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුරු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත් බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.
උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරු
විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටිය
මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දි
ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහයි
Lalla Wednesday, 28 February 2024 02:20 PM
මේ බොරු ෂෝ නොදා පින්පඩි ගන්න සංවර්ධන නිලධාරීන් කට්ටියකට මේක කරන්න සුළු පුහුණුවක් දෙන්න. බෑ කියනවා නම් අස්කර දාන්න.
බද්රානි Wednesday, 28 February 2024 03:22 PM
අනෙකාව පීඩාවට පත්කොට සතුටු වෙන කාලකන්නි ජනතාවක් සිටින රටක් තමයි මේ සිරි කියන්නේ... කොතැන ගියත් පෝලිම්... කිසිම දෙයක් හරිහැටි කළමනාකරණය කරගන්න බැරි අය තමයි හැම ආයතනයකම සිටින්නේ...!
Nimal Wednesday, 28 February 2024 03:53 PM
මේ ජනපීඩක රජය යටතේ ජනතාවට ලැබෙන්නේ දුක් පීඩා පමණයි. අපේ ප්‍රවාහන ඇමැතිතුමාත් දැඩි හින්දයි.