IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අගමැතිකමට නියම මිනිහා මමයි

අගමැති පදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුදුස්සා තමා යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී අද පැවැසීය.

‘මා තරම් සුදුස්සකු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෑ. මගේ සහෝදරිය, සහෝදරයා හා මස්සිනා මරා දැමුවා. මට තුවාල සිදු කළා. හිරේ දැම්මා. බෙලිඅත්තේ මගේ ගෙදර වැනසුවා.

මා දේශපාලනය කළේ රාජපක්ෂවරුන් සමග. ජනපතිතුමාගේ ඉතාම හිතවත් මිනිසා මා විය යුතුයි. ඒ නිසා අගමැතිකම මට දෙන්න.‘

කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එසේ කීවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය මහනුවරදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මේ සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (0)

අගමැතිකමට නියම මිනිහා මමයි

පිටිගල Saturday, 02 March 2013 11:08 PM

ඔව් ඔබ අගමැති කමට සුදුසුයි (අ)

:       0       0

පැතුම් Friday, 01 March 2013 08:51 PM

අනේ වැරදිලාවත් එපා මහත්තයෝ (දී)

:       0       0

ලියනගේ විජිත ප්‍රසන්න Saturday, 02 March 2013 11:09 PM

දේශපාලනයට නියම සුසුදස්සෝ (අ)

:       0       0

කමල් Saturday, 02 March 2013 11:31 AM

අනෙක් ඇමති තුමාලා වගේ නෙවෙයි ඔබතුමා විතරයි ඉඳලා එිටලා හරි හිනායන කථාවක් කියන්නේ (ස)

:       0       0

සේනානායක Saturday, 02 March 2013 11:44 PM

"ආසයි මම පියාඹන්න" (නි)

:       0       0

අෂ්රෆ් Saturday, 02 March 2013 11:49 AM

නියමයි. (නි)

:       0       0

ජනක Friday, 01 March 2013 09:02 PM

මට හිනා යනවා..... (දී)

:       0       0

නිසාර් Friday, 01 March 2013 09:05 PM

සාධාරණ ඉල්ලීමක්. (නි)

:       0       0

පද්මි Saturday, 02 March 2013 11:54 AM

අප් හැම පවුලකටම පිස්තෝලය ගාණේ හමුබවේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අසොක Saturday, 02 March 2013 12:00 PM

කව්රු මොනවා කීවත් මෙයට හොද සහයෝගයක් තියෙනවා! (ස)

:       0       0

සොයිසා Sunday, 03 March 2013 02:28 AM

ඇමතිතුමා, මොකද මේ? (නි)

:       0       0

අධිකාරී Friday, 01 March 2013 09:08 PM

අම්මෝ! මෙතුමට අගමැතිකම දුන්නොත් රටම ගස් බදීවි. (නි)

:       0       0

වාසල Saturday, 02 March 2013 12:01 PM

අගමැතිකම එක්කම ඔබතුමාට අපි තවත් ඇමතිකමකුත් දෙන්න කැමතියි. (නි)

:       0       0

ජූඩ් Saturday, 02 March 2013 12:12 PM

චැනල් 4 එක ඔබතුමාව දාලා තව චිත්‍රපටියක් හදයිද කියලයි මට බය. (නි)

:       0       0

සමන් Friday, 01 March 2013 09:15 PM

කෙළවරක් නැතුව කියන්න දේවල් කටට ආවත් වැඩක් නැහැ කියලා. (නි)

:       0       0

ඉම්රාන් Saturday, 02 March 2013 12:18 PM

අනේ පවු ඇමතිතුමනි අපේ රට! (නි)

:       0       0

චාමනී Saturday, 02 March 2013 12:19 PM

මට නම් ඔබතුමා ජනාධිපතිකමට වුණත් සුදුසුයි. (නි)

:       0       0

මහින්ද Saturday, 02 March 2013 12:29 PM

මට මොකුත් ලියා ගන්න බැහැ. හිනා යනවා (දී)

:       0       0

ධනූජ Saturday, 02 March 2013 12:32 PM

විහිළුවටද කියුවේ (දී)

:       0       0

මාලිංග Sunday, 03 March 2013 07:00 AM

අන්න නියම කෙනා ආවා (දී)

