IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අක්කරපත්තු මුස්ලිම්වරු උද්ඝෝෂණයක

මහමද්තුමාට අපහාස වන චිත‍්‍රපටයක් ඇමරිකාවේ නිෂ්පාදනය කළැයි විරෝධය පළ කරමින් ලොව පුරා හමා යන මුස්ලිම් රැල්ලට අක්කරපත්තුව මුස්ලිම් ජනතාවද අද එක්විය. නගරයේ කඩ සාප්පු කාර්යාල වසා දමා ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් දැන් එහි පැවැත්වේ.



අදහස් (0)

අක්කරපත්තු මුස්ලිම්වරු උද්ඝෝෂණයක

සමන් Wednesday, 19 September 2012 12:27 PM

රොෂාන්, මෙතන උද්ඝෝෂණ කරන්නෙ ගල් පිලිම වලට වදින අය නෙවේ. හිස් අවකාශයට වදින අය. (නි)

:       0       0

නිරෝෂාන් දිසානායක සෞදි අරාබියාවේ රියාද් සිට Wednesday, 19 September 2012 02:54 AM

මුස්ලිමුන් නොවන උන්ගේ හදවතටම අපි ඉතා ඉක්මනින් භීතිය (ත්‍රස්තවාදය ) ඇතුලු කරන්නෙමු. ඔන්න “සාමයේ ආගමේ” අපූරුව- ඔය විදියටයි මුස්ලිමුන්ගෙ පොතේ ත්‍රස්තවාදය උගන්වන්නෙ. (නි)

:       0       0

නිරෝෂන් දිසානායක සෞදි අරාබියේ රියාද් නුවර සිට​ Wednesday, 19 September 2012 03:01 AM

මෙච්චර රටවල් ඇවිලුණු එකේ ඉස්ලාම් ආගම ඔලුවේ තියන් ඉන්න සෞදි අරාබිය කිසිම දෙයක් නැති ගානට ඉන්න එකවත් අනිත් රටවල් ආදර්ශයට ගත යුතුයි. මට හිතෙන විදියට සෞදිය, ඇමරිකාවට එරෙහි වීම සියතින් ගෙල මිරිකීමක් වන නිසා, ඔවුන්ගේ මිනිස්සු කුලප්පු වෙන්නට නොදී ආරක්ෂා කිරීම හැර විකල්පයක් නැත. ඒ කොහොම උනත් එම වීඩියෝව යූටියුබ් එකට පින් සිද්ධ වෙන්න නරඹපු මට හිතුනේ ඔය ෆිල්ම් එක තවත් උසස් කරලා චරිත වඩාත් හොදින් නිරුපනය කරලා සාර්ථක චිත්‍රපටියක් ලෙස එළියට ගෙනවානම් හරි කියලා. ඉස්ලාම් ආගම කරන්නේ මිනිස්සුන්ගේ ඇස් බැන්දිල්ලක් කියන එක මෙහෙම හරි තේරුම් කරවන එකට යෝධ-බල යෝධ-ශක්තිය මේවගේ ෆිල්ම් හදන අයට ලැබේවා..!! (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 18 September 2012 03:33 PM

ඔයා මොකද තේරුමක් නැති කතා කියවන්නෙ. ඇෆ්ගනිස්ථානයේ භාමියන් බුදු පිළිම කඩනකොට බෞද්ධ කට්ටියනෙ උද්ඝෝෂණ කරන්න ඕනෑ. අපි මොකටද උද්ඝෝෂණ කරන්නේ? (නි)

:       0       0

අජන්ත Tuesday, 18 September 2012 01:08 PM

අනේ මන්දා ඓතින් ඕව

:       0       0

පෙර්රා Tuesday, 18 September 2012 01:03 PM

මේ මිනිස්සු කියන දේ තේරුම් ගන්න

:       0       0

නෆ්හාන් Tuesday, 18 September 2012 01:06 PM

ජනකට බුදු දහම ගැන තව ඉගෙනගන්න තියෙනවා. (නි)

