IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අකුරැස්ස හිටපු සභාපති යළි රිමාන්ඩ්

දා හතර හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් (48) හා ඔහුගේ මස්සිනා වන ප්‍රියන්ත වික්‍රමසිංහ (43) මාතර මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් අද යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් ගැන රහස් වාර්තාවක් ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත් කැරිණි.  



අදහස් (0)

අකුරැස්ස හිටපු සභාපති යළි රිමාන්ඩ්

බණ්ඩාර Tuesday, 21 August 2012 10:55 AM

යම් අපහසුවකින් ඉන්න බවකුයි මුහුණින් නම් පෙනෙන්නේ. (නි)

:       0       0

කුමාර Tuesday, 21 August 2012 11:02 AM

මේ මිනිස්සු කවදා හෝ නිදහස් වේවි (නි)

:       0       0

පී.ඩී. ගුණවර්ධන Tuesday, 21 August 2012 11:09 AM

ලොකු වැඩක් කරලා වගේ යන්නේ.. අපේ කට්ටිය ඊළග පාරත් කත්රෙ ගහයි.. යස අගේට.. එතකොට 1000 සමරන්න පුළුවංනෙ..!!(නු)

:       0       0

දමිත් Tuesday, 21 August 2012 11:14 AM

මේ මිනිස්සු පත් කළේ කවුද? අපිමනේ... ඉදිරියටත් හොදට හිතලා මතලා වැඩ කරන්න හැමෝම පුරුදු වෙන්න.. මේ වගේ අය මහජන නියෝජිතයන් කරවන්න එපා...!!(නු)

:       0       0

සිරිවර්ධන Tuesday, 21 August 2012 04:20 PM

දම්වැල දාල තියෙන්නේ වැරදි තැනටනේ... (ස)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 11:41 PM

එහෙත් 100යි, මෙහෙත් 100යි. (එහෙම වෙයිද?) (නි)

:       0       0

ජෝන් Tuesday, 21 August 2012 11:31 AM

මෙයාගෙත් අවයවය ඉවත්කල යුතුයි..(ස)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 11:43 PM

මේ කට්ටිය අමුතුම කට්ටියක්. (නි)

:       0       0

අනුර Tuesday, 21 August 2012 11:35 AM

ප්‍රසිද්ධියේම එල්ලා මැරිය යුතුයි. (නි)

:       0       0

උදිත Tuesday, 21 August 2012 11:35 AM

මෙයාව දැක්කම මටත් බය හිතෙනව. මගේ මුහුණට සමානයි වගේනේ. (නි)

:       0       0

නීල් Tuesday, 21 August 2012 12:02 AM

එක හෙණයක් නෙමෙයි, මෙහෙම මිනිස්සුන්ට හෙණ හතක් ගහලත් මදි. (නි)

:       0       0

වජිර Tuesday, 21 August 2012 11:53 AM

මෙයාලගේ අවයව කපලා මෙයාලටම කවන්න ඕනෑ (නි)

:       0       0

සේනානායක Tuesday, 21 August 2012 12:11 AM

ටිකකලක් ඇතුළේ ඉදලා ඉන්පස්සේ එළියට එයි. නේද? (නි)

:       0       0

නලින්ද Thursday, 30 August 2012 12:43 PM

කපලා දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

කැටවල Tuesday, 21 August 2012 12:34 AM

මෙයාලට අරාබි දඩුවම් දෙන්න. (නි)

:       0       0

දුමින්ද Tuesday, 21 August 2012 02:15 AM

තව පරීක්ෂණ මොනවටද? මේ අය එල්ලන්න. (නි)

:       0       0

සමන් Tuesday, 21 August 2012 02:52 AM

දේශපාලකයිනි, මෙන්න ඔබට නියම අවස්ථාවක් (නි)

:       0       0

සරත් Tuesday, 21 August 2012 03:23 AM

මේ අය කසාද බැදලා නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

දිලිප් Tuesday, 21 August 2012 03:46 AM

ඇප දෙන්න එපා. හිරේම තියන්න. (නි)

