(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ)
ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.
අනෙක් පුද්ගලයන් හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (9) නියෝග කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ්
buddhi Monday, 09 October 2017 08:23 AM
ස්වාමින් වහන්සේලා හිරේ දමන කොන්ද පණ නැති අය රට පාලනය කරනවනේ...
SanjeewaMonday, 09 October 2017 09:32 AM
ස්වාමින් වහන්සේලාට ගැලපෙන ලෙස හැසිරිය යුතුයි. සමාජය නොමග යවමින් සියලු කටයුතු නිමවූ පසු ඔබවහන්සේද නොමග ගියාසේ පවසමින් යන එක නෙමෙයි, මිනිස්සු ගරු කරන්නේ ඔය සිවුරට මිසක් ඇඳගෙන ඉන්න පුද්ගලයාට නෙමෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. එ්ත් උන්වහන්සේ ගියේ වෙනත් පුද්ගලයෙකුට සහ පිරිසකට කඩේය.
ThusharaMonday, 09 October 2017 01:18 PM
ස්වාමින් වහන්සේලාට ගැලපෙන ලෙස ජීවත් වෙන්න පුළුවන් කොන්දක් තියෙන සිංහලයෙක් රජකම් කරනවා නම්.. නූපන් මතු පරපුරට රටත්, ජාතියත්, අගමත් රැක ගන්න මේ වෑයම නැතුව දරු පවුල් ජිවත් කරවන්න නොවේ. අන්‍ය ජාතිකයන්.. අන්‍ය ආගම ඉදිරියේ සිංහලයා දණ ගස්වන මේ ජඩයන්ගේ මිනී වලට හෙන යදිවි. නූපන් පරම්පරාව මතු දිනක... එදාට ඔයාලත් නැහැ අපිත් නැහැ. දුක ඒ අය අන්‍ය ආගමිකයන් අන්‍ය ජාතිකයින්ට යටත්ව ජීවත් වීමයි...
vipula Monday, 09 October 2017 11:36 AM
එතකොට අපිතමයි සරණාගතයෝ
ශාන්ත Monday, 09 October 2017 02:00 PM
ඔයා ඔස්ට්‍රේලියාවේ සරණාගතයෝ ද
sampath Monday, 09 October 2017 02:16 PM
හොරාගේ අම්මගෙන් පෙන අහලා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. නිවට සිංහල නායකයින් ඉන්නකල් අපි ඉවරයි.