IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අකුරැස්ස දැරිය උසාවි නොගෙන්වයි

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් කෙළෙසීයැයි කියන දැරිය සාක්කි දීමට කැඳවන්නැයි විත්තියේ නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඇය ජාතික ළමා රක්ෂණ අධිකාරියට දුන් වීඩියෝ ප්‍රකාශය සාක්කියක් ලෙස ප්‍රමාණවත් බව කීවාය.

එම වීඩියෝ පටය උසාවියේ ප්‍රදර්ශනය කිරීමට ද නියෝග කළාය.

 



අදහස් (0)

අකුරැස්ස දැරිය උසාවි නොගෙන්වයි

චානක ලොස් ඇන්ජලිස් Thursday, 21 May 2015 09:51 PM

අපේ රට කෙතරම් අභාග්‍යසම්පන්න රටක්ද කියතොත් මේ අධමයාව අත්අඩංගුවට ගන්නේ ජනතාව විසින් රජයට බලකිරීම හා නැඟුනු විරෝධතාවය නිසාවෙනි. අපි යහපාලනයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි අධමයන්ට ජීවිත කාලයටම වටපිට නොපෙනෙන අහස පමණක් පෙනෙන්න තිබෙන අච්චුව ලබාදෙන්න කියාය (නි)

:       0       0

සහන් Friday, 22 May 2015 12:07 AM

ස්ත්‍රී දුෂණ සිය ගණනක් කරලා ඒක සමරන්න පාටි දානකොට කලින් ආණ්ඩුවේ සමහර අයත් ගිහින් සතුටු වුණාලු නේද? (නි)

:       0       0

සරත් පර්ත් Thursday, 21 May 2015 09:44 AM

නීතිවේදීන්ට ඕනකරලා තියෙන්නේ ඒ දැරිවියගෙන් ප්‍රශ්න අහල අපහසුතාවයට පත්කරන්න වගෙයි (නදී)

:       0       0

රොහාන් සෞදි Thursday, 21 May 2015 09:45 AM

මේවට දඩුවම් දෙන්න තිබුනේ පසුගිය ආණ්ඩුවෙන් දැන් ගොඩක් පරක්කු වැඩි අහිංසක දැරියන් කෙලෙසන අයට වහාම නිසි දඩුවන් ලබාදීම වැදගත් උදාහරණයක් හැටියට අද යාපනයේ සිදුවීම ගන්න පුළුවන් . (ම)

:       0       0

දිමුත් Thursday, 21 May 2015 10:12 AM

මේ අයට ඕන ඒ ළමයාව තවත් අපහසුතාවට පත්කරන්න. (ර)

:       0       0

බටන්ගල Thursday, 21 May 2015 10:20 AM

දකුණේ මේ වැඩේ කෙරුව පාප තරයට මේ ආත්මයේම නිසි දඬුවම් ලැබේවා! (ර)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 May 2015 11:05 AM

උපරිම දඬුවමක් ලැබේව කියා අප බලාපොරොත්තු වන්නෙමු (ම)

:       0       0

දයා අලහාකෝන් Thursday, 21 May 2015 11:28 AM

අන්න එක ගුරෙක් අවුරුදු 20 කට හිරේ ගියා පිරිමි දරුවෙක් අපයෝජනයකරපු වරදට. මෙතන ගැහැණු දරුවෙකු නිසා අඩුම තරමේ අවුරුදු 80 ක් වත් හිරේ යවන්න ඕනේ (නදී)

:       0       0

චමල් Thursday, 21 May 2015 11:58 AM

දයා ගේ යෝජනාව හරියටම හරි. (නදී)

:       0       0

ෂේන් Thursday, 21 May 2015 12:17 PM

මේ වගේ අයට අරාබියේ දඬුවම් දුන්නා නම් වෙන කවුරුත් ඔය වගේ දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. කොහේද ඉතින් අපේ රටේ තියෙන්නේ හැමදාම අවුරුදු ......... හිරේ යැවීම තමා. යන එකා හොඳට නොමිලේ කාලා බීලා එනවා. (නි)

:       0       0

විජය Thursday, 21 May 2015 12:26 PM

ඒ කාලේ ඕනෑම වැරදි වැඩක් කළාම ඔහුව බේරගන්න පොලිසියට කෝල් දෙන්න, උසාවියට කෝල් දෙන්න. කට්ටිය හිටියා. දැන් නම් පුතේ ඒවා බැහැ. තනියම කන්න තමා වෙන්නේ. මෙතනින් අවසන් වෙන්නේ නැහැ, අපායෙත් යන්න සුදානම් වෙයන් පුතේ. (නි)

