(බී.ජී.චතුරංග)
කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නූර් මොහොමඩ් හිල්මි නමැති රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි නම් පුද්ගලයකු අයිති මෙම ඉඩම රජයේ ව්‍යාපෘතියකට බව පවසා එම පුද්ගලයාගෙන් ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් අයකු අන්ධ පුදගලයකු නමට ලියා ගෙන ඇත. පසුව එම ජාවාරම්කරුවන් සාදයකට යැයි පවසා අන්ධපුද්ගලයා රැගෙන ගොස් හොඳහැටි බොන්න දී ඇපයකට බව කියමින් අත්සන් ලබාගෙන එම ඉඩම ජාවාරම්කරුවන් නමට ලියවාගෙන පසුව කට්ටිකර විකුණා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම කට්ටිකර විකිණීමෙන් කෝටි ගණනක් ජාවාරම්කරුවන් උපයා ඇතැයි අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු වන කැකිරාව රත්මල් කන්ද ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයකු , අනුරාධපුර නගරයේ සහ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
මෙම ඉඩමේ මුල් අයිතිකරුවන නූර් මොහොමඩ් හිල්මි විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා
chandima Tuesday, 13 February 2024 11:09 PM
දැන් එතකොට ඔයා රටම භූදලේ වගේ කෑලි කෑලි කඩලා දෙන්නේ නීත්‍යානුකුලව ජනතා කැමැත්තක් අරගෙනද ?