IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අකුරැස්සේ තව දැරියකට අතවර

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.



අදහස් (0)

අකුරැස්සේ තව දැරියකට අතවර

උමාලි තිලකරන්ත Wednesday, 18 July 2012 10:15 PM

නිකරුනේ මෙවැනි චෝදනා කර පුරුෂ පක්ෂය අගෞරවයට ලක්කරන යුවතියන්ව මට පෙන්නන්නට බැරිය.මමත් යුවතියක් තමයි.ඒත් මම මගේ තාත්තට ගොඩාක් ආදරෙයි.ඒ වගේම තාත්තා නියෝජනය කරන පිරිමින්ටත් ගොඩාක්ම ආදරෙයි.ඒ වගේම පිරිමින්ට ගොඩක්ම ගරු කරනවා.මම නම් මට මෙහෙම දෙයක් වුනත් කවදාවත්ම පිරිමියෙකුට අගෞරව කරන්න යන්නේ නැහැ.නිහඬවම මට වුන දේ විඳ දරාගෙන ඉන්නවා.

:       0       0

කැළුම් Wednesday, 18 July 2012 10:59 PM

ඇයි මෙයාව ආයුධ පෙන්වන්න එක්ක යන්නේ නැද්ද ???

:       0       0

විෂ්ණු Wednesday, 18 July 2012 10:28 PM

සක්‍රයාට දුන්නා වගේ , මේ මිනිහාටත් ඇස් දහසක් දුන්නා නම් වැඩේ ඉවරයි .

:       0       0

අකුරැස්සේ ජනයා Thursday, 19 July 2012 10:13 AM

මෙයා ගැන මුලු ගමම දන්නව ඉස්සර ඉදන්ම. මෙයාට එය‍ගෙ ගමෙන් ඡන්ද ලැබිල දිනුවෙ. ටවුන් එකේ අය මෙයාට ඡන්ද මැරුවත් දෙන්නෙ නෑ.ගම්මු දන්න තව ගෑනු කී දෙනක් ඉන්නවද බයේ, ලැජ්ජාවෙ කියාගන්න බැරුව.මේ දූෂකයා පාරක් පාරක් ගානෙ ඇදගෙන ගිහින් ගල් ගහල මරන්න ඕනෙ.

:       0       0

කරුණා Thursday, 19 July 2012 02:35 PM

අකුරැස්සට ගිය කල ......(සවි)

:       0       0

අමරා Wednesday, 18 July 2012 10:40 PM

මෙයාව එල්ලුවා නම් මෙවැනි අපරාධ අඩු වේවි

:       0       0

අකුරැස්ස ජනයා Thursday, 19 July 2012 10:16 AM

මෙයා ගැන මුළු ගම්පහම දන්නවා.. කලින් ඉදලම.. තව කීදෙනෙක් ඉන්නවා ද දන්නෙ නැහැ ලැජ්ජාවෙ කියාගන්න බැරිව.. පාරක් පාරක් ගානෙ ඇදගෙන ගිහිල්ලා ගල් ගහල මරන්න ඕන..

:       0       0

පුරවැසියා Wednesday, 18 July 2012 11:26 PM

මේ මන්ත්‍රීවරු මෙහෙම කරන්නේ එයාලගේ පිටිපස්සේ බලගතු දේශපාලන හස්තයක් ඇති නිසායි කියලයි අහිංසක පුරවැසියෝ විදියට අපිට වැටහෙන්නේ. බලමුකෝ, ලබන සැරේ...........

:       0       0

කැලුම්- Qatar Thursday, 19 July 2012 09:31 PM

මෙයාගේ දුවටත් මෙහෙම දෙයක් වුණානම් ඒකේ දුක තේරෙයි එදාට. අනේ මන්දා, ඒත් තේරෙයිද කියලා සැකයි.

:       0       0

පුරා Thursday, 19 July 2012 09:34 PM

මේ දූෂිතයො නැති කරලා නීති ගරුක සමාජයක් ඇති කළ හැක්කේ සරත් ෆොන්සේකා මහත්තයාට පමණයි. එය කවදා හෝ සිදුවේවි.

:       0       0

කෝසල Thursday, 19 July 2012 09:38 PM

රටේ නීතියට මොකක්ද මේ වෙලා තියෙන්නේ?