:       0       0

මධු Tuesday, 21 August 2012 12:52 PM

අර බුලත් කොටුකාරයගේ ගම පැත්තේ කට්ටියක්ද මන්දා? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 August 2012 06:01 AM

මහජන නියෝජිතයන් මෙහෙම වරදවල් වලට අත්අඩංගුවට ගත්තහම වෙන රටවල් වල නම් ඒ අය තනතුරු වලින් අයින් වෙනවා, තමන් නිදොස් වෙනතුරු. මම මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගැන. හැබැයි අවුරුදු 2500ක ඉතිහාසක් නම් ඒ රටවල් වලට නැහැ අපට වගේ. (නි)

:       0       0

රංග Tuesday, 21 August 2012 07:19 AM

අවයවයක් ඉවත් කරනන්යි තියෙන්නේ. (නි)

:       0       0

එරික් Tuesday, 21 August 2012 08:01 AM

පොලිස් අක්කේ පරිස්සම් වෙන්න.. (ස)

:       0       0

කීර්ති Tuesday, 21 August 2012 08:03 AM

පළාත් සභා ඡන්දයෙන් පස්සේ බලමුකෝ වෙන දේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 06:30 PM

අනේ හොදයි (නි)

:       0       0

චානක Monday, 20 August 2012 06:31 PM

වහා දඩුවම් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

කෙවින් Monday, 20 August 2012 06:33 PM

හොද වැඩේ (නි)

:       0       0

චාමර Tuesday, 21 August 2012 02:15 PM

මේ දවස්වල කරලියෙ රඟ පාන්නෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලනේ.(ස)

:       0       0

සුමනා Monday, 20 August 2012 06:48 PM

බඩු තීන්දුව දෙනතුරුම රිමාන්ඩ් කළ යුතුයි (නි)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 08:55 AM

මෙයාටත් වෙන්නෙ කළුතර පැත්තේ අයි පීට උන දේම තමයි.. හැබැයි මෙයාගෙ කපන්න වෙන්නෙ කකුළ නෙමෙයි..!!(නු)

:       0       0

දිලංක Tuesday, 21 August 2012 09:05 AM

එළියට එන්න දෙන්නම හොද නැහැ..!!(නු)

:       0       0

නාෆ් Tuesday, 21 August 2012 09:03 AM

මෙම සිද්දිය පිටිපස්සෙ තියෙනවා කියන කතාව ඇත්තක්ද නැත්නම් රාවයක්ද?(ස)

:       0       0

යටියන ගුණරත්න Tuesday, 21 August 2012 09:07 AM

අකුරෙස්සෙ පොඩි එවුන් ටික අරක්ෂා කරගන්න නම් එලියට එන්න දෙන්නෙම නැතිව තියන්න වෙයි..!(නු)

:       0       0

දිමුතු Tuesday, 21 August 2012 09:14 AM

මෙයාට දැනෙන දඩුවමක් දෙන්න ඕන..!!(නු)

:       0       0

සහීහාර් Tuesday, 21 August 2012 09:28 AM

පිරිමිකම නැති කරන්න ඕන..(ස)

:       0       0

සමන් Tuesday, 21 August 2012 09:26 AM

රිස්වාන් ඔයා සෞදිවලනෙ ඉන්නෙ.. ඒකනේ ඔය වගේ හිතෙන්න.. මේ අයට අපචාර නවත්තන්නන නම් මැරෙන්න ඕන.. ඇතුළට ගියත් එකයි එළියෙ හිටියත් එකයි..!!(නු)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 21 August 2012 09:31 AM

201 සමරන්නේ කවදාද...? (නු)

:       0       0

ජූජි Tuesday, 21 August 2012 09:35 AM

මෙයාගේ අර සාදයට ගිය අය කවුද කියලා දන්න කෙනෙක් ඉන්නවාද? ඉන්නවා නම් කවුද කියන්නකෝ. (නි)

:       0       0

මේරි Tuesday, 21 August 2012 09:45 AM

පෝරකය නැවත ඇති කරන්න (නි)