:       0       0

නාලක Tuesday, 18 September 2012 01:09 PM

මම බුද්ධාගමේ නමුත් මේ අපහාසයට මමත් විරුද්දයි

:       0       0

ඇන්ටනී Tuesday, 18 September 2012 01:11 PM

ආගමකට හෝ ආගමික නායකවරයෙකුට අපහාස කිරීම, පුද්ගලික නිදහසක් යැයි පවසන ඇමරිකාවට හොඳ පාඩමක් ඉගෙන්වීම අරාබි රටවලට ඉතාම පහසුවෙන් කළ හැකි කාර්යයක් වේ. තමන්ගේ රටවල ජීවත්වන ඇමරිකානුවන්ට මින් පසු ‘රැකියා වෙනුවෙන් වීසා අලුත් කිරීම නැවැත්වූයෙමු ‘ යැයි එක රටක් පැවසුවේ නම් ඇමරිකාව තමන්ගේ පිළිවෙත වෙනස් කරගන්නේය. (ස)

:       0       0

අනුර Tuesday, 18 September 2012 01:22 PM

මෙවන් අපහාසාත්මක චිත්‍රපටි තනන්නන් මානසික රෝගීන් බව අමතුවෙන් කිව යුතු නොවේ.

:       0       0

හර්ෂ Tuesday, 18 September 2012 01:22 PM

අපි කැමතිද අපේ ආගමට නිගා කරනවාට

:       0       0

නඩාල් Tuesday, 18 September 2012 01:23 PM

ෆිල්ම් එක අපිට බලන්න අරිද

:       0       0

නඩාල් Tuesday, 18 September 2012 01:17 PM

අපහාසාත්මක කතාවක්

:       0       0

සමන් Tuesday, 18 September 2012 01:19 PM

මහමත්මා කියන්නෙ සාධු චරිතයක්ද ඔය තරම් ගරු කරන්න. (ස)

:       0       0

ඩියෝ Tuesday, 18 September 2012 08:04 PM

ඕකට ඇමෙරිකාවට බණින එකේ තියෙන තේරුම මොකක්ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 01:25 PM

ඇමරිකාව අනාගන්න කාලය ඉතාම ළගයි වගේ..!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 18 September 2012 01:27 PM

අ‍ෆ්ඝානිස්ථානයේ බුදු පිළිමයන් විනාශ කළාට අක්කරපත්තු අය උද්ඝෝෂණ කළාද කියලා අහනවා. එයට උද්ඝෝෂණ කළයුත්තේ අක්කරපත්තු අය නොව අප බෞද්ධ සහෝදරයෝනේ. අනෙක මෙවැනි ආගමික නින්දාවට විරෝධය දක්වන්න කාටත් අයිතියක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ අවසාන වක්තෘන්වරයාවන මුහම්මද් නබිතුමාණන්ට මෙසේ හිතාමතා අපහාස කිරීමෙන් ඇමෙරිකානුවන් ක‍ළේ විශාල වරදක් සහ පාපයක්. එහි විපාකයන් ඔවුන් යථා කාලයේදී විදගනීවි. (නි)

:       0       0

කේෂාන් Tuesday, 18 September 2012 09:05 PM

ආගමික නායකයන්ට නින්දා කරන්න එපා (දී)

:       0       0

ගයා Tuesday, 18 September 2012 09:10 PM

ඔය බොරුවට කෑගැහුවට චිත්‍රපටිය දැක්ක කෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 19 September 2012 08:19 AM

ගල් පිළිමවලට වදින අයගේ හැටි ඔහොම තමයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 19 September 2012 08:26 AM

ජාතිවාදී අදහස් අතහැරපල්ලා. (නි)

