IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


අකුණක් වැදී ධීවරයා අතුරුදන්

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී  මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය පදිංචි 41 හැවිරිදි ඇන්ටන් දිසානායක ලක්ෂ්මන් දිසානායක නම් දෙදරු පියෙකි.

මෙම ධීවරයා සමග තවත් ධීවරයින් දෙදෙනෙකු ඊයේ (25)   පස්වරුවේ ධීවර රැකියාව සදහා තොටුපළින් පිටත්ව ගොස් ඇත. එම ධීවරයින් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ,වෙරළේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුර දියඹ

මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඇද හැලුණු වර්ෂාවත් සමග අකුණක් තම යාත්‍රාවට පතිත වූ බවය.ඒ සමගම අකුණ වැදුණු ධීවරයා මුහුදට වැටුණු බවත් ය.

 



අදහස් (0)

අකුණක් වැදී ධීවරයා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි
2025 පෙබරවාරි මස 26 111 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ ද


ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 26 345 0

ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ග


පැය පහකට පසු නාමල් සී.අයි.ඩියෙන් පිටව යයි
2025 පෙබරවාරි මස 26 69 0

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පි


ඖෂධ සැපයුම් දුර්වලතා යළි ඇති වෙන්නේ නෑ
2025 පෙබරවාරි මස 26 287 2

සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ


වන අලි පහරදීමෙන් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 26 153 0

ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු


අනවසරයෙන් බූරුවන් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 26 447 1

කිසිදු නිත්‍යනුකුල බලපත්‍රයක් නොමැතිව කන්දකුලියෙ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනෙකු ලොරි රථවල රියදුරන් දෙදෙනාද සමගින් අත්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 295 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 449 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site