:       0       0

හන්සි Friday, 01 March 2013 09:49 PM

ඇත්තට දෙමුද බලන්න මොකද කරන්නේ කියලා (දී)

:       0       0

මිහිර Sunday, 03 March 2013 07:04 AM

ඔවු ඉතින්. මේක වෙන්න බැරි දේකුත් නෙමෙයි. (නි)

:       0       0

මහින්ද Friday, 01 March 2013 09:50 PM

ඔවු. ඇයි ඉතින් තවත් ප්‍රමාද? (නි)

:       0       0

රත්තරන් Friday, 01 March 2013 09:56 PM

ඔන්න තව එකක් ඒ පාර (දී)

:       0       0

කපිල Friday, 01 March 2013 10:04 PM

දෙයියගේම පිහිටයි අපි ඔක්කොටම. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 03 March 2013 08:06 AM

මෙතුමා අගමැති වුණොත් ඉන්න මන්ත්‍රීලා ටික ගස් බදීවි. (නි)

:       0       0

හේරත් Friday, 01 March 2013 10:10 PM

අම්මපා හැබෑව නේන්නම්. (නි)

:       0       0

ලක්විදු Friday, 01 March 2013 10:12 PM

මමත් මේ කියන්නමයි හිටියේ. (නි)

:       0       0

රෙක්ස් Friday, 01 March 2013 10:18 PM

මේක කියපු වෙලාවේ ගත්ත ඡායාරූපයක් එහෙම නැද්ද? (නි)

:       0       0

දාස් Friday, 01 March 2013 10:26 PM

ඔන්න කියුවා (දී)

:       0       0

චන්ද්‍රා Friday, 01 March 2013 10:33 PM

අනේ අපේ රට! (නි)

:       0       0

උදයංග Saturday, 02 March 2013 01:08 PM

අනේ ඕව්, මෙයාට දුන්න නම් හොදයි. ඊට වඩා හොදයි ආරක්ෂක ඇමිතිකම දුන්නනම්.(නදී)

:       0       0

සෑම් Friday, 01 March 2013 10:38 PM

මගේ හිතේත් යෝජනා තියෙනවා ගොඩක්. (නි)

:       0       0

සුදත් Friday, 01 March 2013 10:36 PM

කවුද අප්පේ මෙතුමගේ කට අවුස්සා ගත්තෙ. (නි)

:       0       0

අනිල් Saturday, 02 March 2013 01:10 PM

මොකද ඒ එක පාරටම උනේ (දී)

:       0       0

සංජය Friday, 01 March 2013 10:37 PM

ඔන්න කිවුවා කතාවක්? (නි)

:       0       0

ගාමිණි Saturday, 02 March 2013 01:18 PM

දවසේ කතාව (දී)

:       0       0

නීල් Friday, 01 March 2013 10:42 PM

ඒ පාර මොකක්ද මේ? (නි)

:       0       0

පාලිත Friday, 01 March 2013 10:43 PM

ඇමති තුමාගේ කතා විලාසයනම් ටිකක් හදා ගන්න වෙයි (දී)

:       0       0

හේමන්ත Saturday, 02 March 2013 01:39 PM

මෙන්න අපේ ලංකාවේ හැටි... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 March 2013 10:49 PM

මෙතුමට මේ මොනවා වෙලාද? (නි)

:       0       0

ජයා Friday, 01 March 2013 10:53 PM

මේ වගේ දේවල් අපටත් අහන්න වුණානේ? රට කරවන අයගේ මනස මෙහෙම නම් ඔවුන්ගේ වැඩ ගැන හිතා ගන්න පුලුවන්නේ. (නි)

:       0       0

සුනිල් Friday, 01 March 2013 10:54 PM

මගේ අතයි කටයි කසනවා. ලිවුවට වැඩක් නැහැ. ඒ ටික පළකරන්න බැහැ. (නි)

:       0       0

කසුන් Friday, 01 March 2013 10:54 PM

දුන්නොත් ඉවරයි. (නි)

:       0       0

නිස්තාර් Saturday, 02 March 2013 01:56 PM

අපිට හැමදාම හොද හොද කතා අහගන්න පුලුවන්. (නි)

:       0       0

ලවන් Friday, 01 March 2013 10:55 PM

හරියටම කියන්න බැහැ. (නි)