:       0       0

කෙනත් Tuesday, 18 September 2012 09:23 PM

හිතන්න බුදුරජාණන් වහන්සේට ඔහොම එකක් හැදුවා කියලා. අපි එයට කලබල විය යුතු නැහැ. මොකද උන්වහන්සේ එසේ නොවන, එවන් නිග්‍රහයකට හේතුවන කාරණා වලින් තොර වූ, කෙලෙසුන් නැසූ අරහත් මුනිවරයෙක් නිසා. ඉතින් "තමන්ගේ ශාස්තෘවරයාට කවුරුහරි අපහස කළොත් මෙහෙම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා " හොදින් විමසා බලන්න. මේ චෝදනාව සාධාරණද? සත්‍ය කරුණු මත පදනමද? මේ චෝදනාව ගැළපෙනවද යන්න, බුද්ධිමත්ව", ගැළපෙන්න නැත්නම් , අදාල නැත්නම්, එය බැහැර කරන්න. ඒ චෝදනාව අපහාසය ඔබට අදාල එකක් නොවෙයි. එය ඒ අයට ඇති වී ඇති ප්‍රශ්නයක් පමණයි. එයට වැඩි ආයුෂත් නැහැ. " ඉතින් එතන උද්ඝෝෂණ, පෙළපාලි, ගිනිතැබීම්, පහරදීම්, මිනී මැරීම්, ශුද්ධ යුද්ධ , වෛරය , ක්‍රෝධය, පළිගැනීම් වලට ඉඩක් නැහැ. "ඔබ එසේ කරන අයට ක්‍රෝධ , වෛර කිරීමෙන් අයහපත වන්නේ ඔබටමයි. ඔබේ හිත දුෂණය වෙන නිසා" , මුස්ලිම් අය මෙය හිතට ගෙන විමසා බැලුවොත් ඔය ප්‍රශ්නේ ඒක හදපු කෙනාගේ මිසක් ඔයගොල්ලන්ගේ ගැටළුවක් කරගන්න එපා. නැත්නම් ඔය වෙනුවෙන් මිනී කීයක් මැරෙයිද දන්නේ නැහැ. අයහපත වන්නේ ඔබේ අයටමයි. (නි)

:       0       0

ගජීන්ද්‍ර Tuesday, 18 September 2012 01:34 PM

මේ මිනිස්සු මේ චිත්‍රපටියේ නමවත්, ඒක කළුද සුදුද කියලවත් දන්නේ නැතිව ඇති. කවුරුහරි කියනවට පාරට බැහැලද කොහේද? (නි)

:       0       0

රෝහණ Tuesday, 18 September 2012 01:35 PM

කාටවත් කියන්න බැහැ ඒ මිනිස්සු වැරදි කියලා (දී)

:       0       0

මුබාරක් Tuesday, 18 September 2012 01:44 PM

අසරණ මිනිස්සු

:       0       0

බ්‍රයන් Tuesday, 18 September 2012 01:40 PM

අරාබියේ මුස්ලිම් මිනිස්සු අසූචි කෑවොත් මෙහෙ මුස්ලිම් අයත් ඒක කරනවා. (නි)

:       0       0

බ්‍රයන් Tuesday, 18 September 2012 01:46 PM

අරාබියේ මුස්ලිම් මිනිස්සු මොනවා කළත් මෙහෙ අය ඒ දේම කරනවා.!(නු)

:       0       0

හෂාන් Tuesday, 18 September 2012 01:43 PM

අපිට වැඩක් නැහැ අනේ

:       0       0

වරුණ Tuesday, 18 September 2012 09:33 AM

ඇමරිකාව බය වෙයි අක්කරේපත්තුවේ උද්ඝෝෂණ කරා කියලා.. (ස)

:       0       0

කෞෂි Tuesday, 18 September 2012 09:34 AM

ඕකට තමයි කියන්නේ ආගමික නිදහස කියලා.. (ස)

:       0       0

ජනක Tuesday, 18 September 2012 09:36 AM

ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම වහන්සේලා කඩා බිද දමන මොහොතේ මේ අය උද්ඝෝෂණය කලාද ? මේ විදියට කඩ සාප්පු වැහුවද ? කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකල, සසරේ දුක් විදින අහිසංක සත්වයාට ඒ සසරින් මිදීමට මග පෙන් වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා කඩා බිද දැම්මේ මොන හේතුවකට ද? උන්වහන්සේ ඔබලාට කල වරද මොකක්ද ? ඉන්දියාවේ නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය ගිනි තබා අහිංසක ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් මරා දමන්න බුදු දහම ඔබලාට කල වරද මොකක්ද ? අන්තවාදීව රැස් කර ගත් බලවත් පාපය මේ ජීවිතයේ දී හෝ සසරේ කවදා හෝ විපාක දේවී. එහෙත් එය එසේ නොවේවා යන්නය මාගේ පැතුම. සියළු සත්වයෝ සුවපත් වේවා ! මම තුන් ලොවටම සැබෑම සාමය පැතිරූ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක්. (ස)

:       0       0

මන්ජු Tuesday, 18 September 2012 04:39 PM

මම මේ චිත්‍රපටය බැලුවා.. ඇත්ත තමයි තියෙන්නෙ..!(නු)

