ආණමඩුව තට්ටෑවේදී මින් මද වේලාවකට පෙර අකුණක් වැදීමෙන් 13 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඔහුගේ බාල සොහොයුරා දැඩි කම්පනයෙන් රෝහල් ගත කර ඇත.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අකුණෙන් අයියා මරුට; මල්ලී රෝහලට
දයා අළහකෝන් Monday, 25 November 2013 11:09 AM
ටිකිරි බණ්ඩා කිවුවා වගේම හෙණ කඩාපාත් වෙන්නෙත් අන්ත අසරණ පවුල් වලටමයි (නි)
දොන් සේතං Saturday, 23 November 2013 08:50 PM
මේ දවස්වල හරියට අකුණු සැර වදිනවා. පරිස්සමි වෙන්න ඕනා. ඇත්තෙන්ම දරුවෝ දෙන්නා ගැන දුකයි.(නදී)
අමිල කටුනායක Saturday, 23 November 2013 09:53 PM
සිද්ධිය ඇසූ විට දැඩි කම්පනයක් ඇති වුණා. කණගාටුයි (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 01:48 PM
මේ මිහිකතේ උපදින අප සැමට මරණය උරුමය. ඒකෙන් ගැලවෙන්නේ කිසිවෙකුට නොලැබේය. නමුත් කිසිදිනක කිසිවෙකුට මෙවන් මරණයක් හිමි නොවේවා දෙවියනේ. අද ගොඩක් පුවත් අපේ හදවත් කම්පා කරන ඒවා. මේ දෙමාපියන්ට රත්තරන් පුතෙක් නැතිවුණා නොඅනුමානය. කාලයක් රෝගා තුරවෙලා අපෙන් කෙනෙක් සමුගන්නා විට ඒ වේදනාව කෙසේ හෝ දරාගන්න පුළුවන් නමුත් අකල් වියෝවන් කෙසේ දරාගමුද? රෝහල්ගතව සිටින බාල පුතාට ඉක්මන් සුවය ලැබේවා. මියගිය පුතාට නිවන් සුව පතමි. (නදී)
ටිකිරි බණ්ඩා Saturday, 23 November 2013 10:23 PM
හෙණ ගහන්නෙත් අන්ත අසරණ මිනිසුන් බලලයි.හරි ලිපිනයට තවම හෙණ වැදුනේ නැත්තේ ඇයි දන්නෙ නැහැ (නි)
රවී මිලානෝ Saturday, 23 November 2013 10:59 PM
අනේ පුතේ ඔයාට මොක්සුව පතමි (අ)
සාන්ති Sunday, 24 November 2013 12:06 AM
අනේ අසරණ දරුවෝ දෙන්න.මැරුණු අයිට නිවන් සුවත් ,රෝහලේ සිටින මල්ලිට ඉක්මන් සුවයත් පතන්නෙමි මේ වේදනාව අම්මා සහ තත්තා කහොම දරාගන්ඩද (අ)
නුවන් Sunday, 24 November 2013 12:24 AM
නිවන් සුව පතමු !! (නි)
ඉන්දික Sunday, 24 November 2013 01:04 AM
දෑන් සිද්ධ වෙන දෑඩි කාලගුණ විපර්යාසයට වග කියන්න ඕනෑ අපිමයි.දැන්වත් රටවල් ඉක්මනට මේ පිළිබදව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.නැත්නම් දුප්පත් රට වල ජනතාවයි දුක් විදින්නේ.අහිංසක දරුවො දෙන්නට බුදුසරණයි (නි)
සංජිව Sunday, 24 November 2013 03:17 PM
පව් අහිංසක දරුවෝ. "සොහොයුරා දැඩි කම්පනයෙන් රෝහල් ගත්කරා" කියල අහනකොට මටත් නිකම් අකුණක් වැදුන වගේ දැනුනා. එම දරුවට ඉක්මන් සුව පතමි. (අ)
ගජබා Sunday, 24 November 2013 04:41 AM
පේනවද අපරාධ වල තරම?මිනිස්සුන්ව මරණ හැටි? අලි මරණ හැටි? මේ රටේ වගකිවයුත්තෝ නිදි. ලෝක පාලක දෙවියෝ කෝප වෙලා.පොඩි අය පව්.දේශපාලුවන්ට හෙණ වදින්නේත් නැහැ .දුප්පතාට ඔක්කොම ප්‍රශ්න (නි)
පිටබැද්දර ජයා Sunday, 24 November 2013 06:27 AM
කොතන වුණත් නැත මරුහට බාධා... හැබැයි මේ අකුණු වලින් ගැළවෙන්න ඕනෑ නම් ඒ වෙලාවල් වලට ගෙදරටම වෙලා ඇඳක , පුටුවක නම් කකුල් උඩට අරන් වගේ හිටියොත් ටිකක් ප්‍රවේශම්. ගස්කොලන් හිග නිදහස් තැන් වල ඒ කියන්නේ කුඹුරුයායක , වැවු පිටියක වගේ තැන් වලදී නම් හරිම අනතරාකාරයි (නි)