:       0       0

තිසල් Friday, 01 March 2013 11:08 PM

මේකත් ලෝකයක්ද මර්තිලිස් කිවුවලු. (නි)

:       0       0

සේනානායක Friday, 01 March 2013 11:11 PM

මෙතුමාට ගැළපෙන්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකක්ද කියලා නම් මගෙන් අහන්න එපා. (නි)

:       0       0

සේනානායක Friday, 01 March 2013 11:12 PM

ඔන්න කිවුවා කතාවක්... (නි)

:       0       0

හේරත් Saturday, 02 March 2013 02:26 PM

වදුරට කඩුව දීපු රජ්ජුරුවන්ට උනදේ මතකද?(නදී)

:       0       0

උපුල් Saturday, 02 March 2013 02:39 PM

මට නම් මෙතුමගේ කතා වලට වැඩිය පුතාගේ කතා හොදයි වගේ . (නි)

:       0       0

චන්දන Saturday, 02 March 2013 02:35 PM

හික්... හික්... හි.. හිනාව නවත්ව ගන්න බෑනේ මෙතුමාගේ අත්දැකීම් සමග බැලුවහම මේකත් මදි. (ස)

:       0       0

මහින්ද ලාල් Saturday, 02 March 2013 02:40 PM

දවසේ වැරැද්ද !(නදී)

:       0       0

දිසානායක Saturday, 02 March 2013 02:45 PM

පොඩ්ඩක් හිනාවෙන්න. ඔබ තුමා කරපු කතාවට ගොඩක් පින්.(නදී)

:       0       0

තිලක් Friday, 01 March 2013 11:46 PM

අපේ රටේ ඔබතුමාට අවශ්‍ය සුදුසුකම් පමණටත් වැඩියෙන් ඇත. (නි)

:       0       0

තිස්ස Friday, 01 March 2013 11:56 PM

ලග පිකප් වෙන ඇමති තුමා (දී)

:       0       0

සම්පත් Saturday, 02 March 2013 12:10 AM

කොට මොඩ්ල් එකක් ගැන කියුවා ඇමති තුමා (දී)

:       0       0

දිසානායක Saturday, 02 March 2013 12:30 AM

අපි කැමති නැහැ ඒකට. (නි)

:       0       0

මහී Sunday, 03 March 2013 11:15 AM

ටිකක් ඉවසලා ඉන්නකෝ ඉතින්. (නි)

:       0       0

උදුල් Saturday, 02 March 2013 12:43 AM

ලොකු කට්ටිය මෙච්චර කාලයක් මේ ගැන දැන ගෙන හිටපු නැති එකනෙ පුදුමෙ කියන්නෙ. (නි)

:       0       0

කාලිංග Saturday, 02 March 2013 12:42 AM

නියම වැඩේ (දී)

:       0       0

රුහුණු Saturday, 02 March 2013 12:44 AM

නියමෙට තියෙයි නේද? (නි)

:       0       0

රෝහිත Saturday, 02 March 2013 12:54 AM

අපි කොහොමහරි ඒක හරි, ඊට වඩා ඉහළ එකක්හරි එතුමාට ලබා දෙමු. (නි)

:       0       0

ලලිත් Saturday, 02 March 2013 02:59 PM

නැතුව නැතුව !! අපි කියන්නෙත් පතන්නෙත් ඒකමයි... (ස)

:       0       0

අනිල් Saturday, 02 March 2013 12:55 AM

ඉතින් ඊට පස්සේ? (නි)

:       0       0

මධු Saturday, 02 March 2013 01:00 AM

හීන හතක් දුටුවෙමි මම හත් දවසක් එක දිගටම එක් හීනෙක ඔබ සිටියා අගමැති කෙනෙක් වී... (නි)

:       0       0

දැඩිගම Saturday, 02 March 2013 01:13 AM

කිවුවොත් කියන්නෙම ඔහොම කතාවක්. (නි)

:       0       0

ගයාන් Saturday, 02 March 2013 01:18 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)

:       0       0

බණ්ඩා Saturday, 02 March 2013 01:22 AM

නියමයි. ඔබතුමා ටික දවසක් සද්දයක් නැතුව හිටියා නේද? (නි)

:       0       0

පීරිස් Saturday, 02 March 2013 03:47 PM

ලබන ඡන්දෙදි අගමැතිකම ලැබෙයි.කැළණියෙ ජනතාව බලාගෙන ඉන්නෙ අගමැති කම දෙන්න.! (ස)