:       0       0

ඉන්දික Thursday, 19 July 2012 09:00 PM

එල්ලුම් ගහ මුල් ඇදලා දලුත් ඇවිල්ලා මාරයින්ගේ ගෝලයින්ට නින්ද ගිහිල්ලා

:       0       0

කෝසල Thursday, 19 July 2012 09:39 PM

රටේ නීතියට මොකද්ද වෙලා තියෙන්නේ ..

:       0       0

සේනානායක Wednesday, 18 July 2012 10:58 PM

බාල අපරාධකරුවන්ට දියයුතු සුදුසුම දඩුවම නම් ඔවුන්ගේ කරදරකාරී අවයවය කපා දැමීමයි

:       0       0

කෝසල Thursday, 19 July 2012 09:39 PM

රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ

:       0       0

රොහන Wednesday, 18 July 2012 11:11 PM

බෙන්තර ගඟෙන් එහා මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද ??

:       0       0

කැළුම් Thursday, 19 July 2012 10:40 AM

තව පැමිණිලි මග එනවෝ........

:       0       0

දිනේෂ් Thursday, 19 July 2012 10:06 AM

මෙයාලව කොළ නැති ගහට යවලා ඇයි ඉවරයක් කරන්නේ නැත්තේ?

:       0       0

මාරයා Thursday, 19 July 2012 10:01 PM

අයියෝ, මට නම් බැහැ මෙයාලව අරන් යන්න. මට මගේ නෝනවයි, ළමයවයි ආරක්ෂා කර ගන්න බැරිවෙයි.

:       0       0

රමීෂ් Thursday, 19 July 2012 12:05 AM

මේ වගේ මාරයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන පිරිස් වලට තමයි දැන් මරණ දඩුවම දෙන්න වෙලා තියෙන්නේ.

:       0       0

රමීෂ් Thursday, 19 July 2012 12:10 AM

මෙයාලව ගහලමයි මරන්න ඕනි. එයාලව ආරක්ෂා කරන අයව මරන්න ඕනේ ගල් ගහලා.

:       0       0

ප්‍රියන්ත Thursday, 19 July 2012 01:04 AM

මේ අය මැරුවත් මදි.කවුද දන්නේ නැහැ මේ අයට ඡන්දේ දුන්නේ?

:       0       0

මොහෝ Thursday, 19 July 2012 10:29 AM

කරත්තේ බදින ගොනුන්ව බදින්න වගේ බදින්න ඕනේ

:       0       0

නිපුන Thursday, 19 July 2012 11:07 AM

බොරැවට හිරේ දාල මුදල් මුදල් වන්දි දෙන්න ඔන නැහැ.. මුන්ව එල්ලුම්ගහට යවන්න ඕන.. එතකොට තව කෙනෙක් මේ දේ කරන්න බය වෙනවානේ..!!

:       0       0

 පිනිබබා Thursday, 19 July 2012 01:00 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිඑලයක් ගාලු දිස්ත්‍රිකය අකුරැස්ස ප‍්‍රාදේශීය සභාව සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.

:       0       0

නවීන් Thursday, 19 July 2012 01:21 AM

රටේම ජනතාවගෙන් ශාප ලබලත් මේ අයට තවමත් හෙණ පහත් නොවීම පුදුමයක්

:       0       0

කේ.කේ. Thursday, 19 July 2012 10:41 AM

ගුනේ අයියගේ කතාව සහතික ඇත්ත..

:       0       0

ඔරංඔටං Thursday, 19 July 2012 01:38 AM

ජනාධිපතිතුමනි, ඇයි ඔබ තවමත් නිශ්ශබ්ද?

:       0       0

කුමාර Thursday, 19 July 2012 02:44 AM

මානසික රෝගියෙක් නෙවෙයි, ආණ්ඩුවේ ආණ්ඩුපක්ෂයේ දේශපාලුවෙක් හා ප්‍රාදේශීය සබාවේ සභාපතියෙක්.