:       0       0

ලලිත් Tuesday, 18 September 2012 09:47 AM

මුස්ලිම් ජනතාවට සුභපතනවා මම

:       0       0

ජනක Tuesday, 18 September 2012 09:42 AM

ජයවේවා

:       0       0

ලක්මාල් Tuesday, 18 September 2012 09:44 AM

මේ මිනිස්සු ගැන පුදුමත් හිතෙනවා

:       0       0

වසන්ත Tuesday, 18 September 2012 09:45 AM

දැන් මෙයාලා වයින් වෙලා.(නදී)

:       0       0

ටානියා Tuesday, 18 September 2012 09:45 AM

ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ

:       0       0

නිස්සංක Tuesday, 18 September 2012 10:14 PM

හා හා මුස්ලිම් මල්ලිලා කලබල වෙන්න එපා..(ස)

:       0       0

ඇන්තනි Tuesday, 18 September 2012 09:53 AM

ඒ මුස්ලිම් වරුන්ට බනින්න එපා

:       0       0

ගුණරත්න Tuesday, 18 September 2012 10:22 PM

මොහොමඩ්, ඇෆ්ඝනිස්ථානයේ බුදුපිළිම කැඩුවේ මුස්ලිම් අය බව ඔබට අමතකද? (නි)

:       0       0

ජිල් Tuesday, 18 September 2012 10:23 PM

මෙයාලගේ බොරු වැඩ. (නි)

:       0       0

කමල් Tuesday, 18 September 2012 09:54 AM

ජනක ඔබ හරියටම හරි... (ස)

:       0       0

සුජිත් Tuesday, 18 September 2012 10:06 AM

ඔබාමා හැංගෙන්න බිත්තර කටුවක් හොයනවා ඇති‍‍.. (ස)

:       0       0

රත්නසිරි හේවගේ Tuesday, 18 September 2012 10:08 AM

ජනක ඔබනම් සැබෑම බෞද්ධාගමකයෙක්. විය යුත්තේද එයයි. ඔබට බුදු සරණයි (දී)

:       0       0

විකී Tuesday, 18 September 2012 10:09 AM

තමන් අදහන ආගමික නායකයාට අපහස වෙන දෙයක් සිදු කලාම තරහා යන එක සාධාරණයි නේද? එහෙම දෙයක් අපිට වුනා නම් අපිත් ඔය විදිහට නේද හැසිරෙන්නේ? කාගේ නමුත් ආගමකට අපහස කරන එක වැරදි. (ස)

:       0       0

මොහොමඩ් නජීබ් Tuesday, 18 September 2012 02:13 PM

ආගම් විශ්වාස නොකලත් ඒවාට අපහාස නොකරන්න..!(නු)

:       0       0

ශ්‍රීසර Tuesday, 18 September 2012 10:07 AM

දැන් මේ අක්කරෙයිපත්තුවේ ඉන්න මුස්ලිම් ජනතාවද බාමියන් බුදු පිළිමය කඩලා දැම්මේ? ජනක ඔයා සැබෑම සාමය පැතිරූ බුදු රජානන්වහන්සේගේ අන්ධ භක්තික ශ්‍රාවකයෙක් (ස)

:       0       0

මුභාරක් ෆර්හාන් Tuesday, 18 September 2012 10:16 AM

වරුණ ඇමෙරිකාව බය කරන්න නෙමෙයි මේ උද්ඝෝෂණය. කරලා තියෙන වැඩේ හොද නැහැ කියන්න. ලංකාවේ හැමදාම උද්ඝෝෂණය කරන්නේ ජනාධිපති තුමා බය කරන්නද? (දී)

:       0       0

නලින් Tuesday, 18 September 2012 10:11 AM

අපේ බුදු පිළිම විනාශ කර කොට මේ අය හිටියේ කොහෙද? (දී)

:       0       0

සුදත් Tuesday, 18 September 2012 10:21 AM

ජනකගේ සටහන අගය කල යුතුයි. (ස)

:       0       0

නසාර් Tuesday, 18 September 2012 10:17 AM

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය , ආගමකට නිගරු කරන්න කිසිම කෙනෙකුට බැහැ ‍. එක් කුණාටුවක් හමාගියොත් ඇමරිකාවක් නෑ.. (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 18 September 2012 10:24 AM