:       0       0

තිලකගේ Saturday, 02 March 2013 03:48 PM

මෙතුමට අගමැතිකම විතරක් දීලා මදි. ඊටත් එහා ගිය තනතුරක් දෙන්න වටිනවා කරන වැඩවලට.(නදී)

:       0       0

නදුන් Saturday, 02 March 2013 02:18 AM

අනේ... හොඳයි ... එතකොට ඉන්න අය ඔක්කොම ගස් බඳී (ස)

:       0       0

සම්පත් Saturday, 02 March 2013 03:05 AM

තමන්ගේ මට්ටම් තම්මැට්ටම් ...!!!! (ස)

:       0       0

ඈන්ටනි Saturday, 02 March 2013 03:20 AM

ජනමතයක් විමසන්න වෙනවා. (නි)

:       0       0

අසන්ග Saturday, 02 March 2013 05:06 AM

එහෙම වුණත් අපිට පුදුම නැහැ. (නි)

:       0       0

රන්ජිත් Friday, 01 March 2013 06:19 PM

අන්න මාරු.....අන්න මාරු (දී)

:       0       0

සුනිල් Saturday, 02 March 2013 05:13 AM

මේ අපේ සිරි ලංකාවනේ. ඒ නිසා අපිට පුදුමයක් නැහැ. (නි)

:       0       0

සමන් Friday, 01 March 2013 06:19 PM

මට නම් ඒ කතාව එච්චේර හොද දෙයක් නොවෙයි (දී)

:       0       0

ආනන්ද Friday, 01 March 2013 06:22 PM

මොකද්ද ඒ පාර (දී)

:       0       0

මාලි Friday, 01 March 2013 06:28 PM

කොහොමද එහෙම කියන්නේ (දී)

:       0       0

දර්ශන Friday, 01 March 2013 06:33 PM

එයාම කියා ගන්නවා (දී)

:       0       0

නන්දලාල් Saturday, 02 March 2013 06:42 AM

අගමැතිකමට ඔබතුමාට ඇති සුදුසුකම් ගැන අපිව දැනුවත් කරන්නකෝ. (නි)

:       0       0

පෙරේරා Friday, 01 March 2013 06:30 PM

අන්න මාරු.. අන්න මාරු.. (දී)

:       0       0

ජානකි Friday, 01 March 2013 06:34 PM

පරණම එක්කෙනෙක් හැබැයි (දී)

:       0       0

පාලිත Friday, 01 March 2013 06:34 PM

මම කියන්නේ නිකමට දීලා බලමුද (දී)

:       0       0

ගැමුණු Saturday, 02 March 2013 06:55 AM

ලංකාවට ජය වේවා! ලෝකයෙන්ම උතුම් රට ලංකාවයි. (නි)

:       0       0

දුශාන් Friday, 01 March 2013 06:35 PM

ඇත්තමයි ඒ කතාව ඇත්ත (දී)

:       0       0

ප්‍රභාත් Saturday, 02 March 2013 07:01 AM

අන්න නියමයි. ජය ‍වේවා! (නි)

:       0       0

සිහින Saturday, 02 March 2013 05:19 PM

එහෙනම් ලබනපාර මාත් ඉල්ලන්න ඕනේ (දී)

:       0       0

තිලකගේ Sunday, 03 March 2013 01:16 PM

දැන් ඔය මොනවා කරන්නද ඔබතුමා ඕක ඉල්ලන්නේ? (නි)

:       0       0

නාලක Friday, 01 March 2013 06:35 PM

මට මැවිලා පේනවා (දී)

:       0       0

ටිකිරි Saturday, 02 March 2013 07:03 AM

මේක ගැන අපි පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 March 2013 05:17 PM

මෙතුමට දැනට කොහේ හරි ඔය මිනිස්සු නැති දුපතකවත් අගමැති ධූරයක් නැද්ද දීලා දාන්න? (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 02 March 2013 07:32 AM

ඇත්ත නේන්නම්. (නි)

:       0       0

ගාමින්ද Friday, 01 March 2013 06:40 PM

ජෙෂ්ට දේශපාලකයෙක් (දී)

:       0       0

දේව් Saturday, 02 March 2013 07:37 AM

"උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි" (නි)