:       0       0

නෙතුක Thursday, 21 May 2015 12:44 PM

කොහොමහරි කමක් නැහැ, ජීවිතාන්තයටම මතක හිටිය දඬුවමක් දෙන්න (නි)

:       0       0

මොවින්ද Friday, 22 May 2015 03:46 AM

රොහාන් ආණ්ඩුව වැදගත් නෑ මේ වැරදි වලට දඩුවම් දෙන්ට හොදද? (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 21 May 2015 01:00 PM

නීතිය අකුරටම ක්‍රියාකළොත් රටේ මිනිස්සු නීතිය අතට ගන්න එකක් නැහැ (නි)

:       0       0

අතුල Thursday, 21 May 2015 01:11 PM

මෙයා ඔය දරුවා විනාශ කළා පමණක් නොවෙයි ගිය වසරේ එම දරුවාගේ දෙමව්පියෝ දරුවව නුවරඑළියේ පැත්තේ ඉස්කෝලයකට ඇතුල් කරන්නහැදුවා. එ්ක ආරංචි වෙලා මෙයා ටෙලිපෝන් කරලා කියල තියෙනවා එ් ළමයව පාසැලට බාරගන්න එපා කියලා. (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්ච Thursday, 21 May 2015 01:17 PM

මුදල්වලට නීතිය මිළට ගන්නට දෙන්න එපා. මොහු තේ කම්මලක් පවා හිමි කෝටිපති ව්‍යාපාරිකයෙක්. වරදක් කර ඇත්නම් ඊට දියහැකි උපරිම දඬුවම දිය යුතුයි. මන්ද මහජන නියෝජිතයෙක් සාධාරණ මෙන්ම සදාචාරාත්මක අයෙකු විය යුතු නිසා පසු පරපුරටත් ආදර්ශයක් වන ලෙසට දඬුවම් කළ යුතුයි. (නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 21 May 2015 01:37 PM

අධිකරණයට ඉදිරිපත් නොකළ එක හොදයි.(හේ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 22 May 2015 04:10 AM

දැනට තියන අධිකරණ නීති රීති සුද්දගේ කාලේ ඔවුනට වාසි වෙන විදියට හදපු නීති. හිඩැස් ගොඩයි. ලංකාවට ගැලපෙන විදියට සුද්ද බුද්ධ වී වෙනස් විය යුතුයි. කාන්තාවක් කායිකව දුෂණය වන්නේ එකවරක් පමණයි. නමුත් උසාවියකදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් බොහොම දරුණු විදියට සමාජයට මුහුණ නොදීමට හැකිවන පරිදි ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාරවලින් කිහිප විටක් දුෂණය කරනු ලබනවා. එම ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පත්වන තත්වය බොහොම සෝචනීයයි. අැයගේ හදවත කොතරම් හඬා වැලපෙනවා ඇත්ද ? නීතියේ පිළිසරණ පතාගෙන ආපු තැනක ඇයට මේවගේ තවත් ඛේදවාචකයකට මුණ දෙන්ට උනහම. ඒ වගේම පවුලේ අයට ? මේවා සහගහන අපරාධ. අපරාධකරුවන් සුදනන් කරන උදවිය මතක තබා ගන්න අගතියට පත් අයගේ ශාපය ඔබලාව නිකන් අත අරින්නේ නැහැ. හොඳින් මතක තබා ගන්න. දිට්ට දම්ම වේදනීය කර්මය පලදෙනවා කියල. එ්ක ස්ථිරයි. (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 22 May 2015 04:20 AM

නීතිවේදියෝ කියන අය වැඩිපුර ඉන්නේ බොරු කාරයෝ අපරාධකාරයන්ට කඩේ යනවා දෙපැත්තේම සල්ලි කනවා අහිංසකයන් අපහසුතාවයට පත්වෙනවා (බ)

