(යොහාන් භාසුර)
ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
ඉන්දියාව සමග සැලසුම් කර ඇති විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, මෙගාවොට් 130ක සාම්පූර් විදුලිබල ව්‍යාපෘතිය, යාපනය දිස්ත්‍රික්කයේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත්කරණ ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක වන අනෙකුත් පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මෙන්ම එහි වත්මන් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්දියානු විදුලිබල අමාත්‍යාංශය, ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරිය, ඉන්දියානු ජාතික තාප බලශක්ති සමාගම, පවර් ග්‍රිඩ් සමාගම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දියානු දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිමින් දෙරට අතර විදුලිබල සහයෝගිතාවය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සදහා සහභාගි බීමට නියමත බවද මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදුලි බලය අත් නොහරී