:       0       0

අනුර Friday, 01 March 2013 06:42 PM

කොහොමද එහෙම කියන්නේ (දී)

:       0       0

ආනන්ද Friday, 01 March 2013 06:46 PM

ඔන්න කියුවා දවසේ කතාව (දී)

:       0       0

ලලිත් Saturday, 02 March 2013 07:46 AM

අනේ දවසකට දෙමු බලන්න (දී)

:       0       0

වන්නි Friday, 01 March 2013 06:50 PM

මේ මොකද්ද මේ කරන්න හදන්නේ ඒ පාර (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 02 March 2013 07:56 AM

මේ දවස්වල කට අරින්නේ කෑමට පමණයි කිව්වා නේද? (නි)

:       0       0

තිලක් Friday, 01 March 2013 06:54 PM

මොකද්ද ඒ කතාව (දී)

:       0       0

සංජු Friday, 01 March 2013 06:55 PM

ඔබතුමාට බැහැ (දී)

:       0       0

ජූඩ් Saturday, 02 March 2013 08:01 AM

ඇති යන්තම්. ආසියාවේ ආශ්චර්යයට අපි ළගා ‍වුණා. (නි)

:       0       0

වන්නි Saturday, 02 March 2013 08:13 AM

කරලා බලන්නකෝ (දී)

:       0       0

ලාල් Friday, 01 March 2013 06:57 PM

මමත් හිතන්නේ එතුමා තමයි ඕකට නියමම සුදුසුසා‍. (නි)

:       0       0

සුගත් Friday, 01 March 2013 06:59 PM

දැක්කාද ටි.වී. එකේ ඒ කතාව කියපු හැටි (දී)

:       0       0

හේරා Friday, 01 March 2013 06:56 PM

වෙන මොනවා කියන්නද , පව් (දී)

:       0       0

අංජුල Friday, 01 March 2013 06:57 PM

කොහෙන් නතර වෙයිද දන්නේ (දී)

:       0       0

අන්ජන Saturday, 02 March 2013 08:25 AM

මේ '' විකට කවය" වැඩසටහනක්ද ? (ස)

:       0       0

ප්‍රසන්න Friday, 01 March 2013 07:04 PM

මම මේ වරදක් කියනවා නෙවෙයි. එපා හීනෙකින්වත් හිතන්න එපා (දී)

:       0       0

අසංක Friday, 01 March 2013 07:06 PM

ඔය කියුවට හිතේ ඇති (දී)

:       0       0

ජයන්ත Saturday, 02 March 2013 08:37 AM

හොදයි හොදයි (දී)

:       0       0

දේවා Saturday, 02 March 2013 05:56 PM

ඇමති තුමා ඉදලා හිටලා මොනවා හරි කියන්වා නේද (දී)

:       0       0

චන්දිම Saturday, 02 March 2013 08:47 AM

ඇමතිතුමෝ ඔබතුමා ජනාධිපතිතුමාට යෝජනාව කරල බලන්න. සමහර විට හරියයි.(ස)

:       0       0

රූපවති Saturday, 02 March 2013 06:02 PM

අපිට දෙයියන්ගේම පිහිටයි! (නි)

:       0       0

පීටර් බර්තොල් Friday, 01 March 2013 07:07 PM

හා..හා..හා.. (දී)

:       0       0

පාලිත Saturday, 02 March 2013 06:04 PM

කොට මොඩල් යුවරජ (දී)

:       0       0

අතපත්තු Saturday, 02 March 2013 06:09 PM

දුප්පත් අපි ගැන බලන්න නම් කිසිම කෙනෙක් නැහැ. (නි)

:       0       0

රූපවතී Saturday, 02 March 2013 06:07 PM

බත් කන්න විතරක් කට ඇරපු නිසා මේ දවස් ටිකේ නම් අ‍පේ ඇගේ ලේ ටික රත්නොවී තිබුණා. (නි)

:       0       0

කුමාර Friday, 01 March 2013 07:12 PM

මට හරි පුදුමයි (දී)

:       0       0

කසුන් Saturday, 02 March 2013 09:15 AM

වැඩිම අදහස් දාලා තියෙන්නේ මේකට. ඇමතිතුමෝ, ඒක නිසා භය නැතිව ඉල්ලන්න. ඔබ දිනනවා. (නි)

