බර්මින්හැම් මහා විහාරයේ නව ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස "අකුරු මැකී නෑ" සහ "මාරම්බරී" නමින් සංගීත ප්‍රසංග දෙකක් සංවිධානය කර ඇතැයි විහාරස්ත දායක සභාව සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය කියයි.
ගායක දෙපළක් වන විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී එම ප්‍රසංගයන්හි ගී ගයති.
ප්‍රසංගයේ පළමුවැන්න මැයි මස 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනර් පාසල් ශ්‍රවනාගාරයේදීත් දෙවැන්න මැයි 17 වැනි ඉරිදා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදීත් පැවැත්වීමට නියමිතය.
විහාරස්ත දායක සභාව සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය විසිනි.
මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් චරිතා යුවල සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනෙකුම එංගලන්තයට පැමිණීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ මුල්වතාවට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන අන්දමේ සුවිසල් විහාර මන්ධිරයක් ගොඩනැඟීමට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ මුලිකත්වයෙන් කටයුතු ආරම්භ කර ඇත.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අකුරු මැකී නෑ‘ මැයි මස ලන්ඩනයේ