IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අග්නි දිග සිසුහු 23ක් රෝහලේ

අග්නිදිග සරසවි ගැටුමෙන් සිසුහු 23 දෙනෙක් සමන්තුරේ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

අග්නි දිග සිසුහු 23ක් රෝහලේ

විදු Wednesday, 09 October 2013 09:11 PM

මෙතැන ජාතිවාදී කිසිම ප්‍රශ්නයක් නැහැ ..තෙවන වසර සිසුන්ගේ උසි ගැන්වීමට අනුව හයක් හතරක් නොදැන පැමිණි කළමනාකරණ පීඨයේ තෙවන වසර සිසුන් පිරිසක් ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන්ට කල මිලෙච්ච පහර දීමක් ,,කණගාටුව නම් සිංහල මිනිස් පුළුටක් හෝ නොමැති ප්‍රදේශයක සිංහල දෙපිරිසක් මරා ගැනීමයි.,,කාගෙවත් කීමට පැමිණියත් අවසානයේ බන්දනාගාරයේ ඉතිරි වන්නේ තමාගේ සෙවනැල්ල පමණි ,,මෙවන් අනුවන ක්‍රියාවන් මින් මතුවටත් වීමට ඉඩ නොදිය යුතුය,,මන්ද විශ්ව විද්‍යාලවල(කළමනාකරණ පීඨයේ ) සිටින්නේ මෙතරම් අනුවන සිසුන් නොවන බැවිනි,, (දී)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 11:41 PM

මේ ඔක්කොම දාළ සරසවිය රෝහලක් කරන්න...ආයතන දෙකටම යන්නේ අපේම සල්ලි. (දී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 12:56 AM

සරසවි සිසුන් ගහමරා ගන්නේ වෙන කිසිවක් නිසා නොව දේශපාලකයන්ගේ නොහොබිනා හැසිරීම් වලින් ලබන්නා වු අාදර්ශය නිසයි (නි)

:       0       0

ගිබාල් Friday, 04 October 2013 01:44 AM

නිදහස් අධ්‍යාපනයේ අතුරු ප්‍රතිපල! (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 05:51 PM

රටේ නීතියට අනුව කඩාකප්පල්කාරීන්ට උපරිම දඬුවම් දෙන්න. මේ අපේ ජාතික ධනයයි (නි)

:       0       0

රෙමා Thursday, 03 October 2013 05:53 PM

මේ විශ්ව විද්‍යාල වල යුද්ධය උගන්නනවද? (නි)

:       0       0

උපාලි Friday, 04 October 2013 04:15 AM

පිටිගල සමග මාත් එකඟයි. විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ කායික සටන් නොව බුද්ධිමය සටනුයි. දේශපාලනමය වාතාවරණය, වෙනත් කාලීන මාතෘකා, දැවෙන ප්‍රශ්න ආදිය ගැන බුද්ධිමය සංවාද පවතින තරමට හොඳයි. නමුත් වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 06:09 PM

රට නුදුරු අනාගතයේ භාරගන්න ඉන්න උගත් පරපුර. (නි)

:       0       0

සත්‍ය Friday, 04 October 2013 05:40 AM

පෙරේරා, මේ අය කොහොමද නුදුරු අනාගතය බාර ගන්නේ? ඒකට වෙනත් අය ඉන්නවානේ (නි)

:       0       0

අප්පු Thursday, 03 October 2013 06:21 PM

උපාධිය ලබාගෙන වගේ. අනේ අපේ සල්ලි! (නි)

:       0       0

පාලිත Friday, 04 October 2013 06:23 AM

ඔන්න ලොකු සම්මන්ත්‍රනයක් තිබුනාලු..පටන් අරන් පැය බාගෙට පස්සේ මිනිස්සු පිරිලා ...අරාදිතය කතාව ඉවර කරන අන්තිම මොහෙත් මෙහෙම කිව්වා... අපේ හතුරා... අඳුන ගන්න...අතන මෙතන හැංගිලා ඉන්න දෙන්න එපා .උන්ගේ වර්දනය මර්දනය කරන්න. දුටු තැන පහර දෙන්න. මේ වසංගතයෙන් ගොඩ එන්න සැමදෙනාම තමන්ට පුළුවන් තරමින් සතුරා විනාස කරන්න. මිනිසා දඩ බඩ ගාල නැගිටලා ගහගන්න පටන් ගත්ත.සංවිධායකයෝ අන්දුන් කුන්දුන් උනා. පුටු කැරකුණ...කුඩා එකෙක් කිව්වලු අපේ සතුරා ඩෙංගු මදුරුවා මොකද යක්කුනේ කොරන්නේ කියල. ඔන්නොය වගේ තමා අපේ විශ්ව විද්‍යාල සටන්. මොකෙක්වත් දන්නේ නෑ මොකද කොරන්නේ කියාල. (අ)

:       0       0

පෙරේරා Friday, 04 October 2013 06:25 AM

අනාගතය බාර ගන්නේ? හොද ප්‍රසනයක්.අනාගතේ බාරගන්නේ නේද? චන්ඩි කමුත් සලකල බලනවා.(අ)

:       0       0

දුම්මා Friday, 04 October 2013 08:23 AM

අපේ කොල්ලන්ට ගැහුවා. (නදී)

:       0       0

වසන්ත Friday, 04 October 2013 08:35 AM

මෙයාලා හිතන් ඉන්නේ ඉහලම උගත්තු කියලා. (නදී)

