IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අකුරණ ජලයෙන් යට වෙයි

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ  ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික  වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය  ජලයෙන් යට ව තිබිණ.

අකුරණ නගරය හරහා ගලා යන  ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලිම නිසා අකුරණ  නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටව තිබූ අතර හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යටව තිබිණ. නගරය ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක සිට  ඇන හිට තිබිණ.

අකුරණ නගරයේ ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලීම නිසා වසරකට කිහිප වරක් අකුරණ නගරයට ගංවතුර ඇති වීම සාමාන්‍ය තත්වයක්  බවට පත්ව තිබේ. මෙවර මහ මැතිරවණ වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට ද  පත්ව තිබේ.



අදහස් (2)

අකුරණ ජලයෙන් යට වෙයි

Gamini Wickramasinghe Friday, 08 November 2024 06:00 PM

අකුරණ නගරය මැදින් ගලා බස්නා ඔය හරස්කර අනවසර ඉදිකිරීම් මෙම ගංවතුරට හේතුවයි...

:       0       11

indika Friday, 08 November 2024 06:02 PM

තමන්ගේ හිතවතුන්ට හිතුමතේ පාර අයිනේ කඩ දාගන්න අවසර දෙනවා. ගෙවල් හදනවා, කාර් සේල් දානවා. ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම් ඔක්කෝම මේවාට දෙනවා. කොහෙන් හරි පැමිණිල්ලක් ආවම හකීම්ට, හලීම්ට කියනවා. පස්සේ අවසර ගන්නවා. ඕක තමා වෙන්නේ... ඕවා කතා කළාම අපි ජාතිවාදියෝ වෙනවා. ඒක නිසා කට වහගෙන ඉන්න තරමට හොදයි..මොකද එයආලගේම වැඩ නිසා එයාලම තමා යට වෙන්නේ... පස්සේ වන්දිත් ඉල්ලනවා..

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 129 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 89 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 315 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 183 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 262 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 435 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 467 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site