IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අගමැතිට හැටහතයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට (24) යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ තේ පැන් සාදයක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මැති ඇමතිවරු රැසක් ඒ සඳහා එක්ව සිටියහ.

PMbday_2016324 PMbday_2016324-2 PMbday_2016324-3 PMbday_2016324-4



අදහස් (0)

අගමැතිට හැටහතයි

රත්නායක Thursday, 24 March 2016 02:23 PM

සුබ උපන් දිනයක් ! (බ)

:       0       0

මහේෂ් Friday, 25 March 2016 05:32 AM

බලන්න ඉන්දියාවේ ලෝක් සභාව මොනතරම් වයසක අයද ඉන්නේ වයසට යනවිට අත්දැකීම්, අවබෝදය දැනුම් තේරුම් බව ඉතාම ඉහළයි. ඒවා නොදන්නා මෝඩයෝ විශ්‍රාම යන්නේ කවදද අහනවා චිරන් ජයතු අගමැතිතුමනි .(බ)

:       0       0

ජයතු Thursday, 24 March 2016 02:28 PM

මහින්ද මහරජා මෙන් ජනතා මුදල් කෝටි ගණන් යොදවා අනවශය සාදයන් නොපැත්විම ගැන ජනතාව ඔබට ස්තුති කරයි(කෞ)

:       0       0

වසන්ත Thursday, 24 March 2016 02:29 PM

ගරු අගමති තුමනි සුබම සුභ උපන් දිනක්.(කෞ)

:       0       0

ජගත් Thursday, 24 March 2016 02:30 PM

70 න් පසු සියලුම දේශපාලනය කරන අය විශ්‍රාම යා යුතුයි(කෞ) .

:       0       0

සුසන්ත Thursday, 24 March 2016 02:35 PM

අපිට පේනවා රට ගොඩනගන හැටි‍ෙ අපි දැක්ක ගව්රවනිය දේශපාලනය කල හැටි 88-89, 2002-04! (කෞ)

:       0       0

චන්ද්‍රිකා Thursday, 24 March 2016 02:43 PM

ගෞරවනීය දේශපාලකයාණනි,සියලු ශ්‍රී ලංකා වාසී ජනතාවගේ යහපත සඳහා වඩාත් පලදායී සේවයක් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ ආරක්ෂාව මෙන්ම ශක්තිය ධෛර්ය ලැබේවා පතමු! ඔබතුමාට සුභ උපන් දිනයක් වේවා!!! (බ)

:       0       0

චන්දන Thursday, 24 March 2016 02:50 PM

සුබ උපන්දිනයක් අගමැතිතුමනි !!!! (බ)

:       0       0

අශාන් Thursday, 24 March 2016 02:54 PM

ඔබතුමාට සුබ උපන්දිනයක්. දෙවි පිහිට ලැබේවා ! (බ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Thursday, 24 March 2016 03:06 PM

සුබ උපන් දිනයක් ගරු අගමැති තුමාට ! (බ)

:       0       0

ඉසුරු Monday, 28 March 2016 07:26 AM

ඔබතුමාට සුබ උපන්දිනයක් හා සුබ අනාගතයක්. (ර)

:       0       0

රණවීර Friday, 25 March 2016 05:42 PM

ජයවේවා.....ජයවේවා.....ජයවේවා.......අගමැතිඳුනි! (නි)

:       0       0

දිරියලතා Thursday, 24 March 2016 03:31 PM

සුබ උපන්දිනක්. (කෞ)

:       0       0

කපුගේ Friday, 25 March 2016 06:54 AM

මාළුපාන් පැටිස් කේක් විතරද දෙන්නේ ?? (බ)

:       0       0

මොහාන් Thursday, 24 March 2016 03:31 PM

මේක උපන් දිනය ගැන නිව්ස් එකක් මිස දේශපාලන උත්සවයක් නෙමේ.(කෞ)

:       0       0

ලක්රුවන් පෙරේරා Thursday, 24 March 2016 04:01 PM

අගමැතිතුමාට සුබ උපන්දිනයක් වේවා අගමැති-ජනපති බැඳීම චිරාත් කාලයක් පවතීවා අපේ රට ගොඩනැගිය හැක්කේ මේ සුසංයෝගයට පමණයි (බ)

:       0       0

සෙනරත් Friday, 25 March 2016 07:14 AM

ලොකු බැදීමක් මෛත්‍රී එක්ක තියෙනවා වගේ...(බ)