:       0       0

ලංකාසිරි Friday, 04 October 2013 04:24 PM

මම දන්නා පරිදිනම් මෙතන සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. ගැහැණු ළමයෙක් බෙදා ගැනීමට නොහැකිව වුණ සටනක් වගෙයි (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 04 October 2013 08:57 AM

මේ විශ්ව විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් සහ දෙමල උපාධි අපේක්ෂකයින් නේද? එහෙමනම් අර බුද්ධාගමේ පෝස්ටරයක් ආවේ කොහෙන්ද? අනෙක ඒක කුණ්ඩසාලේ පැත්තේ කතාවක්. කුණ්ඩසාලේ දැන් නැගෙනහිරට අරන් ගිහින්ද? කුණ්ඩසාලේ දේශපාලන සංවිධායක ඉල්ලා අස් උන හින්දද එහෙම කලේ. (නදී)

:       0       0

නීල් රණා Thursday, 03 October 2013 07:29 PM

නොමිලේ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් ගහ මරාගෙන ආවහම රජයේ රෝහල් වලදී මහජන මුදලින් නොමිලේ ප්‍රතිකාර ලබා නොදීමයි වඩාත් සුදුසු. (නි)

:       0       0

චමත් Thursday, 03 October 2013 07:38 PM

මේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය නැතුව ගෙවන අධ්‍යාපනය ඇතිකළා නම් කට්ටිය ගානට තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන යයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 07:50 PM

සරසවි වෙනුවට පිස්සන් කොටු කීපයක් වත් හදමුද...මුන් රටේ ජාතික ධනය කාබාසිනියා කොරනවා. රට ආ පස්සට අදිනවා(අ)...

:       0       0

චන්දන Friday, 04 October 2013 09:29 AM

මේකේ සම්පුර්ණ විස්තරේම තිබෙනවද? (නි)

:       0       0

තරිදු Friday, 04 October 2013 10:23 AM

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු බෞද්ධ පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට කව්ද පහරදුන්නේ? (නදී)

:       0       0

තරිදු Friday, 04 October 2013 10:25 AM

තුවාල ලබා රෝහල් ගත කර ඇති සියලුම සිසුන් සිංහල සිසුන්ද? . (නදී)

:       0       0

ලලිත් Thursday, 03 October 2013 09:18 PM

අග්නිදිග සරසවිය නිසා තමයි ගහගෙන බේරුනේ. මැදපෙරදිග උනානම් මරාගන්නවා. මෙව්වා දැකල තමයි දෙමව්පියෝ ළමයිව පිටරට විශ්වවිද්‍යාල වලට යවන්නේ. (දී)

:       0       0

දොන් සේතන් Thursday, 03 October 2013 09:20 PM

විශ්වවිද්‍යලතුල සටන් තිබිය යුතුයි සටනක් නොමැතිව සමාජයට පැමිනෙන මේ තරැණපරපුර ෙකාෙහාමද ඉල්ලීමි දිනාගන්ෙන්. (දී)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 09:30 PM

මෙයාලට අගයක් නැහැ කිසිදෙයක ,මා නම් යෝජනාකරන්නේ පරිපාලනය සහ සිසුන් අතර හොද අවබෝදයන් ඇතිකළ යුතු,කව්රුත් කඩාකප්පල් කාරී උඩගු අසහනකාරී මානසිකත්වයෙන් මිදිය යුතුයි (දී)

:       0       0

අපොන්සු Thursday, 03 October 2013 09:34 PM

ආණ්ඩුව වගකිවයුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 October 2013 09:53 PM

විශ්ව විද්‍යාල වල සිසුන් සටන් කල යුතුයි. ඒ ඔවුන් බුද්ධියෙන් සහ දැනුමෙන් මුහුකුරා යමින් සිටින නිසයි. ඊට අදාළ අභ්‍යාසයක් ලෙසයි. එම බුද්ධිමත් සංවාදය මගින් රටේ දේශපාලන ව්‍යුහය පවා කාලෝචිත වෙනස්කම් වලට භාජනය කල යුතුයි. අභාග්‍යකට මෙන් කලක් ලෝක විශ්ව විද්‍යාල වලට පවා බුද්ධිමතුන් සැපයු අප විශ්ව විද්‍යාල වල සිසුන් තිරිසනුන් මෙන් කායිකව සටන් කිරීමේ තත්වයකට පත්වී ඇත. මීට මුලිකවම වග කිව යුත්තේ කලක් මෙම සිසුන්ව අගාධයකට ගෙන ගිය ජේ වී පියයි.(නදී)

:       0       0

තරිඳු Friday, 04 October 2013 11:49 AM

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට අන්තවාදින් පැන පහර දි තිබෙන ව්‍බවයි ආරංචි (නි)

:       0       0

සෙනරත් Thursday, 03 October 2013 10:12 PM

හරි ලොකු වැඩක් කරලා නේද (දී)

:       0       0

සෙනරත් Thursday, 03 October 2013 10:12 PM

අනෙර් මගේ රටට ගිය කල (දී)

:       0       0

සෙනෙවි Friday, 04 October 2013 12:11 PM

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඉන්න දෙන්නෙ නැත්නම් එම විශ්ව විද්‍යාලය දකුණට ගෙන යන්න තියෙන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 294 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1627 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 998 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1619 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1176 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2811 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20791 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19771 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site