වැරදි දේට වැරදි කියන්න ඕන (දී)

:       0       0

රංග Tuesday, 18 September 2012 10:28 AM

ජනක........ඔබ හරි. අපි ඔබ සමඟයි (ස)

:       0       0

ලසන්ත Tuesday, 18 September 2012 10:31 AM

ජනක ඔබ හරියටම හරි (ස)

:       0       0

වතිල Tuesday, 18 September 2012 10:31 AM

ශ්‍රී සරට ජනක කියපු දේ අවබෝද වෙලා නෑ ව‍ගේ‍‍.. (ස)

:       0       0

මධූ Tuesday, 18 September 2012 10:56 PM

හඳ එළියට කට්ටිය කට්ටිය කෑගහනවා තමයි..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 10:31 AM

මිනිසුන්ගේ නාමෙයන් කාගේවත් ආගමකට නිගරු කරන්න ඒපා . ආගම දහම තුල ලොකු හැදියාවකි ඇත්තේ ලොව වැසි සැවොම ඒය වටහා ගත යුත්තේ (ස)

:       0       0

වසන්ත Tuesday, 18 September 2012 02:28 PM

අනේ වාසේ

:       0       0

සඳුන් Tuesday, 18 September 2012 10:43 AM

ජනකගේ අදහස ඉහලින්ම අගය කරමි (ස)

:       0       0

ඉමන්කා Tuesday, 18 September 2012 10:37 AM

මේ කට්ටිය ඒ ෆිල්ම් එක බලලද? (දී)

:       0       0

ප්‍රවීන් Tuesday, 18 September 2012 02:31 PM

අපිත් එකඟයි ඔබ සමග

:       0       0

ලුම්බිණි Tuesday, 18 September 2012 10:58 AM

මටත් කරුණක් කියන්න තියෙනවා. තම ආගමික නායකයට අපහාස වුණා කියල හිතෙනවා නම් විරෝධය පාන්න අයිතියක් තියෙනවා. ඒත් සිරියාවේ එකම ආගමේ අය මරා ගන්නවා, පාකිස්තානේ පල්ලියේ පූජාවට යන මිනිසුන්ට ඒ ආගමේම අය බෝම්බ තියල මරනවා. ඒ වුණාට මේ කිසි දෙයකට කිසිම විරෝධයක් නැහැ. හරිම පුදුමයි. (නි)

:       0       0

ජනක Tuesday, 18 September 2012 10:58 AM

ෆිල්ම් එකේ නම මොකද්ද ?

:       0       0

වීරසිරි Tuesday, 18 September 2012 11:06 AM

අපිට පාඩුවෙයි.(නදී)

:       0       0

ශ්‍රීසර Tuesday, 18 September 2012 11:14 AM

වතිල , ඔයාට හිතෙන්නේ ජනක මේ දේවල් කියලා තියෙන්නෙ අවබෝධයෙන් කියලාද? ඇමරිකාවේ නිපදවපු චිත්‍රපටියකින් මහමද්තුමාට අපහාස වෙනවයි කියලා ඊට විරුද්ධව ලංකාවේ මුස්ලිම් ජනතාව උද්ඝෝෂණය කළා කියලා ප්‍රවෘත්තියක් පළවෙනවා. ජනක ඇවිත් කියනවා බාමියන් බුද්ධ ප්‍රතිමාව කඩා දැම්ම වෙලාවේ මේ අය උද්ඝෝෂණය කළාද කියලා? බුදුන් වහන්සේගේ ප්‍රතිමා කඩා දැම්මේ ඇයි? ස්වාමීන් වහන්සේලා ඝාතනය කළේ ඇයි කියලා. දැන් මොකද්ද මේ දෙක අතර සම්බන්ධය? දැන් ඔයා බෞද්ධයෙක් නම්, වෙනත් ආගම් වලට යම් යම් අකටයුතුකම් වෙන වෙලාවට ඔයත් ගිහින් උද්ඝෝෂණය කරනවද? බණ්ඩාරනායක ඝාතනය කලේ භික්ෂුවක් නිසා මුලු ශාසනයම ඝාතකයෝ වෙනවද? පටු රාමු ඇතුළේ ඉන්න අයට එළියේ මොනවා වුණත් පේනෙන්නෙ තමන්ගේ රාමුවෙන් වටකරගත්ත ටික විතරයි. (නි)

