IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගමැතිගෙන් දින 1500ක සැලැස්මක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දින 1500ක ආර්ථික සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියයි.

එම සැලැස්ම ඔස්සේ ඉදිරි කාලයේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කෙරෙනු ඇතැයි ද හේ පැවසීය.

පසුගිය කාලය පුරාවට ආණ්ඩුව යහපත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඔහු කිවේය.

 



අදහස් (0)

අගමැතිගෙන් දින 1500ක සැලැස්මක්

ප්‍රේම් Saturday, 01 October 2016 05:59 PM

අර දින 100 වැඩ වගේද දන්නෙ නැහැ. සැළසුම් විතරයි, වැඩ නැහැ. (නි)

:       0       0

කුමාර Saturday, 01 October 2016 06:38 PM

ඇයි දින 100ත් කළේ සෑහෙන දේවල්... (නි)

:       0       0

චම්ද සිරිවර්ධන Saturday, 01 October 2016 06:45 PM

අනේ අප්පේ! අපිට දින 100න්ම ඇතිවුණා (නි)

:       0       0

සිරි Saturday, 01 October 2016 08:59 PM

දින විතරයි. වැඩ නැහැනේ. (නි)

:       0       0

පුෂ්ප Sunday, 02 October 2016 01:37 AM

සියලු ආයතන වැඩ කරන්නේ වර්ෂ වලින් නිසා මම හිතන්නේ වර්ෂ වලින් ඉලක්ක හදන එක ලේසියි. ආර්ථිකය විතරක් නොවෙයි හැමදෙයටම ප්‍රතිපත්ති අවශ්‍යයි. එබැවින් මම හිතන්නේ දැනට තියෙන සියලු ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍යයි මුලින්ම. එකිනෙක බැඳී ඇති ප්‍රතිපත්ති වැනි දෑ හඳුනාගන්න අවශ්‍යයි. ඉන්පසු කෙටිකාලින මාධ්‍යකාලීන සහ දිගුකාලින ලෙස ප්‍රතිපත්ති රාමුවක පිහිටීම කළයුතුයි. මෙවැනි දෙයක් කිරීමට වසරක දෙකක කාලයක් අවශ්‍යයි. මෙලෙස රටට අවශ්‍ය ප්‍රතිපත්ති හදුනාගැනීමෙන් පසු වෙනස්කම් කිරීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි. ආර්ථික ප්‍රතිපත්ති පමණක් හිටිගමන් වෙනස් කරන්න ගියොත් වන්නේ තවදුරටත් රට අවුල්වීමයි. (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 02 October 2016 01:42 AM

100 වගේද 1500? කොච්චර නම් රට සවාරි එහෙම ගියහැකිද? (නි)

:       0       0

සුදේශ් පෙරේරා Sunday, 02 October 2016 02:12 AM

පරිණත නායකයකුගේ ලක්ෂණයකි සැළැස්මකට අනුව රට දියුණුකිරීම. ඔබට ජයවේවා! (නි)

:       0       0

දිමුත් Sunday, 02 October 2016 02:27 AM

88 / 89 වගේ සංවර්ධනයක් කරන්නද දන්නෙ නැහැ මේ දින 1500? (නි)

:       0       0

අමරදාස Sunday, 02 October 2016 02:58 AM

මගේ පුද්ගලික අත්දැකීම අනුව, මෙයා කියන්නෙම බොරු. දින 100 දැන් දින 1500 වෙලා. රැවටෙන්න එපා. මෙතෙක් කල් ඒගොල්ල වාහන ගෙන්න ගත්ත. මහා බැංකු කොල්ලය..තව කොපමණද? (බ)

:       0       0

දිසා Sunday, 02 October 2016 04:41 AM

පලවෙනි සැලැස්මට දින 100කි . දෙවන සැලැස්ම 100 x 15 = 1500 ඊලග සැලැස්මට දින කීයද කියල දැන්මම කියන්න පුළුවන්. 1500 x 15 = 22500. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 02 October 2016 04:44 AM