:       0       0

ඔරන්ඔටන් පැරිස් Thursday, 19 July 2012 02:49 AM

තවත් අනුවන ප්‍රාදේශීය සභාපති කෙනෙක්

:       0       0

කිච්චා Thursday, 19 July 2012 02:14 AM

කෝ අපේ සාඩම්බරේ........

:       0       0

ලක්විදු Thursday, 19 July 2012 02:54 AM

සුභාෂිනි 2012-07-18 22:12:16 "මේ වගේ අයට කරන්න දේවල් තියෙයිද? දෙවියන්ගෙන් තමයි දඬුවම් ඕන . ......" ඔයාට පිස්සුද සුභා...? සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදිය !

:       0       0

කුසුම් Thursday, 19 July 2012 03:32 PM

අපි අපේ දරුවන්ව ආරක්ෂා කර ගත යුතුයි....

:       0       0

කුසුම් Thursday, 19 July 2012 04:12 PM

අපි අපේ දරැවන් ආරක්ෂාකර ගනිමු...

:       0       0

නිශාන්ත Thursday, 19 July 2012 02:26 AM

මෙන්න තවත් දකුණේ විශිෂ්ඨ ප්‍රතිඵලයක්. ඇයි, මේ පැති වල ඉන්න ආගමික නායකයන්ට නින්ද ගිහින්ද? ඇයි එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර තවත් බලාගෙන ඉන්නේ?

:       0       0

රොෂාන් Thursday, 19 July 2012 11:11 AM

අනේ අපේ රට කරවන ඇත්තන්ගේ දියණියකට මෙවන් සිද්ධියක් වුනොත් කොහොමට තියෙයිද?

:       0       0

සනත් Thursday, 19 July 2012 04:26 AM

උල තියන්න ඕනේ එහෙම නැත්නම් අරාබියේ විදියට... *බලදාරිය විසින් කපාහරින ලදී*

:       0       0

වේළුසුමන Thursday, 19 July 2012 04:07 AM

කාරණාවන් මේ අයට කරන්න නොයෙකුත් දේවල් තියෙනෙව . සාමාන්‍යයෙන් ඔය සුළු වැරදි වලට අහුවෙන අයත් පොලිසියට ගෙනාවම හතරවෙනි තට්තුව භාවිතා කරනවා .

:       0       0

කුෂන් Thursday, 19 July 2012 04:55 AM

හරියට හරි *බලදාරිය විසින් කපාහරින ලදී* තමයි කරන්න ඕන

:       0       0

රන්සිළු Thursday, 19 July 2012 06:11 AM

මේ වගේ අයට රජ කලේ දඩුවම් දෙන්න ඕන.

:       0       0

කැලුම් ඕමානය Thursday, 19 July 2012 12:04 PM

අචල වික්‍රමනයක, ඔයා ගැහැනියක් ද ? ගැණු ළමයි බොරු කියලා උසාවි යන්න කැමතිද ?

:       0       0

තංගල්ල සබාපති Thursday, 19 July 2012 06:10 AM

දැන් 3 යි තව 98 මග එනවා

:       0       0

ලාල් දවුලගල Thursday, 19 July 2012 06:52 AM

ජනතා කරෙන් ඉහළට ගිය මන්ත්‍රි දොරේ පිස්සු කියා නුඹවත් මතු දින බෙරේ මොන හිතකින්ද මල් කැකුලියො දූෂ්‍ය කරේ ගිල්වා මැරිය යුතු නුබලා බේරේ වැවේ

:       0       0

සමන් කුමාර Thursday, 19 July 2012 07:15 AM

දකුණු පළාත පුදුම වේගයකින් දියුණුවෙන්නේ.

:       0       0

ප්‍රගීත් Thursday, 19 July 2012 06:46 AM

අතවර කරලා නෙමෙයි අතවර කරන්න දීල වගේ....

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 06:50 AM

එස් එල් එස් ප්‍රමිති සහතිකය දැන් හම්බ වෙයි

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 07:01 AM

@ නාමල් , මේ වගේ මිනිස්සුන්ට බලය දීල තියෙන්නේ මිනිස්සුම තමයි.විශේෂයෙන්ම ඒ පළාතේ මිනිස්සු. @ කුමාර , ඔයා හරියටම හරි .

:       0       0

තරංග Thursday, 19 July 2012 07:45 AM

ආසියාවේ ආශ්චර්‍යය...

