IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අගමැතිගෙන් ප්‍රා ලේකම්ට උපදෙස්

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අනුර යාපා ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත් හා ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරුන් සමග සීතාවක ප්‍රාදේශීය සභා කාර්යාලයට අද (6) පැමිණ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිස හමුවී කොස්ගම කඳවුරේ ආපදාවෙන් විපතට පත් අය ගැන ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දුන්නේය.

‘මේ වේලාවේ ඉදන් පැය 48 ත් 96 ත් අතර  කාලයක් ඇතුළත මිනිසුන් යළි හිටි තැන්වලට ගෙන්වනවා. කිලෝමීටරයක සීමාව තවම අනාරක්ෂිතයි‘ ඉන් එහා ආරක්ෂිත බවත් යුද හමුදා මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පැවසීය.

වැඩබලන  පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා ද එහි ගොස් සිටියි.

කොස්ගම හමුදා  කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම හේතුවෙන් ඉරිදා (05) රාත්‍රීයේ අවට  පවුල් 1763 ක් ඉවත් කළ බව ආපදා කළමනාකරණ ඇමැති  අනුර යාපා කීවේය. කර්මාන්තශාලා, වාහන, නිවාස 75 ක් පමණ හානි  වී ඇතැයි යුද හමුදා මේජර් චන්න ගුණතිලක මහතා සඳහන් කළේය. මෙයින් නිවාස 50 ක් සම්පුරණ හානි බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ජා කළ බව කීවේය.

‘නිවාස සාදන වැඩ ආරම්භ කරනවා. පුර්ණ හානි සිදු වු නිවාස කෙරෙහි  දැඩි  අවධානය යොමු කරනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන එකයි දැන් වැදගත් වෙන්නේ. දැනට අවශ්‍ය වතුර බෝතල් හා  කෑම පාර්සල් ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. බවුසර් මගින් වතුර ලබාදෙනවා. හමුදාවට සල්ලි දීලා නිවාස හදන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. අනාරක්ෂිත ග්‍රාමසේවා වසම් නවයක් හැර ඉතිරි පාසල් අඟහරුවාදා (07) ආරම්භ කරනවා.’ අගමැති රනිල්  වික්‍රමසිංහ මහතා කීවේය.

_DSC0013 _DSC0017 _DSC0028 _DSC0092-copy

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

473  474 475 476 477B37A0008 B37A0013 B37A0030 B37A0034

ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය



අදහස් (0)

අගමැතිගෙන් ප්‍රා ලේකම්ට උපදෙස්

දසුන් Monday, 06 June 2016 09:11 AM

ඔබතුමා විශේෂ කතාවක් කරන්නේ නැද්ද? (නි)

:       0       0

චන්දා Monday, 06 June 2016 09:23 AM

සිංහලයෙක් වී ඉපදීම ගැන මම දැන් දුක්වෙමි (නි)

:       0       0

කල්ප Monday, 06 June 2016 09:45 AM

පව් අසරණ ජනතාව තමයි දුක් විදින්නේ... (ර)

:       0       0

සමන්ති Monday, 06 June 2016 02:16 PM

අර දියවන්නාවේ ඉන්න ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී තුමාගේ ගෙට හානියක් නම් ඉක්මනට හදලා වන්දි ගෙවන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 304 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 963 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 51 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1792 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6381 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1861 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site