:       0       0

දම්මි Friday, 01 March 2013 07:14 PM

මොකාක් හරි යටි අදහසක් තියෙනවා මේ කතාවේ (දී)

:       0       0

තිරාන් Saturday, 02 March 2013 09:16 AM

මෙතුමාගේ අත්දැකීම් සමග බැලුවහම මේකත් මදි. (නි)

:       0       0

රූපා Saturday, 02 March 2013 06:14 PM

තවත් කතාවකට පෙරනිමිත්තක් (දී)

:       0       0

සෑම් Saturday, 02 March 2013 06:16 PM

මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

ඈන් Saturday, 02 March 2013 09:23 AM

හික්... හික්... හි.. හිනාව නවත්ව ගන්න බෑනේ...(ස)

:       0       0

සංකල්ප Saturday, 02 March 2013 09:31 AM

කොට මොඩල් එක ලග පිකප්ද ? (දී)

:       0       0

රොඩ් Friday, 01 March 2013 07:21 PM

මේ අපේ රටේ හැටි. (නි)

:       0       0

සුදත් Friday, 01 March 2013 07:17 PM

එපා. මම කැමති නැහැ (දී)

:       0       0

ලාල් Friday, 01 March 2013 07:17 PM

නිකමට දීලා බලමුද මට ආසයි බලන්න (දී)

:       0       0

නිරාන් Saturday, 02 March 2013 09:38 AM

අද රටේ වෙන දේවල් එක්ක මේක නොවුනොත් තමයි පුදුමෙ (ස)

:       0       0

ගුණේ Friday, 01 March 2013 07:34 PM

අපිට තව සෙල්ලමක් බලන්න පුලුවන්. (නි)

:       0       0

වරුණ Friday, 01 March 2013 07:34 PM

ජයවේවා (දී)

:       0       0

අජිත් Friday, 01 March 2013 07:38 PM

එහෙම වුණොත්? (නි)

:       0       0

ආනන්ද Saturday, 02 March 2013 09:48 AM

මේ දවස්වල නින්ද යනවාත් අඩු ඇති... (ස)

:       0       0

ලක් Saturday, 02 March 2013 09:52 AM

මෙතුමා වැනි උගතෙක් පත්කළ අපේ ඡන්දදායකයින්ට අපේ උපහාරය! (නි)

:       0       0

නිසාර් Friday, 01 March 2013 07:42 PM

තමන් සෑමවිටම තමන්ට සුදුසු තැන හදුනාගත යුතුයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 02 March 2013 07:18 PM

අපේ ජනතාව දැනටමත් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා ඉවරයි. (නි)

:       0       0

රත්නායක Friday, 01 March 2013 07:49 PM

මට හිනාව නවත්ත ගන්න බැහැනේ (දී)

:       0       0

අසංක Friday, 01 March 2013 07:59 PM

අපිනම් ඒ තරම්ම පුදුම වෙන්නේ නැහැ. මොකද අපි කැලණියේ (දී)

:       0       0

සිල්වා Saturday, 02 March 2013 09:55 AM

ඇත්තටම මෙතුමා කියන දේත් සත්‍යතාවයක් තිබෙනවා අපි දීලා බලමු.. (ස)

:       0       0

ලංකා Sunday, 03 March 2013 03:14 PM

අපෝ මම මොකුත් නොකියා සිටීමට පොරොන්දු වෙමි (දී)

:       0       0

කාලිංග Friday, 01 March 2013 07:58 PM

දැන් අගමැති කම දෙන්නේ සේවා කාලය අනුවද (දී)

:       0       0

චන්න Friday, 01 March 2013 08:03 PM

මොකද්ද එහෙමෙ කියන්න තියෙන පදනම (දී)

:       0       0

චන්න Friday, 01 March 2013 08:04 PM

ශා............ ජුවරජ අගමැති වෙන්නයි හදන්නේ (දී)

:       0       0

කුමාර Saturday, 02 March 2013 10:08 AM

නියමෙට තියෙයි (දී)

:       0       0

ජයරත්න Friday, 01 March 2013 08:00 PM

බය නැතිව කියනවානේ මේවා (දී)

:       0       0

වාසනා Friday, 01 March 2013 08:00 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ටින්ගෝ Saturday, 02 March 2013 10:09 AM