:       0       0

එස් එචි රුක්මන් - මාතර - තල්අරඔ Thursday, 19 July 2012 07:55 AM

දඬුවමි දෙන්න අපට පුළුවන් දෙන්න අපට, අපි දෙන්නමි දඬුවමි.

:       0       0

ගුරුගේ Wednesday, 18 July 2012 06:52 PM

මේ මනුස්සයා පොඩි ළමයින්ට මයි අතවර කරලා තියෙන්නේ පුදුම අසහනයක් වගේ තිබිලා තියෙන්නේ එලියට නම් දාන්න එපා මොහෙම මිනිසුන්ව.පොඩි එකක් වත් පාරේ බැහැලා ගිහින් ඉවරයි.

:       0       0

අසෝක Wednesday, 18 July 2012 07:33 PM

මෙයාව මරන්න තියෙන්නේ....

:       0       0

123 Wednesday, 18 July 2012 07:17 PM

අවයව කපන්න ඕන....

:       0       0

සුමේද Thursday, 19 July 2012 07:33 AM

මගේ අදහස නම් ඔය මිනිහව එල්ලලා මැරිය යුතුයි .....................

:       0       0

ශාන් ඩුබායි සිට. Wednesday, 18 July 2012 08:02 PM

මෙයාලට මොනා වෙලාද ඇත්තටම...

:       0       0

තිලක් Thursday, 19 July 2012 06:18 PM

මෙයාලව දාන්න ඔන අව්‍රුරුදු 14 ක් වයස ලාබාල කොටි එක්ක.....

:       0       0

කේ.කේ. Wednesday, 18 July 2012 08:22 PM

මෙයාව නිදොස් කොට නිදහස් කරමුද ???

:       0       0

රජිත මන්ජුල Wednesday, 18 July 2012 08:30 PM

මෙයාලට ගෑනු ළමයි පේන්න බෑ වගේ...

:       0       0

679 Thursday, 19 July 2012 12:59 PM

මේ ඔයාලගේ දරුවෙකු, සහොදරියක් උනා නම්.... ඔවුන් බලවයස්කාර දරුවන්, එම ක්‍රියාව හෙලා දකිය යුතුයි

:       0       0

ඩොටා Thursday, 19 July 2012 07:41 AM

මරලා දැමිය යුතුයි

:       0       0

අජිත් Thursday, 19 July 2012 01:02 PM

අහෝ රටකට ගිය කලක් නිති රිති හදන අයයි ක්‍රියාත්මක කරන අයයි කෝ ?????

:       0       0

සුසිල් Wednesday, 18 July 2012 08:00 PM

එල්ලන්න‍‍‍‍......

:       0       0

මහින්ද Wednesday, 18 July 2012 08:01 PM

ජනපති තුමනි, ඔබ කොහේද ??

:       0       0

නිලන්ත Thursday, 19 July 2012 08:31 AM

මෙයාලගේ නෙවෙයි වරද , මෙයාලට චන්දෙ ඉල්ලන්න ටිකට් එක දුන්න අය හා මෙයාලට චන්දෙ දුන්න අපියි වැරදි