රටක් දියුණු කරන්න තිරසාර ප්‍රතිපත්ති තියෙන්නම ඕන, දේශපාලන පක්ෂය වෙනස්වුණා කියලා රටේ සංවර්ධන නතර කළාම මුළු රටම අගතියට පත් වෙනවා ,ඩුබායි ,සිංගප්පුරුව වැනි රටවල් ආදර්ශයට අරගෙන රට ගොඩනගන්න ඔබට ශක්තිය ලැබේවා, එමෙන්ම ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට නවසීලන්තය තුල වැඩිපුර රැකියා අවස්ථා ලබාගන්න විධිමත් සැලැස්මක් ගොඩ නගන ලෙස ඉල්ලා සිටිනවා (බ)

:       0       0

සමන් Sunday, 02 October 2016 04:55 AM

දින වකවානු වලට සැලසුම් කරලා වැඩ කරන එක හොඳ දෙයක්. එ්ත් අර දින සිය වැඩපිලිවල වගේ විකාරයක් නම් ආයේ එපා. මොනවා වුනත් ජනාධිපතිතුමාට වඩා අගමැතිතුමාට රටේ දියුණුවට යම් වැඩපිළිවලක් තියන බව පේනවා. අගමැතිතුමනි පුළුවන්නම් ඔය ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු ටිකටත් නීතියෙන් දඩුවම් දෙන්න. (බ)

:       0       0

ජස්ටින් Sunday, 02 October 2016 05:05 AM

මිනිසුන්ගේ පුංචි මොළවලට තේරුනේ නැති වුනාට ජනතාව අතින් ගිලිහී තිබූ බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට අාපහු ලැබිල අසීමිත් නිදහසක් ඔවුන් අද භුක්ති විඳිනවා. භීෂණය අද නැහැ. එයම අපට ඇති. ඔබට ජයවේවා රනිල් මැතිඳුනි (බ)

:       0       0

ධම්ම Sunday, 02 October 2016 05:15 AM

දින ගණනින් කරන සැලසුම් බකල්වෙන බවට අපට අත්දැකීම් තියෙනවා. උදා: දින සීයේ සැලැස්ම. ඉස්සර තිබුනේ අවුරුදු සැලැස්ම දස අවුරුදු සැලැස්ම ආදී සැලසුම්. ඒවා ඒ විදියටම සිදුවුණා (බ)

:       0       0

සෙනරත් Sunday, 02 October 2016 06:12 AM

දැනට මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 415 ක් ගෙවිලා ඉවරඊ, මොනවද රටට කලේ ? ඉතිරි දින 1500 ත් මේ විදියටම ගෙවන්නද කල්පනාව ? මැතිවරණයට කලින් අාදායම් සොයාගැනීම් පිළිබඳ ප්‍රශ්න අහපුවම කිව්වේ දුෂණය නැවතුනාම ලැබෙන ආදායම හොදටම ඇති කිවුවා (බ)

:       0       0

කමනි Sunday, 02 October 2016 06:35 AM

රටේ ජනතාවත් දිනයක් දීලයි තියෙන්නේ. (බ)

:       0       0

වසන්ජය Monday, 03 October 2016 08:14 PM

සමන්, හොරු අල්ලලා දඬුවම් දීමෙන්ම රටේ දියුණුව ඇති වෙනවද? තාම සැළසුම් සකස් කරමින් කාලය ගතවෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 01 October 2016 05:09 PM

දින 100 ට කරපු දෙයක් නැහැනේ. අම්මෝ! ඊටකලින් තීරණයක් නොගත්තොත් රට විනාශයි (නි)

:       0       0

රජින්ද Saturday, 01 October 2016 05:29 PM

ඒ ඉතින් දින 1500ක් හිටියොත්නේ. මම හිතන්නේ මේ යන විදිහට දින දෙතුන් සීයක් ගියොත් ඇති. බලමුකෝ.! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 247 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1172 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2361 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1392 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1624 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1808 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site