IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි

(කේ බුද්ධික කුමාරසිරි)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් එම ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ, සහ ගිලන්රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා වෙත අදාළ ලිපි ලේඛන සහ යතුරු නිල වශයෙන් පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර ඇත

 



අදහස් (13)

අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි

වික්‍රම විදුර Wednesday, 06 November 2024 01:08 PM

ආ යකෝ රනිල්ලා ඇතුලෙත් හොස්පිටල් තියාගෙනද මේ කාලකන්නි සිංගප්පූරුවේම මවුන්ට් එළිසබෙත් ගියේ. දෙමාපියන්ටත් හෙන ගහනවා.. කාලකන්නි ලේ උරා බොන්නෝ...!

:       145       161

Nilantha Wednesday, 06 November 2024 02:13 PM

අනේ මෙහෙමත් මෝඩයෝ රොත්තක් කියන්න ඕනෑ... මොකද අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ වෛද්‍ය ඒකකයක් පිහිටුවා ඇත්තේ අගමැතිට බෙහෙත් කරන්න වෙන්න බැහැ. අගමැති හැරෙනවිට කාර්‍යාලයේ කාර්ය මණ්ඩලයේ අයටත් එහි සේවය ලබන්න එන සේවා ලාභීන්ටත් හදිසියේ අසනීපයක් ඇතිවුණොත් ප්‍රතිකාර සඳහා තමයි ඔය ඒකක පිහිටුවා තියෙන්නේ පළාත් සභාවලත් ඔහොම ඒකක පිහිටුවා තියෙනවා ඡන්ද කාලයේ ශෝබන කළාට හදිසියේ හෘදයාබාධයක් හැදුනොත් අනුන්ට අපහාස කිරීමේ විපාක බලන්න පුළුවන්...

:       109       116

නිමල් Wednesday, 06 November 2024 01:29 PM

හොඳ වැඩක්. ඒ වුනාට මේ ගොල්ලන්ගෙත් පිස්සු වැඩ. විසුරුවන්න මොකටද උත්සව. කෝල් එකක් දීල ලිවුමක් ගැහුවනම් ඉවරනේ. රාජ්‍ය සේවක යන්ගේ කාලය කා දාන්නේ නැතුව. අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තුවෙන වෙනස ඒ කයි.

:       81       43

පැරකුම්Wednesday, 06 November 2024 02:03 PM

ඕවාට තමයි නිමල් “මාධ්‍ය සංදර්ශන” කියන්නේ. අහලා නැද්ද?

:       64       92

dileepa1986Wednesday, 06 November 2024 02:03 PM

මෙයාට මොන්ගල්ද. කොහෙ තියෙන උත්සවයක්ද. තොතනද තිබ්බෙ

:       75       71

බකල ජයාWednesday, 06 November 2024 02:53 PM

ආණ්ඩුව කිසිම දෙයක් කරන්නෑ කියලා ලස්සන ලතෝනි කියන අයම, මේ වගේ සිම්පල් දෙයක් දැම්මාමත් තව ලස්සනට ලතෝනි දෙනකොට හරි මිහිරියි...

:       56       55

DHARMATILEKE Wednesday, 06 November 2024 02:34 PM

මෙච්චර කල් ජනතාවගේ සේවය කලේ ලෙඩ ගොඩවල් නේ

:       59       38

මැක්ස් Wednesday, 06 November 2024 02:40 PM

මෙවැනි සංදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩවලින් පිනවිය හැක්කේ මාලිමා එහෙව් බලකාය පමණි...

:       64       86

ගමේ එකාලා Wednesday, 06 November 2024 03:39 PM

මැක්ස් කියන්නේ මොලේ උඩ ඉන්න වහලෙක් බව පේනවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත දේශපාලුවන් දාපු මාධ්‍ය සංදර්ශන...

:       44       38

Janitha Wednesday, 06 November 2024 03:48 PM

මාලිමා ජෙබයියන්ට හරි චූන් එක. මාරයි... පුනරුදය කියන්නේ ඔයවගේ වැඩවලට තමයි.

:       40       64

වික්‍රම විදුර Wednesday, 06 November 2024 06:39 PM

මැක්ස් කියන්නේ උපතින් වහලෙක්.. ඒයාගේ අප්පා ඒ්ත් වහලෙක් එයාගේ සීයා... ඒත් වහලෙක් එයාගේ මුත්තා ඒත් වහලෙක් එයාගේ අත්තා ඒත් වහලෙක්... එයාගෙ පනත්තා... ඒත් වහලෙක්.. පාරම්පරික වහල්ලු. ඒදා ඉඳන් රස්සාව ජනසවියයි, සමෘද්ධියයි, අස්වැසුමයි.. හා හා හා..

:       57       22

සෙනෙවිරත්න Thursday, 07 November 2024 06:59 AM

නිමල් මට පේනවා මෙතැන බැලුම් බෝල එල්ලලා, කෑම ටේබල් දාලා බෑන්ඩ් ගහපු මහා උත්සවයක්. එහෙම නේද?

:       0       0

තමරා රංජනී Thursday, 07 November 2024 04:05 PM

හොඳයි. එය හොස්පිටල් වලට දෙන එක. ලෙඩ්ඩු ඉන්නේ හොස්පිටල් එකේනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 311 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1636 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4285 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1133 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1695 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1212 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site