:       0       0

අමාලි ප්‍රසංගිකා මතඟවීර Wednesday, 18 July 2012 08:40 PM

කවුරු කවුරුත් දැන් මේ දැරියට අනුකම්පාකරන්න පටන් ගනිවී. මම දන්නවානේ. පිරිමි අනුකම්පා කරන්න හරි දක්ෂයි කියලා. ඒත් යුවතියක් විදිහට මම දන්නවා අපිට පිරිමින්ගේ හිත ඇතුළට රිංගන්න ඒ අනුකම්පාව නිසාම විශාල සිදුරක් නිර්මාණය වන බව.මේ හේතුව නිසාම බොහෝ ලාබාල කපටි ඇවතුම් පැවතුම් ඇති දැරියන් අද අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන තියෙනවා.ඒක තමයි ධනය,නිලය,ඉහළ සමාජ මට්ටම යන දේ ඇති ප්‍රබල පිරිමියෙක්ව ඉලක්ක කරගෙන බොරු අතවර, දූෂණ, අපයෝජන චෝදනාවක් එල්ලකර ඒ පිරිමියාව සූරා කන්න ලෑස්තිවෙන එක. බැඳපු ගෑනුන්ව බලහත්කාරයෙන් දූෂණය කළා කිව්වම මිනිස්සු විශ්වාස නොකරන නිසා දැන් දුවලම ඉස්සරහට දාගෙන මේ පෙරහැරේ අම්මලා ටික නටනවා. අපිටත් අයියලා තාත්තලා ඉන්න නිසායි මේ ටික කිව්වේ.අපි බොරුවට ගැහැණුන්ගේ පැත්ත ගත්තේ නැති නිසා අපිට බනින්න එපා.මමත් ගැහැණියක්. ඒත් මම දන්නවා තැනකට ගිහින් කොහොමද ජීවත් වෙන්නේ කියලා.බොරුවට පිරිමින්ටම අපහාස කරන්න එපා. ගැහැණුකම ආරක්ෂා කරගන්න තමන් දැන ගන්න ඕන.හැම එකකටම පිරිමින්ටම ඇඟිල්ල දිගු කරන්න එපා. පව් සිදු වෙනවා. හැමදාම ගෑනු වෙලා උපදින්නයි වෙන්නේ අපිට එහෙම වුනොත්.

:       0       0

අප්පු Thursday, 19 July 2012 07:56 AM

මෙයාගේ ගෙදර අයට මේ වෙද්දි හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඇති......

:       0       0

සුසිල් Wednesday, 18 July 2012 08:04 PM

මගේ ළමයෙක්ට මෙහෙම උනානම් ආයේ බත් කන්න තියන්නේ නෑ.....

:       0       0

හංසිකා කුමාරි ජයලත් Wednesday, 18 July 2012 08:46 PM

ඇයි අනිත් කෙල්ලන්ට මේ වගේ ප්‍රශ්න නැත්තේ.මේ වගේ කෙල්ලෝ ඕන තරම් කෙල්ලෝ අතර ඉන්න බව යුවතියක් විදිහට මම දන්නවා.අපිත් පාසැලේ ඉගෙන ගනිද්දී හිටියා නැට්ටුක්කාරියෝ විදිහට හඳුන්වපු මිතුරියෝ.එයාලා කවුරු හරි කොල්ලෙක් අල්ලගෙන හැම තැනකම ඇවිදිනවා.අන්තිමේ ඒ කොල්ලා අතවර කරා කියලා පොලිසියේ ඇන්ට්‍රියක් දාලා එයාව කසාද බඳින්න හදනවා.සමහර විට සාර්ථකත් වෙනවා.බොහෝවිට ඒ මිතුරියන්ට සිද්ද වෙන්නේ වෙනත් වයස වැඩිමහල් මිනිස්සු කසාද බඳින්න. මේ අය ලාබාල වයසේදී බෝහෝ විට පාසැල් යන අතරවාරයේදීම කවුරු හරි කොල්ලෙක් එක්ක පැනලා ගිහින් අන්තිමට බඳින්න කවුරුවත් නැති වුනාම වැඩිමහල් මිනිස්සු හරි කමක් නැහැ අල්ලගෙන කසාද බැඳ ගන්න බලනවා කියලා මට අත්දැකීම් තියෙනවා. මොකද අපේ පාසැල් කාලේ ඉඳලාම ඒ වගේ මිතුරියෝ අපට හිටි නිසා.

:       0       0

අප්පු Thursday, 19 July 2012 08:53 AM

සුභාෂිණීත් මෙයාව හොදට අදුරනවා වගෙයි

:       0       0

කුමා Wednesday, 18 July 2012 08:12 PM

තව මොකටද මෙයාව තියන් ඉන්නේ....

:       0       0

සර්ෆාස් Wednesday, 18 July 2012 08:13 PM

මහපොළවටත් මෙයාව බරක්.....

:       0       0

පොතේගුරා Wednesday, 18 July 2012 08:54 PM

දිවියම කාපිය මේකව

:       0       0

S.K Friday, 20 July 2012 08:57 AM

සියලුම ගැහැණු උමාලි වගේ වුණානම් පිරිමින්ට රජ මගුල් තමයි.අනේ කාලේ........