:       0       0

ජෝර්ජ් Thursday, 24 March 2016 04:02 PM

සුබ උපන් දිනයකට ආසිරි...! (බ)

:       0       0

ලක්රුවන් පෙරේරා Thursday, 24 March 2016 04:03 PM

සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට (බ)

:       0       0

අදිකාරි Thursday, 24 March 2016 04:05 PM

ඔබට සුබ උපන් දිනයක් වේවා (බ)

:       0       0

ප්‍රනාන්දු Friday, 25 March 2016 09:56 PM

අගමැතිතුමනි, ඔබට සුබ උපන් දිනයක් වේවා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 24 March 2016 04:06 PM

අගමැතිතුමනි සුබ උපන් දිනයක් . මෙනවද ඔය මෙසේ ,මdලු පාන් ,කිබුල බනිස් , කෙaක් ,මෙන්න ලංකාවේ අග මැතිතුමාගේ උපන් දිනසාදේ මහජන මුදල් නාස්ති නොකරන ලෝකයටම ආදර්ශමත් නායකයෙක්. ඔබ තුමාට චිරංජයතු ....ඒ .ජා. ප .යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව (බ)

:       0       0

රන්දික Thursday, 24 March 2016 04:19 PM

සුබ උපන්දිනයක් මැතිදුනේ ..(බ)

:       0       0

නිමල් Thursday, 24 March 2016 04:21 PM

සුබම සුබ උපන්දිනයක් අගමැතිඳුනි ඔබට! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 24 March 2016 04:25 PM

නායකතුමනි, අගමැතිඳුනි, සුභ උපන් දිනයක්! චිරං ජයතු! (නි)

:       0       0

ඉමේශ් Saturday, 26 March 2016 12:06 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි (නි)

:       0       0

සෙනෙවිරත්න Thursday, 24 March 2016 04:27 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා මැතිඳුනි. සුබ උපන් දිනයක්! (නි)

:       0       0

කමල් Thursday, 24 March 2016 04:29 PM

සුබ උපන් දිනයක් වේවා ඔබට! ජයම වේවා! (නි)

:       0       0

රොෂාන් Thursday, 24 March 2016 04:30 PM

චාම් උපන්දින සාදයක්. නාස්තිකාර ලෙස මුදල් වියදම් නොකර මේ කළ දේ ගැන සතුටුයි (නි)

:       0       0

ශාන් Friday, 25 March 2016 07:50 AM

වනචාරී දේශපාලකයන්ට මේවා ඉවසාගෙන ඉන්න බැරුව ඇති. මොකද එයාලා කැමති ගහමරා ගන්න දේශපාලනයකටනේ. (නි)

:       0       0

යසිරු Thursday, 24 March 2016 04:49 PM

ඔබට සුබ උපන් දිනයක් ගරු අගමැතිතුමනි! (නි)

:       0       0

නිමල් Thursday, 24 March 2016 04:50 PM

ඔබ සුබ අනාගතයක් වේවා! (නි)

:       0       0

සලීම් Thursday, 24 March 2016 04:51 PM

තේ මේසේ ආප්ප නැහැ නේද? එ්ක හොඳයි (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න, ගම්පොල Thursday, 24 March 2016 04:52 PM

ගරු අගමැතිතුමනි, නිදුක් වෙන්න, නීරෝගී වෙන්න, චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න. මගේ පැතුම එයයි! (නි)

:       0       0

පුෂ්ප Thursday, 24 March 2016 04:53 PM

ඔබට සුබ උපන්දිනයක් වේවා අගමැතිතුමනි! (නි)

:       0       0

කෝසල Friday, 25 March 2016 08:18 AM

අරයාටත් එන්න කියල කළු කෝපියක් දුන්නා නම් නේද හොඳ? මෙයත් කලින් එයාගෙන් කෝපි බිව්වනේ.(අ)

:       0       0

බණ්ඩාර Thursday, 24 March 2016 05:47 PM

හෙට සිට බඩු මිලත් ඉහළ යාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුනිල් Friday, 25 March 2016 08:35 AM

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මනාප ලක්ෂ 5 ක් ගත් එකම අපේක්ෂකයා ඔබතුමයි අගමැතිදුනි (නි)

