IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අගමැතිට/දුමින්දට දීර්ඝ නිවාඩු

අගමැති දි මු ජයරත්න මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දෙසැම්බර් 23 වැනිදා සිට මාස තුන බැගින් නිවාඩු අද පාර්ලිමේන්තුවෙන් අනුමත විය.  



අදහස් (0)

අගමැතිට/දුමින්දට දීර්ඝ නිවාඩු

අමිල. කටුනායක Thursday, 06 December 2012 07:07 AM

පඩි සහිතද පඩි රහිතද (දී)

:       0       0

නිශාමනි Wednesday, 05 December 2012 11:57 AM

මමනම් හිතන්නේ නැහැ ඒ වැඩ සාධාරණයි කියලා (දී)

:       0       0

අජිත් Thursday, 06 December 2012 08:04 AM

මම මොකුත් කියන්න උත්සාහ කරන්න හදන්නේ නැහැ (දී)

:       0       0

කුමුදු Wednesday, 05 December 2012 12:15 PM

අසනිපයක්නේ කමක් නැහැ නිවාඩු දුන්නාට (දී)

:       0       0

චූලා Wednesday, 05 December 2012 12:37 PM

ඔන්න වැඩ (ස)

:       0       0

අපොන්සු Wednesday, 05 December 2012 12:41 PM

ආ..........කමක් නෑ , දෙන්න, දෙන්න (ස)

:       0       0

අජිත් කුමාර Wednesday, 05 December 2012 06:43 PM

අගමැතිතුමාට නිවාඩු දීම නම් සාධාරණයි. දුම්න්ද මන්ත්‍රීට නිවාඩු දීම සාධාරනද දන්නේ නෑ(ත)

:       0       0

හේමන්ත Wednesday, 05 December 2012 01:13 PM

මමත් එකඟයි (දී)

:       0       0

සෑම් Thursday, 06 December 2012 09:59 AM

අයියියෝ අයියෝ......සල්ලි!

:       0       0

මුතු Wednesday, 05 December 2012 01:34 PM

මිනිසෙක්ට කරදරයක් උන වෙලාවට ඒ මනුස්සයාට පිහිට වෙන්න (දී)

:       0       0

රංග Wednesday, 05 December 2012 01:37 PM

මමනම අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

වෙලදෙදර(දී) Wednesday, 05 December 2012 08:36 PM

ධිර්ඝ නිවාඩු කියන්නේ කොපමණ කාලයක්ද (දී)

:       0       0

රොෂාන් Wednesday, 05 December 2012 02:20 PM

ළඟදිම පාන් පිටි, සීනි මිල වැඩි වෙයි. ගණන් ගන්න එපා. (ත)

:       0       0

රීටා Thursday, 06 December 2012 12:13 PM

මොන පදනමෙන්ද එහෙම වෙන්නේ (දී)

:       0       0

නිශාන්ත Wednesday, 05 December 2012 02:53 PM

මේ නිවාඩුව පඩි සහිත නිවාඩුද (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 05 December 2012 02:56 PM

කාටද මේ අවනඩුව කියන්නේ (දී)

:       0       0

කුමාර Wednesday, 05 December 2012 10:35 AM

ඇතත් නැතත් දෙකම එකයි (ස)

:       0       0

සුනිල් Wednesday, 05 December 2012 03:35 PM

අයියෝ සල්ලි

:       0       0

වෙනුර Wednesday, 05 December 2012 10:48 AM

ඒවටත් එක්ක තමයි අපි කන්න පරිප්පු එකෙනුත් බදු ගෙවන්නේ. (ත)

:       0       0

ලයනල් Wednesday, 05 December 2012 10:49 AM

අනේ හොදයි (දී)

:       0       0

රශ්මි Wednesday, 05 December 2012 10:51 AM

නිවාඩු ගියාට සල්ලි දෙනවාද (දී)

:       0       0

සිල්වා Wednesday, 05 December 2012 10:52 AM

මමනම් කියන්නේ හැමෝටම එක වගේ සල කන්න කියල (දී)

:       0       0

රත්න Wednesday, 05 December 2012 10:52 AM

අනේ අපෝයි (ස)

:       0       0

අචිනි Wednesday, 05 December 2012 10:59 AM

මේවා අහලා පණ යනවා ලබන පෙරේදා .! (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 05 December 2012 10:54 AM

නත්තල් නිවාඩු වෙන්න ඇති (ස)

:       0       0

පෙරේරා Wednesday, 05 December 2012 11:04 AM

ඒවා යුතුකම් නෙව (දී)

:       0       0

සම්පත් Wednesday, 05 December 2012 11:08 AM

මෙයාලට තියෙන සැප....වැටුප් සමඟද ? (ස)

:       0       0

සිල්වා Wednesday, 05 December 2012 11:16 AM

මේවට තමයි ජාතික අපරාධ කියන්නේ. (ත)

:       0       0

හිල්ම් Thursday, 06 December 2012 04:50 AM

අනේ හොදයි.....අනේ හොදයි.....

:       0       0

ජනක Wednesday, 05 December 2012 11:20 AM

මෙහෙමත් නිලධාරීන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 375 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 439 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 884 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5058 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1200 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site