:       0       0

අජිත් Thursday, 19 July 2012 01:17 PM

මේ හැම දේටම මුල රර්‍ටෙ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එකයි

:       0       0

මාග්‍රට් Thursday, 19 July 2012 08:28 AM

සියළුම දූෂිතයින් මෙරටින් අතුගා දැමිය යුතුයි

:       0       0

අජිත් Thursday, 19 July 2012 01:24 PM

කෝ? නිදිද? මැරිලද?

:       0       0

පිලිපිනෝ Wednesday, 18 July 2012 09:20 PM

මෙයා ලෝකවාර්තාවක්වත් තියන්න යනවාද දන්නෙ නැහැ...

:       0       0

කිං කෑකිල්ලේ..... Thursday, 19 July 2012 09:11 AM

මෙයාගේ බිරියට නඩු දාන්න ඕනා මේ කේස් එකට..... පව් අප්පා.......

:       0       0

ගොවියා Thursday, 19 July 2012 12:47 PM

ඡන්ද දායකයින්ට අමතක නොවෙන විදියටම සළකලා වගෙයි

:       0       0

මහේල Thursday, 19 July 2012 09:18 AM

මේ සභාපතිතුමාගේ බිරිය කවුද දන්නේ නැහැ.

:       0       0

දෙසප්ප්රෙමිය Thursday, 19 July 2012 12:50 PM

ඡන්දය ඉල්ලන්න ඇත්තේ ළමා අපචාර වැඩි කරනවා කියලද ?

:       0       0

uncle Wednesday, 18 July 2012 09:35 PM

මම නම් හතන්නේ මේ මිනිහට මානසික ප්‍රශ්නයක් තියෙනවා?

:       0       0

Namal Wednesday, 18 July 2012 09:36 PM

මේ වගේ අපරාදයක් කරන්න මොහුට බලයක් දුන්නේ කවුද?

:       0       0

කලන කුලතුංග Wednesday, 18 July 2012 09:46 PM

තවම ලැජ්ජහ නැහැනේ‍‍......

:       0       0

abc Thursday, 19 July 2012 07:32 PM

(අමාලි ප්‍රසංගිකා/හංසිකා කුමාරි ජයලත්/අචලා වික්‍රමනායක/සුභාෂිණි/උමාලි තිලකරන්ත) **පොදු පදය -යුවතිය මෙන්න ජාතියේ අභිමානවත් ගැහැණු

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 09:16 PM

මේ ගොල්ලෝ දකුණ වනසනවා....

:       0       0

රාම් Thursday, 19 July 2012 09:45 AM

මේ සභාපතිතුමගේ බිරිය, දුව හෝ මව කොහේද දන්නෙ නැහැ නේද ඉන්නේ? අපිට අවශ්‍යයි ඒ අයව බැහැදැකලා පොඩ්ඩක් කතාබහ කරන්න.

:       0       0

subhashini Wednesday, 18 July 2012 10:12 PM

මේ වගේ අයට කරන්න දේවල් තියෙයිද? දෙවියන්ගෙන් තමයි දඬුවම් ඕන . මේ දැරියන්ගේ අම්මලා කොහේද හිටියේ කියලා අහන්න ඕන නේද?

:       0       0

තිලංග Thursday, 19 July 2012 07:50 PM

මෙකේ ප්‍රතිචාර කරලා තියෙන හුඟක් ගෑණු කට්ටිය කියන්නේ මේක දරුවගේ ප්‍රෝඩාවක් කියලා.ඇයි ඕගොල්ලෝ එහෙම කියන්නේ? ඒක අසාධාරණ නැද්ද?

:       0       0

චතු Thursday, 19 July 2012 07:54 PM

අනේ අපොයි...!!

:       0       0

රන්ජිත් Wednesday, 18 July 2012 10:25 PM

මෙයාලට මහතා කියලා කියන්න වටින්නේ නෑ.....

:       0       0

නුශාඩ් Thursday, 19 July 2012 01:53 PM

සැබෑ වාර්තාවකට සැරසෙයි........