:       0       0

උපුල් Thursday, 21 May 2015 01:54 PM

මෙම හිටපු ප්‍රාදේශීය සභාව් සභාපති එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට වළිකෑ දකුණේ සමහරක් ජනතාව අපි දැක්කෙමු. ඒ තරම් පිළිකුල්සහගත තුච්ඡ දෙයක් සමාජයේ තවත් නොමැත. මේ වනවිට යාපනය උණුසුම් වී ඇත්තේ පාසල් ශිෂ්‍යාවක් දුෂණය කරමින් මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව කරන උද්ඝෝෂණ හේතුවෙනි. යාපනයේ ජනතාවට නීතිය අතට ගැනීමට අයිතියක් නොමැති නමුත් මෙවැනි ක්‍රියාවලට විරුද්ධ වීමට ඔවුන්ට අයිතියක් ඇත. එය වෙනස් වන්නේ දුෂකයින් බේරාගැනීමට වළිකන පිරිස් ඉන්නා සමාජයක දුෂකයින්ට එරෙහිව සටන් වදින ජනතාව අතරය (නි)

:       0       0

යමින්ත Thursday, 21 May 2015 02:08 PM

දැරිය අපහසුතාවයට පත්නොවෙන තීරණයක් (නි)

:       0       0

උමේෂා Thursday, 21 May 2015 02:09 PM

කෝ අර සුමුද හේවා? මේ වගේ අවනඩු පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඒකනායක Thursday, 21 May 2015 02:14 PM

මෙවැනි අපරාධ කරුවන්ට සහයෝගය දෙන්න උපක්‍රම කරණ අයටත් සාප කරනවා.(නදී)

:       0       0

චන්න බුවනක Thursday, 21 May 2015 02:27 PM

මේ නඩුවේදී අගතියටපත් අයට සුගතියක් වේවා. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 21 May 2015 02:30 PM

විනිසුරු තුමියගේ තීරණය හොඳයි.(හේ)

:       0       0

කුමාර් Thursday, 21 May 2015 02:39 PM

ස්ත්‍රී දුෂණ සිය ගණනක් කරලා ඒක සමරන්න පාටි දාපු පුද්ගලයෙක් ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

යවනාඩ් Thursday, 21 May 2015 02:42 PM

දැන්නම් නීතියේ සාධාරණත්වය අපිට පෙනෙනවා (නි)

:       0       0

රුවන් Thursday, 21 May 2015 02:41 PM

මේ වගේ අපරාධ වැඩියෙන්ම පසුගිය කාලයේ ආරංචිවුණේ දකුණු පළාතෙන්. ඒ වුණාට ඒ ගොල්ලන්ට උපරිම දේශපාලන රැකවරණ ලැබුනා වගේ පේනවා. (නි)

:       0       0

පද්මිණි Friday, 22 May 2015 05:19 AM

හිටපු මුල් පුරවැසියා එයාගේ මුවින්ම පාපොච්චාරණයක් කලා මම වැරදි වැඩ කරපු අය ආරක්ෂා කලා කියල. රට ගොඩගත්තේ බොහොම අමාරුවෙන්. (ස)

:       0       0

සුරේෂ් Friday, 22 May 2015 05:40 AM

ඕවාට නිසි දඬුවම් නොදුන් නිසා තමයි මහින්ද පැරදුනේ. තවත් ඕවා වෙන්න තියන්න එපා. තව කට්ටිය ඉන්නවා, යහ පාලනේට රිංගපු කුඩුකාරයෝ, මිනීමරුවෝ.. සොයා බලන්න.(ම)

:       0       0

පුෂ්පා Thursday, 21 May 2015 03:49 PM

මෙවෙනි චෝදනා තියන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ. දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක කරන එක ගැන සතුටුයි(නදී)

:       0       0

පහන් Thursday, 21 May 2015 03:52 PM

සාරුව සරුවත් කරලා කුරාම් ෂෙයික් මරපු සභාපතිව කුරක්කන් කරන්න ඕනේ .(නදී)

:       0       0

කමලාසන් Thursday, 21 May 2015 04:34 PM

එහෙනම් ඉතින් අරාබියේ හොරකම්, ස්ත්‍රී දූෂණ එහෙම නැතිවෙන්න එපැයි. ඒත් එහෙම නැහැනේ?ඒ නීති එයාලටම හොඳයි. ඔය කියන කට්ටියට ඕනෑ නම් එහෙට ගිහින් ඉන්න එකයි. (නි)

:       0       0

චතු Thursday, 21 May 2015 05:11 PM

උපුල් කියපු එක හරි . දකුණේ මිනිස්සු පිරිස මේ පුද්ගලයා හෙට ඡන්දය ඉල්ලුවොත් නැවත ඡන්දය දෙයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 0 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 143 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 162 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 256 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 570 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site