බලපත්‍ර නොමැතිව අකුරණ කුරුගොඩ හොරෙන් පවත්වා ගෙන ගිය මස් මඩුවක් වටලා ගවයන් 10 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි. තවත් සැකකරුවන් තිදෙනකු පලා ගොස් ඇත.
ගවයකුගේ සිරුරේ කොටස් හා මස් කිලෝ 140 ට වඩා සොයා ගත් බවත් පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අකුරණ හොර මස් කඩ වටලයි
මහරුෆ් Monday, 16 November 2015 08:04 AM
මස් මාලු අනුබව කරන්නේ නැති සුදනෙක් අපේ රටේ සිටීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙමු (ම)
කසුන් Monday, 16 November 2015 08:12 AM
ඕවට හලීම් ඇමැතිතුමාත් දැනගෙනද දන්නේ නැ (බ)
පිටිගල මිලානෝ Monday, 16 November 2015 08:22 AM
අකුරණ ප්‍රධානම මස් කඩේ පාපිෂ්ටයෝ හරකා කපන්නේ කඩේ පිටුපස ඇති වැසිකිලියේ පඩිය උඩ සිටය. ඉන්පසු ලේ සියල්ල සෝදා හරින්නේ වැසිකිලි වලටය. (බ)
චන්න Monday, 16 November 2015 09:09 AM
හොද වැඩක්.(හේ)
ජයා Monday, 16 November 2015 10:48 AM
කාටවත් දොස් කියලා වැඩක් නෑ. (ර)
ඉසුරන්දි Monday, 16 November 2015 06:51 AM
අහල පහළ මිනිසුන්ගේ උකුසු ඇස්වලට අසුනොවී ඕක මෙච්චර කාලයක් කොහොමද පවත්වාගෙන ගියේ. (බ)
පරාක්‍රම Monday, 16 November 2015 11:08 AM
කසුන්, එතුමාගේ ගම නිසාද ඔබ ඔහොම අහන්නේ ? (ර)
ඩිසාන් Monday, 16 November 2015 07:16 AM
ඉසුරන්දි, "අහල පහල මිනිසුන්ගේ" අකුරණ ඉන්නේ මොවුන්ද කියල එපෑත්තේ ගිහින්ම බලාගන්න... සත්තුන්ටත් වඩා නොදියුණු මිනිස්සු කොට්ටාශයක් තාමයි එහේ ඉන්නේ... මැනුවල් එකකින් මොලේ හෝදපු සෙට් එකක් එහේ ඉන්නේ...(බ)