IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අකිල ඉහල තනතුරකට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.

පරිපාලන කටයුතු  පිළිබඳ  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත. 

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි.



අදහස් (20)

අකිල ඉහල තනතුරකට

කිරි පුතා Friday, 29 July 2022 03:09 PM

සාගල උන්නැහේ ආවාම අපි බැලුවේ මේ මෙයා කොහෙද කියලා...?

:       4       26

lakvidu Friday, 29 July 2022 03:37 PM

රජෙක් වුණාම අන්තප්පුරයකුත් තියෙන්න ඕනෑනේ...!

:       2       36

sunil Friday, 29 July 2022 03:17 PM

දේශපාලන තනතුරු නම් එමටයි. හැබැයි රටේ මිනිස්සු තවමත් පෝලිම්වල...

:       0       27

Bamunuarachchi Friday, 29 July 2022 03:38 PM

මේ ගොල්ලන්ගේ උපදෙස්වලට වැඩකරලා තමයි රනිල්ට එක ආසනයක්වත් නැතුව යන්න වුනේ... කියලා තවම රනිල් තේරුම් අරන් නැති පාටයි...

:       2       21

reks Friday, 29 July 2022 04:56 PM

ඕකනේ කියන්නේ.... ‘‘පුද්ගලිකයි රහසිගතයි‘‘ ඒවටත් ඔයාලා දේශපාලනේ ගාවගන්නවා...

:       1       13

[email protected]Saturday, 30 July 2022 05:55 AM

‘පුද්ගලිකයි රහසිගතයි‘‘ බව රැක්කොත් අපිට කියන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. ඒ නිසා දේසපාලනය ගාවල හරි යමක් කියමු.

:       0       1

Shashika519 Friday, 29 July 2022 03:41 PM

හොඳ කලක්...

:       8       3

Bunny Preena Friday, 29 July 2022 04:02 PM

කින් කැකිල්ලේ ගෝලයින් ටික ඉතින් ඉන්න එපෑයෑ.... රාජ සභාවට විහිළු සපයන්න.

:       2       11

Hafeel Friday, 29 July 2022 04:31 PM

දිනපතා රනිල්ගේ ගෝලයන්ට පත්වීම් දෙනවා මිස රටේ ප්‍රශ්න විසඳන එකක් නැහැ. ඊළඟට පත්වීම් රවී කරුණානායකට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට...

:       1       17

ගජමිතුරු Friday, 29 July 2022 08:28 PM

හෆීල් හරි ලංකාව අන්ත අගාධයකට වැටිලා තියෙනවා... ලෝක බැංකුව කිසිම ආධාරයක් නොදිය යුතුය කියලා. මේ වෙලාවේ ඉක්මනින් පත්කළ යුතු වන්නේ ක්ෂණිකව ආර්ථිකය ශක්තිමත් කර රටට අවශ්‍ය විනිමය සොයා ගැනීමයි. දැනට පත්කර ඇති තිදෙනාගෙන්ම විනිමය ලැබීමට ආධාරයක් සොයන්න පුළුවන් කෙනෙක් පත්කර නැහැ. රංගෙටත් මොකුත්ම දෙන්නේ නැද්ද?

:       0       4

P. Ilangaratne Friday, 29 July 2022 05:04 PM

වොඩ්කා මෑන්ට මොකුත් නැද්ද?

:       1       7

චන්දිම ෆොන්සේකා Friday, 29 July 2022 05:13 PM

මේ අයට අපේ බදු මුදල් වලින් පඩිත් ගෙවනවද?

:       1       6

ranjith Friday, 29 July 2022 05:19 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටම රටගිය හැටි...

:       3       9

Surain Friday, 29 July 2022 05:28 PM

එයත් යවනකන් පත්කිරීම් කරකර ඉඳියි වගේ පේන්නේ.. ඔහොම යමුකෝ..!

:       1       9

chandima Friday, 29 July 2022 05:59 PM

ගාමිණීට මහවැලිය බාරදුන්නු කෙනානේ... ඔක්කොටෝම රස්සා දෙනවා.

:       0       1

ramsi Friday, 29 July 2022 06:42 PM

ඉහළ තනතුරක් කිව්වේ මොන තනතුරක්ද?

:       0       4

reksFriday, 29 July 2022 07:51 PM

ඒකවත් දන්නේ නැද්ද? උඩින් ඉන්න තනතුරක්...!

:       0       5

chandimaFriday, 29 July 2022 08:54 PM

ඒ කියන්නේ රනිල් යටින්ද ඉන්නේ?

:       0       2

reksSaturday, 30 July 2022 08:28 AM

හරියට හරි ඔන්න මොළේ පෑදිලා.

:       0       1

Rata Perata Friday, 29 July 2022 09:48 PM

දැනට රටේ තියෙන තත්වේ අනුව මෙයාගේ උපදෙස් නැතුවම බෑ. රනිල් රාජපක්ෂ නියමෙට කරගෙන යනවා.. ඔහොම යං...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 70 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 38 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 972 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6347 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5430 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 14758 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 275 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site