:       0       0

ආනන්ද Friday, 25 March 2016 08:36 AM

සුබ උපන් දිනයක් ජයවේවා! (නි)

:       0       0

පද්මිණි Thursday, 24 March 2016 06:12 PM

සුබ උපන් දිනයක් වේවා! චිරන් ජයතු ගරු මැතිඳුනි! (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Thursday, 24 March 2016 06:21 PM

සුබ උපන්දිනයක් සහ රටට වැඩ කරන්න ශක්තිය ලැබේවා (අ)

:       0       0

සමන් පැරිස් Friday, 25 March 2016 08:56 AM

ගරු අග මැතිතුමනි සුබ අනාගතයක් යහපාලනයක් සුබ උපන්දිනයක් වේවා .(අ)

:       0       0

ශානක Saturday, 26 March 2016 02:55 AM

අනේ ඔව් රසින්ත හරි අහිංසකයි කියලා වැඩක් නෑ (බ)

:       0       0

අරවින්ද Thursday, 24 March 2016 09:44 PM

දකිනකොටත් බඩපිරෙන කෑම මේසයක්. සුබ උපන් දිනයක් අගමැතිතුමනි! (නි)

:       0       0

සමන්ත Thursday, 24 March 2016 10:01 PM

ඔය සුසන්ත 88-89 කාලේ කොහෙද හිටියේ, මොනවද කළේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි බොහෝ නොදන්නා දේවල් කතාකරන බව නම් පේනවා. ඔයා දන්නේ නැති දේවල් වලට වඩා දන්නා දේවල් අපි කතා කරමුද? අද රටේ හදපු නායකයන්ගෙන් ඉතිරිව ඉන්න එකම කෙනා මෙතුමා විතරයි. ඒ නිසා මෙතුමාගෙන් රටට වැඩක් ගන්න සුබ පතන්න. නිරෝගී බව පතන්න. කුහක දේශපාලනයේ යෙදෙන අය වගේ හිතන්න එපා. (නි)

:       0       0

අසංක Thursday, 24 March 2016 10:24 PM

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ දෙපළ මේ විධිහට රට පාලනය කළොත් තව අවුරුදු 5 කින් අපේ රටේ ආර්ථිකය හුගක් ඉහලට එයි. (අ)

:       0       0

ශානක Thursday, 24 March 2016 10:43 PM

ඇන්ටන් මහත්තය මේ රටේ නොවේද ඉන්නේ (අ)

:       0       0

අරුන් Thursday, 24 March 2016 11:28 PM

ගරු අගමැතිතුමාට සුබ උපදිනයක් වේවා (අ)

:       0       0

චන්දන Friday, 25 March 2016 01:03 AM

සමන්ත, ඔබගේ කියමන හරියට හරි. සුසන්ත වගේ කුහක දේශපාලනය නොකර පරහිතකාමී විවේචනයයි අවශ්‍ය වන්නේ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 26 March 2016 05:25 AM

සුබ උපන් දිනයක් වේවා! චිරන් ජයතු ගරු මැතිඳුනි! (ර)

:       0       0

ලූකස් Friday, 25 March 2016 01:50 AM

රාජ්‍ය සේවකයන්ටත් 70 වනතුරු සේවය කරන්න ඉඩදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 26 March 2016 09:00 PM

ඔබතුමාට සුබ උපන් දිනයක්! ජය ශ්‍රී වේවා! (නි)

:       0       0

දිනෙත් Friday, 25 March 2016 02:28 AM

කොච්චර සරල තේ මේසයක්ද කියලා බලන්න. අහවලා කළා නම් එහෙම කෝටි ගානක් වියදම් කරලා ලොකු පාටියක් දෙයි. (මහජන මුදල් වලින්) (නි)

:       0       0

දිනේෂ් Friday, 25 March 2016 02:38 AM

ඔබගේ දේශපාලන මෙහෙවර තව චිරාත් කාලයක් අපි වෙනුවෙන් ඉටුකිරීමට හැකිවේවා! (නි)

:       0       0

ගිහාන් Friday, 25 March 2016 02:56 AM

මෙතුමාට රටේ සල්ලි වලින් සාද පවත්වන්න අවශ්‍ය නැහැ. මැතිනියත් තමන්ගේම උගත්කමින් රැකියාවක් කර වැදගත් පිළිවෙලට ජීවත්වෙන බව පේනවා. අමුතුවෙන් පෙන්නුම් කරන්න මේ දෙපලට බොරු සෝබන නැහැ. (නි)