:       0       0

ෂර්ෆාස් Monday, 20 August 2012 08:32 PM

මෙය ධර්ම රාජ්‍යය නොවේද දැන්? (නි)

:       0       0

ලසන්ත Tuesday, 21 August 2012 09:48 AM

මෙයාලව පත්වෙන්න කතිරය ගහපු අයට මොනවා හිතෙනවා ඇතිද?(නු)

:       0       0

රොෂාන් දේශප්‍රිය Tuesday, 21 August 2012 09:50 AM

මහතා කියන කෑල්ල ඉවත් කරලා පුවත පළ කළානම් හොදයි..!!(නු)

:       0       0

අමල් පෙරේරා Tuesday, 21 August 2012 10:03 AM

බයවෙන්න එපා.. ඡන්දෙන් පස්සේ එලියට එයි..!! (නු)

:       0       0

දිනේෂ් Tuesday, 21 August 2012 10:03 AM

කපල දාන්නයි තියෙන්නේ ,,,,,(ස)

:       0       0

සුසිල් Monday, 20 August 2012 08:56 PM

රිමාන්ඩ් නොවෙයි, උල තියන්නයි වටින්නේ. (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Monday, 20 August 2012 08:59 PM

101 සමරන්නේ කවදාද? (නි)

:       0       0

අමරබන්ධු Monday, 20 August 2012 09:00 PM

මේ වගේ අයව තමයි මුලින්ම එල්ලලා මරන්න ඕනෑ. (නි)

:       0       0

හනීෆා Tuesday, 21 August 2012 10:11 AM

මාංචු දමා උපන්ගෙයි ඇදුමෙන් ඇවිද්දවන්න තියෙන්නේ..(ස)

:       0       0

නිලන්ත Tuesday, 21 August 2012 10:18 AM

වැරැද්ද මොකක් වුණත් පත්තරේක ඡායාරූපයක් පළ වෙන එකම පොඩි දෙයක්ද? (නි)

:       0       0

රශ්මි පෙරේරා Tuesday, 21 August 2012 10:14 AM

කප්රුක අයිතිකරුට වෙච්ච දේ මතක ඇති නේද?...!!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 20 August 2012 09:42 PM

දැන්නම් ගැහැණුන්ව එපා වෙලා ඇති. (නි)

:       0       0

මහානාම Tuesday, 21 August 2012 08:06 PM

ඇයි මේවට මරණ දඩුවම නොදෙන්නේ ? මේ අයව අනිවාර්යෙන්ම මරන්න ඕනේ. රටේ නීති හැදෙන්න ඕනේ අපරාධ කරුවන්ව නසන්න මිසක් අහිංසක මල් කැකුළු අකාලයේ තලල දාන්න නෙවෙයි. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ජනමත විමසුමක් තිබුනොත් අනිවාර්යෙන්ම දිනනවා. ඒකාන්තයි.. අපිත් ඡන්දෙ දෙනවා. (අ)

:       0       0

සෑම් Monday, 20 August 2012 10:10 PM

දැන් සැප ඇති නේද? (නි)

:       0       0

සිසිර Monday, 20 August 2012 10:09 PM

ඉන්නේ නම් සුදු ඇදලනේ. (නි)

:       0       0

ලලිත් Monday, 20 August 2012 10:33 PM

මිනිස්සුද මේ? (නි)

:       0       0

රොහාන් Monday, 20 August 2012 10:46 PM

මෙවන් පුද්ගලයන්ට මරණීය දණ්ඩනය දියයුතුයි. (නි)

:       0       0

ඩයස් Tuesday, 21 August 2012 10:57 AM

සියලුම චූදිතයින් ඔවුන්ගේ නිවැරදිතාවය තහවුරු වන තෙක් නිලයෙන් පහ කළහොත් නේද හොද? (නි)

:       0       0

සෑම් Tuesday, 21 August 2012 10:53 AM

මෙයාලගේ අවයවයන් කපා දැමීම කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1778 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1331 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 376 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 509 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 230 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site