:       0       0

ෆාරුක් Tuesday, 18 September 2012 02:43 PM

ජයවේවා ජයවේවා

:       0       0

මාලා Tuesday, 18 September 2012 05:51 PM

ආගම් වලට නිගා කරන්න එපා

:       0       0

චානක Tuesday, 18 September 2012 02:48 PM

ඔවුන් හරි

:       0       0

චන්දන Tuesday, 18 September 2012 05:59 PM

සිංහලයිනි, ජාතිවාදී අදහස් නොලියනු! (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 September 2012 12:11 AM

හරකෙක්ගේ බෙල්ල කපලා ප්‍රාර්ථනා කළා නම් ඔක්කොම හරියයි. (නි)

:       0       0

ඉනෝක Wednesday, 19 September 2012 12:13 AM

ඒ මිනිස්සුන්ට වරදක් කියන්න බැහැ (දී)

:       0       0

නලීම් මොහොම්මඩ් Wednesday, 19 September 2012 11:31 AM

ඔබ සියලුදෙනාගෙ අදහස් අගයකරන අතර බෞද්ධයන් වන ඔබ ගෞතම බුදුන් වදාල බෞද්ධ දර්ශණය නිවරදීව ඉගෙනගන්න. අ‍ෆ්ඝානිස්ථානයේ බුදු පිළිමයන් විනාශ කිරිම මා තරයේ හෙලාදකිමි.එය ඉස්ලාමි ආගම නොදන්නා අන්ධ භක්තිකයන්ගේ ක්‍රියාවකි .මුහමිමඩි නබිතුමා මුස්ලිමි භක්තිකයන් වන අප දේව දුතකයෙකු ලෙස පිලිගනිමු එබවින් ඔහුගේ නාමයට හා චරිතයට නිගාකරන්නේ නම් අප එයට විරැද්ධව හඩනගන්මනමු. එබැවින් සිරියාව වැනි රටවල මුස්ලිමි ඔවුන් අතර ගහමරාගැනිමි තිබුනත් මුහමිමඩි තුමාගේ නාමයට හා චරිතයට නිගාකරන්නේ නම් විරැද්ධව හඩනගන්නේය. අරාබියේ මුස්ලිම් මිනිස්සු කරන දේවල් අප නොකරන අතර [කුර්ආනය නොහොත් දේව ග්‍රන්ථයේ ඇති දේ පිලිපදින්නෙමු.] (දී)

:       0       0

නිමල් Tuesday, 18 September 2012 11:32 AM

නිකන් කට විතරක් තිබුනට මදි (දී)

:       0       0

චරිත් Tuesday, 18 September 2012 11:48 AM

ඉන්දියාවෙදි බුදු පිලිම විනාශ කරද්දි ඒවා බුදු දහමට නිගාවක් කියලා තේරුනේ නැති එකනේ පුදුමෙ....හැම දෙයක්ම තමන්ගේ වාසියට තමයි (ස)

:       0       0

මංගල Tuesday, 18 September 2012 11:50 AM

ජනක ඔබ හරි . (ස)

:       0       0

හාෆිස් Tuesday, 18 September 2012 06:49 PM

මන්ජු, ඇත්ත කියලා කියන්න ඔයා හිටියද ඒ කාලේ ? එම බොරුකාර දර්ශන හඩකවලා කියලා නොතේරෙන්න තරම් ඔයා මෝඩද ? (නි)

:       0       0

රුවන් -කැනඩාව Wednesday, 19 September 2012 01:36 AM

ඇමරිකානුවන් හා මුසල්මානුවන් තරගයට පවු පුරවගන්නවා. ස්වභාවධර්මය පවු කරන අයට නිසි කලට නිසි දඩුවම් දේවි. මෙය තේරෙන අය පින්කරමින් ජීවත් වෙන්න. (නි)

:       0       0

අරුණ Tuesday, 18 September 2012 12:38 PM

ජනක, ඔයාගේ අදහස සහ ප්‍රාර්ථනාවම තමයි ම‍ගේ අදහස සහ ප්‍රාර්ථනාවත් වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 39 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 198 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1033 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2722 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1097 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1075 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site