:       0       0

ආරච්චිගේ Friday, 25 March 2016 12:06 PM

ඔබට ජය ශ්‍රී අගමැතිතුමනි! (නි)

:       0       0

චතුර පෙරේරා Friday, 25 March 2016 03:15 AM

සුබ උපන්දිනයක් ඔබතුමාට! චිරන් ජයතු! (නි)

:       0       0

සුසන්ත Thursday, 24 March 2016 12:21 PM

පුදුම ආදරයක්නේ ජනපති-අගමැති අතරේ තියෙන්නේ, (බ)

:       0       0

පසින්ද Friday, 25 March 2016 03:25 AM

අගමැතිට 67යි. රුපියල 148යි (නි)

:       0       0

රුවන් Friday, 25 March 2016 03:32 AM

රට ගොඩ ගැනීමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා (අ)

:       0       0

රසින්ත Friday, 25 March 2016 03:34 AM

අවංක මහත්මයෙක්. (අ)

:       0       0

ගයාන් Friday, 25 March 2016 03:54 AM

ඉස්සර රටේ නායකයෝ උපන් දින සමරපු විධියයි මේ උපන්දින සැමරුමෙයි වෙනස බලන්න (බ)

:       0       0

හේරත් බණ්ඩා Thursday, 24 March 2016 12:44 PM

සංසාරේ පතාගෙන එන හැටි ඔහොම තමයි (බ)

:       0       0

බුද්ධික Thursday, 24 March 2016 12:47 PM

සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට ! (ර)

:       0       0

චාමර Thursday, 24 March 2016 12:49 PM

මැඩම් මොකද මේ ලජ්ජාවෙන් පොඩි ගෑනු ළමයෙක් වගේ (බ)

:       0       0

ලෙස්ලි ප්‍රනාන්දු Thursday, 24 March 2016 12:51 PM

රටේත් ,ජනතාවගේත්, යහපත, සඳහා වඩාත් පලදායී වැඩක් කිරීමට ඉදිරියට ශක්තිය ධෛර්ය ලැබේවා පතමු. ඔබත් අධිෂ්ඨාන කරගන්න. ලැබූ උපන් දිනට සුබම සුබ පතමු...තෙරුවන් සරණයි (බ)

:       0       0

ජගත් Friday, 25 March 2016 02:11 PM

ඔබට සුබ අනාගතයක් අගමැතිඳුනි! (නි)

:       0       0

අමල් Friday, 25 March 2016 04:18 AM

අපිටත් රටටත් ඒ නොම්මරේම තමා. (බ)

:       0       0

නදීක Friday, 25 March 2016 04:20 AM

අගමැතිතුමනි සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා..ඔබට චිරන් ජයතු (බ)

:       0       0

ඇන්ටන් Thursday, 24 March 2016 01:18 PM

අගමැතිතුමාට සුබ උපන්දිනයක් වේවා අගමැති-ජනපති බැඳීම චිරාත් කාලයක් පවතීවා අපේ රට ගොඩනැගිය හැක්කේ මේ සුසංයෝගයට පමණයි. (බ)

:       0       0

අකලංක Thursday, 24 March 2016 01:29 PM

උණුසුම් සුබ පැතුම් ගෞරවනීය දේශපාලකයාණනි. සුබ උපන් දිනයක් සර් (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 26 March 2016 09:17 AM

නායකයින් දෙදෙනෙකුගේ හැසිරීම දෙස බලද්දී අප රටට හා ලෝකයාට හිතන්න යමක් ඉතිරිවේ. මෙය තාවකාලික විය හැක. ලොව නොවෙනස් වන එකම එක වෙනස්වීමයි (නි)

:       0       0

ඉන්දික Thursday, 24 March 2016 01:36 PM

සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට අගමැති තුමනි ! (බ)

:       0       0

ධම්මි Thursday, 24 March 2016 01:40 PM

එතකොට විශ්‍රාම යන්නෙ කවදද (බ)

:       0       0

රජින්ද Thursday, 24 March 2016 02:08 PM

ජීවිත කාලයෙන් 1/3ක්ම පක්ෂ නායක. දැන්වත් ඔය තන්හාව අතහරින්න ලැබේවායි පතමි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 46 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 82 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 159 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 457 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site