:       0       0

අචලා වික්‍රමනායක Wednesday, 18 July 2012 09:51 PM

මට හිතෙන්නේ මේක මේ දැරියගේ රඟපෑමක් බවයි.මමත් ගැහැණියක්. ඒත් මේ වගේ කපටි වැඩ කරලා කොල්ලෝ අල්ලගන්න එකට මම විරුද්ධයි.කාන්තාවන් වශයෙන් අපි අවංක කමට මුල් තැන දෙන්න ඕන. නැතිනම් මාතෘත්වයෙහි වටිනාකම නැතිවෙලා යාවී.

:       0       0

ජාකොලයා Thursday, 19 July 2012 08:28 PM

අත්අඩංගුවට ගන්න ඕන මේ ව‍ගේ අය...නොපමාව

:       0       0

ඇටිකිච්චා Thursday, 19 July 2012 09:15 AM

මේ වගේ අයගේ යම් අවයවයකට ලොකු සයිරන් නලාවක් හයි කළා නම් හරි නේද?

:       0       0

වෙනුර Thursday, 19 July 2012 08:32 PM

මම හිතන්නේ ‍මේ හැම දේකටම මුල සිදුවෙන හැම දෙය්කම හරි ඉක්මනට අමතක කරන ජාතියක් වීම....

:       0       0

නිර්මලා ජයන්ති ඩයස් Wednesday, 18 July 2012 10:33 PM

මම කියන්නේ මේ වගේ ලාබාල දැරිවියන් මුසාවාද ගොතා කියා සේරම වැඩ අවුල් කරන බවයි.

:       0       0

ඇටිකිච්චා Thursday, 19 July 2012 09:55 AM

"මාග්‍රට් 2012-07-19 08:28:16 සියළුම දූෂිතයින් මෙරටින් අතුගා දැමිය යුතුයි...." නියම අදහස මාග්‍රට් අක්කේ.හැබැයි ඒකට තඩි කොස්සක් ඕනේ වෙයි.

:       0       0

සුභාෂිණි Wednesday, 18 July 2012 10:35 PM

අනේ මන්දා මම හිතන්නේ මේ දැරියට මානසික රෝගයක් තියෙනවා කියලයි.මොකද බොරුවට කොල්ලෝ අල්ල ගන්න මෙහෙම බොරු රඟපෑම් කරන කෙල්ලෝ හරියට ඉන්නවා පොඩි අය අතරත්.මොකද මමත් ඔය වයස පහු කරානේ.යුවතියක් හැටියට අද අපි ගතකරන කාලයතුළ නොකළ දේවල් දැන් යුවතියන් අත්හදා බැලීමක් විදිහට හරි කරනවා.ඒක හොඳයි එක අතකට අපිට ඔය විදිහේ අත්දැකීම් හරි අඩුවෙන් ලැබුනේ.

:       0       0

සන්ජු Wednesday, 18 July 2012 10:36 PM

ඔය වගේ මිනිස්සු මහපාරේ ගල් ගහලා මරන්න ඕන.....

:       0       0

යටියන ගුණේ Thursday, 19 July 2012 09:19 AM

මෙයාලගේ පුරුශ ලිංගය සදහටම පාවිච්චියට ගැනීමට නොහැකි විදියට සැත්කමක් කරවන්න තියෙන්නෙ. මරණ දඬුවම මෙයාලට ලිහිල් වැඩියි.

:       0       0

අසින්ත Thursday, 19 July 2012 08:18 PM

අමාලි ප්‍රසංගිකා , ඇයි අනේ ඔයා පිරිමිත් එක්ක ඔච්චරටම තරහා?

:       0       0

මහජනයා Wednesday, 18 July 2012 10:08 PM

බලන්න මේ කට්ටිය දුවලාට කරන දේවල්............

:       0       0

රොශාන් Wednesday, 18 July 2012 10:08 PM

හැමදේම වගේ කරන්නේ දේශපාලඥයෝනේ....

:       0       0

පුංචා Thursday, 19 July 2012 02:09 PM

දැන් මේක ශ්‍රී ලංකා නෙමෙයි, කාම ලංකා වෙලා

:       0       0

නිරාන් Thursday, 19 July 2012 09:24 AM

මෝල් ගහක් අරන් තලන්නයි තියෙන්නේ. (දන්නවනේ ඉතිං තැන)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1741 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 797 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site