IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අකුරැස්ස සභාපති ආයෙත් රිමාන්ඩ්

14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. දැරිය කෙළෙසීයැයි කියන ලැගුම් හලේ හිමිකරුට සභාපතිගේ වැඩිමහල් පුතා විසින් තර්ජනය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධ වර්තාවක් සතියකින් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසිය නියෝග කෙළේය.



අදහස් (0)

අකුරැස්ස සභාපති ආයෙත් රිමාන්ඩ්

වජිර Monday, 03 September 2012 03:03 PM

පව් අහිංසක සභාපති, ඉක්මනින් නිදහස් කරන්න...තව ගමේ පොඩි දරුවෝ ඉන්නවානේ....(ස)

:       0       0

කරූ Tuesday, 04 September 2012 06:24 AM

කරපු දේවල්වල ඵල විපාක තමයි මේ..(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්- සෞදිඅරාබි Monday, 03 September 2012 03:05 PM

ගැහැණුජාතිය දැන් එපා වෙලා ඇති. (ත)

:       0       0

ජගත් Tuesday, 04 September 2012 07:04 AM

මෙයා වෙනුවෙන් පෙලපාලි යන්න අයත් ඉන්න රටක්නේ මේක..(ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 03:36 PM

එතකොට මෙයා මෙච්චර දවසක් එළියෙද හිටියේ. මම හිතාගෙන හිටියේ තවමත් රිමාන්ඩ් කියලා. හා හා තව දවසකින් දෙකකින් ආයේ එළියට දාන්නකෝ. එතකොට තව වැඩ බලන්න පුළුවන්.(ස)

:       0       0

නුවන් Thursday, 06 September 2012 09:14 PM

ආයෙත් රිමාන්ඩ් තමයි නිදහස් කරන්න බැහැනේ..!!(නු)

:       0       0

රිස්මි Thursday, 06 September 2012 09:14 PM

ඔව් ඉතිං මෙයාලව නිදහස් කළොත් රටේ ඉන්න ගැහැණු ළමයි ටික ආයෙත් අනාරක්ෂිත වෙනවානේ.. (නු)

:       0       0

සුසිල් Tuesday, 04 September 2012 09:10 AM

එල්ලා මැරිය යුතුය...(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 03:40 PM

ආපහු ගෑනු ළමයි දිහා බලන එකක් නෑ...(ස)

:       0       0

නිරාන් Monday, 03 September 2012 03:59 PM

මේ මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන‍‍...(ස)

:       0       0

ජගත් Monday, 03 September 2012 04:00 PM

එල්ලුම් ගහ විවෘත කිරීම මෙයාගෙන් පටන් ගනිමු නේද ?(ස)

:       0       0

චමිල Monday, 03 September 2012 04:02 PM

අනෙක් පළාත් වලිනුත් මේ ව‍ගේ කට්ටියක් පළාත් සභා වලට යැවුවා නම් හොදයි නේද? (නි)

:       0       0

දමිත් Monday, 03 September 2012 04:04 PM

මොනවට නැවත නැවත රිමාන්ඩ් කරනවද මන්දා? එකපාරම වසර 50කට හිරේට දාන්නකෝ. (නි)

:       0       0

නසාර් Tuesday, 04 September 2012 10:03 AM

දෙවියන් බේරුවා අපේ රට මුස්ලිම් රටක් නොකර නමුත් දැන් මුස්ලිම් නීතියට අනුව රට හැදිය යුතු කාලයයි...(ස)

:       0       0

කුමුදු Monday, 03 September 2012 04:06 PM

අර අවයවය තාම කපන්න බැරි උනාද ?(ස)

:       0       0

රංගජීව Tuesday, 04 September 2012 05:49 PM

ඇයි තනි මාංචුවක් දැම්මේ? (නි)

:       0       0

අනුර Monday, 03 September 2012 04:20 PM

මේ විදියට දිගටම හිර කරගෙනම ඉදලා දැන් මානසික මට්ටම කොහොම වෙනස් වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

ටිරාන් Monday, 03 September 2012 04:32 PM

කපිලවස්තු වදින්න ආවා වගේ කිලෝ මීටර් ගණනක් පෝළිම් හැදිලා ඉන්න ඕනෑ මේවටත් ගල් ගහන්න. (නි)

:       0       0

කුමාර Tuesday, 04 September 2012 10:42 AM

අනේ ඉක්මනට නිදහස් කරන්නකෝ...අපිට මුකුත් කරගන්න විදියකුත් නෑ...(ස)

:       0       0

ජගත් Monday, 03 September 2012 05:04 PM

මොකකටද මෙයාගේ නම කිවුවේ? (නි)

:       0       0

ගමල් Tuesday, 04 September 2012 11:08 AM

මේ අයව ගෙදර යවන්නෙ නැතිව තියෙනවානම් ගමට හොදයි..!(නු)

:       0       0

අජිත් Monday, 03 September 2012 05:39 PM

මෙයාගෙ ග්‍රහචාරයේ සිකුරා උච්ච වෙලා තිබුණ නිසා තමයි මෙයා මේ විදියට නැටුවේ. දැන් මෙයාට ලබලා තියෙන්නේ සෙනසුරායි. දැන් කරපු පවු වලට පොලියත් සමග දඩුවම් ලැබෙනවා. මිනිස්සුන්ට බලය මිල මුදල් යහතින් ලැබෙනකොට ඒවා අයුතු ලෙස පරිහරනය කරනවා. ඒවාට මේ ආත්මේදීම දඩුවම් හම්බ වෙනවා. සමහර අයට මරනින් පසුව දඩුවම් ලැබෙනවා. අපි කාටත් ඔය ටික තමයි (නි).

