සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශන කිරීමට නියමිත ආර්. මුරුගුස්ගේ "අකිරා" චිත්‍රපටයේ පළමු ගීතය "රජි රජි කේ" පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම ගීතය චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සොනක්ෂි සින්හා විසින්ම මෙම ගීතය ගායනා කිරීම විශේෂත්වයකි.
මෙම ගීතය එළිදක්වනු ලැබූ දිනයේදීද සොනක්ෂි "රජි රජි කේ" ගීතය සජීවීව ගායනා කළ අතර, ගීත ගයමින් සිටින අතරතුරදී ඇය රැප් ශෛලියෙන්ද වචන කිහිපයක් මෙම ගීතයට එකතු කරමින් ගායනා කිරීම බොහෝ පිරිසක් පුදුමුයට පත් කරන්නට වූ සිදුවීමක්ද වු බව සඳහන්. "අකිරා" චිත්‍රපටයේ එන "රජි රජි කේ" ගීතය පසුගිය වසරේ තිරගත වූ "බද්ලාපූර්" චිත්‍රපටයෙහි "ජී කර්දේ" ගීතයට බොහෝවින් සමාන බව සඳහන් වෙන්නේ. මම චිත්‍රපටයේ සොනක්ෂි සමගින් කොන් කොන් සෙන් ෂර්මා හා අනුරාග් කාශ්‍යප්ද රංගනයෙන් දායක වනවා .
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'අකිරා'පළමු ගීතය එළියට