ඉදිරි සති දෙකේදී අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැයි අගභාගය වනතුරු දැනට පවතින අන්තර්මෝසම් තත්ත්වය හේතුවෙන් වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං ඇතිවිය හැකි බවත් ජුනි මස මුල් දින කිහිපයේ සිට නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් උදය කාලයේද වැසි ලැබෙනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ කියති.
ජා ඇල ප්‍රදේශයේ ගංවතුරින් 1500 ක් පමණ අවතැන්වී සිටිති.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අකුණු අවදානම වැඩිවේ
සමන් Sunday, 05 May 2013 08:02 AM
වහිනකොට වහිනවා කීමටත් පායනකොට පායනවා කීමටත් අපිටත් පුළුවන්නේ. (නි)
උපාලි Sunday, 05 May 2013 10:35 AM
අන්තර් මෝසම් කාලයට 10-20 ත් අතර පිරිසක් අකුණුවලින් මැරෙනවා. නැවතත් උපදෙස් මාලාවක් නිකුත් කල මැනවි. පාර්ලිමේන්තු පිට්ටනියේ එහෙම රැඳී සිටීම අනතුරුදායක නම් ඒ බවත් කියන්න.(නදී)
නෙතුමි Sunday, 05 May 2013 10:38 AM
මේ තරමින් හෝ දැනුවත් කිරීම මේ ආයතනයේ කාර්යනේ. හැමදාම ඕවා කිවුවත් අතපසු වීමෙන් හෝ නොසැලකිල්ලෙන් අනතුරු ඇතිවෙනවා. ජනතාව මීට වඩා සිතිය යුතුයි.(නදී)