:       0       0

දයා, සෞදි Monday, 03 September 2012 05:40 PM

ආරංචියේ හැටියට නම් 200 ජුබිලියත් ගන්නලු හිටියේ (නි)

:       0       0

සමන්තිකා Tuesday, 04 September 2012 07:18 PM

මේ වගේ අයට දෙන්න ඕනෑ හොදම දඩුවම නම් ඒඩ්ස් හැදුණු කෙනෙක් මුණ ගැස්සවීමයි. (නි)

:       0       0

සරසි Monday, 03 September 2012 06:23 PM

ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ කියනවනේ. (නි)

:       0       0

සෑම් Monday, 03 September 2012 06:24 PM

මොට්ට ආයුධයකින් රහස් ස්ථානය තලන්නයි වටින්නේ. (නි)

:       0       0

වජිර Monday, 03 September 2012 06:43 PM

තළලා විතරක් මදි, කපලම දාන්න තියෙන්නේ. (නි)

:       0       0

අමිත් Tuesday, 04 September 2012 12:53 PM

මෙහෙම කට්ටිය ඉන්න බව දන්නවා නම් දුන්න ඡන්දය ගැන පසුතැවිලා බෙල්ලේ වැල දාගන්නවා මම. (නි)

:       0       0

නිශාන්ත Monday, 03 September 2012 07:48 PM

මගේ සහෝදරියකට මේ වගේ දෙයක් කරානම් මම තමයි මෙයාව එල්ලන්නේ..(ස)

:       0       0

අනුර Monday, 03 September 2012 07:54 PM

එල්ලුම් ගහටයි යවන්න ඕනෑ. (නි)

:       0       0

සුප්රා Monday, 03 September 2012 08:19 PM

ඉස්සර ගෝනවල සුනිල්ලා වගේ නෙමෙයි දැං ගොඩක් අයට දඩුවම් ලැබෙනවා.. ඒ ගැන අපි ආණ්ඩුවට ස්තුති වන්ත වෙන්න ඕන..!!(නු)

:       0       0

කුමාර Monday, 03 September 2012 08:43 PM

ඉක්මනින් දඩුවම් නියම කළානම් ඉවරයි..!!(නු)

:       0       0

රෝහණ Monday, 03 September 2012 09:34 PM

හිරේ ඉන්න කම්මැලි ඇති නේද? (නි)

:       0       0

සුමිත් Monday, 03 September 2012 09:28 PM

ෂුවර් එකටම මෙයාට සමාජ රෝග ඇති...(ස)

:       0       0

සරා Monday, 03 September 2012 09:37 PM

ආයිත් ඡන්දය ඕනෑ නම් කියන්නකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 10:33 PM

ඔවු රිස්වාන්, 'ගෑණු ජාතිය ජරා ජාතිය' කියන්නේ ඒකනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 02:05 PM

එකපාර වෙඩි තියන්න හොඳ නෑ..විදවන්න ඉඩ අරින්න ඕන...(ස)

:       0       0

රොහාන් Monday, 03 September 2012 10:39 PM

මෙයාගේ ඒ අවයවය කපා දමන්න...(ස)

:       0       0

කෝෂිත Monday, 03 September 2012 10:56 PM

කවුද මේ ඉස්සරහින් යන්නේ...(ස)

:       0       0

සේනානායක Monday, 03 September 2012 11:43 PM

ඔහොම ටික දවසක් ඉදලා නිදහස් වෙයි. (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 04 September 2012 12:02 AM

කවුරු මොනවා කිවුවත් එයා අද හෙටම නිදහස් වෙයි. (නි)

:       0       0

මනෝහරන් Monday, 03 September 2012 11:56 PM

අනේ සභාපතිතුමා ඉක්මණින් නිදහස් කරන්න. එතුමා නැති එක සංචාරක ව්‍යාපාරයට ඉමහත් පාඩුවක්. (නි)

:       0       0

මනෝහරන් Tuesday, 04 September 2012 12:06 AM

කපන්න ඕනෑ මෙයාගේ නෙමෙයි. මෙයාට ඡන්දය දීපු අයගෙයි. (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 04 September 2012 03:18 PM

සුප්රා, ගොඩක් අයට කිව්වේ????????????????????? දැන් මෙයත් මතක නෑ කිව්වොත්...???.(ස)

:       0       0

මධු Tuesday, 04 September 2012 12:56 AM

කවුරුවත් හිටියේ නැද්ද කඩුවකින් හරි කොටන්න. (නි)

:       0       0

ගාමිණි Tuesday, 04 September 2012 02:12 AM

කණගාටුදායක කාරණය නම්, මේ බෞද්ධ රටේ මෙවැනි අයට සහයෝගය දක්වමින් උද්ඝෝෂණය කරන මිනිස්සුත් ඉන්නවනේ.( ටික දිනකට පෙර මෙය සිදුවුණා) මේ වගේ ජාතියක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 0 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 25 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 243 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 416 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site