(ආර් ශ්රීවෙිල්රාජා)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය.
පසුගිය තෙදිනක් තුල සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගින් හඳුණාගෙන ඇති බවත් ඒ අනුව අග්නි දිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනා අඩිඩාලචෙින කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් පොලිස් නිළධාරීන්ද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පැවසූ ඒ මහතා මෙි සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් බවත් පැවසූ අතර පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් පුද්ගලයින් බවත් පැවසීය.
මෙි අතර කල්මුනේ ප්‍රදේශයේ එක්තරා උණ සහ සෙමිප්රතිෂ්යාව රෝගයක් පැතිර යන බවත් එ මනිසා ජනතාව ඉතා දැඩි ලෙස සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කළ යුතු බවත් පවසා සිටියේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා
කෝලිත Thursday, 25 November 2021 04:04 PM
එක වෙලාවකට කියනවා පිළිහුඩුවා අල්ලන මාලුවා උකුස්සෙක් වෙලා උදුරාගෙන යනවා කියලා..., තව වෙලාවක කියනවා මෙලෝ දෙයක් මතක නෑ කියලා... ඇත්තටම මේ හාදයාට පිස්සුද...?