ඔබට බැරිවෙන එකක් නැහැ මම හිතන්නේ. (නි)

:       0       0

රාජ් Saturday, 02 March 2013 08:01 PM

හොඳයි හොඳට ගැලපෙනවා

:       0       0

ශාන් Saturday, 02 March 2013 10:13 AM

රට හිනස්සන වැඩ කරන්න එපා (දී)

:       0       0

ෂාෆීක් Saturday, 02 March 2013 10:14 AM

රටේ විනාශය (ස)

:       0       0

කමල් Friday, 01 March 2013 08:05 PM

දැන් කැලනියේත් නැහැ නේද (දී)

:       0       0

අමල් Saturday, 02 March 2013 10:14 AM

පුතාට දෙන්නේ මොනවද එතකොට ආරක්ෂක ඇමති කම හොඳ නැද්ද ? (ස)

:       0       0

සුමිත් Friday, 01 March 2013 08:06 PM

සහතික ඇත්ත, නියමෙට තියෙයි (දී)

:       0       0

රශ්මි Friday, 01 March 2013 08:09 PM

ඇත්ත,,,,ඇත්ත (දී)

:       0       0

සමන් Friday, 01 March 2013 08:12 PM

අන්න කතාව (දී)

:       0       0

අජන්ත Saturday, 02 March 2013 08:18 PM

කවුරුත් මොකුත් කියුවාද (දී)

:       0       0

චානක Saturday, 02 March 2013 10:18 AM

අනේ මන්දා (දී)

:       0       0

චන්න Saturday, 02 March 2013 10:14 AM

මමත් හොදයි නේද (දී)

:       0       0

රාජසිංහ Friday, 01 March 2013 08:19 PM

දෙන්න තියෙන්නේ දවසක් කරලා බලන්න (දී)

:       0       0

වන්නි Friday, 01 March 2013 08:15 PM

දෙන්න දෙන්න ලංකාව සුර පුරයක් කරයි (දී)

:       0       0

අජිත් Saturday, 02 March 2013 10:15 AM

දුටුගැමුණුට හොඳටම උණ (ස)

:       0       0

උදය Friday, 01 March 2013 08:21 PM

දෙන්න දෙන්න. ලංකාවත් 'සුරපුරයක්' කරයි. (නි)

:       0       0

අර්ජුන Saturday, 02 March 2013 08:34 PM

තවත් එක තරඟ කරුවෙක්, (දී)

:       0       0

ෆාරූස් Saturday, 02 March 2013 10:28 AM

ෂා........ ඔන්න අපේ වාසනාවට (ස)

:       0       0

රොෂාන් Friday, 01 March 2013 08:27 PM

කියන්න බොහෝ දේවල් ඇතත් අමාරුවෙන් පාලනය කරගන්නෙමි. (නි)

:       0       0

විරාජ් Friday, 01 March 2013 08:31 PM

බුදුන්ගේම සරණයි මගේ ලංකාවට! (නි)

:       0       0

මහේෂ් Saturday, 02 March 2013 10:48 AM

යසලාරක තිස්ස (දී)

:       0       0

සනත් Friday, 01 March 2013 08:43 PM

සහතික ඇත්ත.... ඔබ තුමා තමයි එකම සුදුස්සා (දී)

:       0       0

වසන්ත Friday, 01 March 2013 08:44 PM

ඔවු ඔබතුමාට කරන්න පුලුවන්. (නි)

:       0       0

බන්දුල Saturday, 02 March 2013 10:53 AM

වඳුරට දැලිපිහිය දුන්න වගේ තියෙයි... (ස)

:       0       0

තිස්ස Saturday, 02 March 2013 10:58 AM

රජ කාලේ කතා මතක් වෙනවා (දී)

:       0       0

රන්ජිත් Saturday, 02 March 2013 10:58 AM

එක ආත්මයක යසලාලකතිස්ස නමින් රජකලාලූ. (දී)

:       0       0

සංජය Saturday, 02 March 2013 11:06 AM

නිකමට දීලා බලමුද දවසකට (දී)

:       0       0

ගාමිණි Saturday, 02 March 2013 10:45 PM

මාර චරිතයක් (අ)

:       0       0

දයාන් Saturday, 02 March 2013 11:08 AM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 16 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 35 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 938 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1374 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2055 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site