IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අඛිල අමිල වැඩකට අත ගහයි

මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍යයද රේඛාව, නිධානය වැනි චිත්‍රපට අනාගත ළමා පරපුරට පරිශීලනය කිරීම සඳහා එම නිර්මාණ නැවත නිෂ්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රමුඛ රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කොළඹ ටවර් හෝල් රඟහලේ අද (28) පැවැති සමස්ත ලංකා පාසල් නාට්‍ය  තරගයෙහි තිළිණ හා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ටවර් රඟහල පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ලයනල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

akila_2016428 akila_2016428-2 akila_2016428-3

 



අදහස් (0)

අඛිල අමිල වැඩකට අත ගහයි

සමන්ති Thursday, 28 April 2016 03:03 PM

මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍යයද රේඛාව, නිධානය වැනි චිත්‍රපට හද හදා ඉන්නේ නැතුව අලුත් නිර්මාණ සඳහා ළමයින්ගේ දැනුම, නිර්මාණ හැකියාව ,රස විඳීමේ හැකියාව දියුණු කරන්න. මාධ්‍ය ඇමතිගේ සහයෝගය ලබාගන්න. ළමයින්ගේ අදීනත්වය දීන කරන මාධ්‍යයක් දැනට තියෙන්නේ. (බ)

:       0       0

උපුල් වීරසිංහ Thursday, 28 April 2016 07:06 PM

මේකත් හොද වෙඩක් කියල හිතමු. එත් ඔයිට කලින් ප්‍රමුඛත්වය දීලා කරන්න දේවල් නැත්තේම නොවේ. සිරස රුපවාහිනියේ වැඩසටහනකට පැමිණි බිමල් රත්නායක මන්ත්‍රීවරයා මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලට ඇතුලත්ව ඉගනුම ලබන උසස්පෙළ එස් සමර්ථ 2ක් සහිත ළමයකු ගැන සදහන් කළේය ඔහු එය ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ අතර ළමයාගේ විස්තර දීමට වුවද කැමැත්ත පළකළේය.එසේ නම් රජයක වගකීම විශාල ලෙස මේ සදහා යොමුවිය යුතු අතර විනිවිද බාවයකින් යුතු ක්‍රමවේදයක් ඔවුන් විසින් සකස් කළ යුතුය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 6 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 16 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 38 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 81 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 98 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2404 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site