IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගමැති අඟහරුවාදා දිල්ලියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අඟහරුවාදා (04) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතය.

නවදිල්ලි නුවරදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

මේ අතර ලබන බදාදා (05) දිනයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිතය. මෙහිදී  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දිවාභෝජන සංග්‍රහයක්ද සංවිධාන කර ඇති බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

අගමැති අඟහරුවාදා දිල්ලියට

කමනි Monday, 03 October 2016 06:41 AM

රට රටවල් ගානේ දවල් රෑ නොබලා මෙතුමා යන්නේ ලංකාවට සේවය කරන්න නේද? මේ වගේ උත්තමයින් අපේ නායකයෝ වෙන්න අපි මොන තරම් පින් කරලා තියෙනවාද? (හේ)

:       0       0

රූෆස් Sunday, 02 October 2016 08:15 PM

අපි කලබලනොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටෙරන්ස් Monday, 03 October 2016 01:32 AM

ඉන්දියාවේ පාලකයෝ ලංකාවේ වර්තමාන තත්වය ගැන ඉතා සතුටින් සිටිනවා වගේ. (නි)

:       0       0

මලික් Monday, 03 October 2016 01:40 AM

මේ දිනවල ඉන්දියාව දැඩි උත්සාහයක යෙදෙනවා දකුණු ආසියාවේ සියලුම රටවල් ඔවුන් සමඟ සිටින බව පෙන්වන්න. පකිස්තානය තනි කරලීම ඔවුන්ගේ එකම අරමුණයි. (නි)

:       0       0

ප්‍රියදර්ශන Monday, 03 October 2016 01:42 AM

ඔන්න ආයෙත් රට යන්න පටන් ගත්තා... (නි)

:       0       0

සුසන්ත Monday, 03 October 2016 01:45 AM

නව ව්‍යවස්තාව කවදාද එළියට එන්නේ කියලා අහන්නද? (නි)

:       0       0

සජී Monday, 03 October 2016 02:26 AM

හොරෙන්ම අර ගිවිසුමත් අත්සන් කරලම එයිද දන්නෙත් නැහැ (නි)

:       0       0

රංග රසික Monday, 03 October 2016 05:18 AM

පාකිස්තානයට පේන්න ඉන්දියාවට ගෙන්නා ගන්නවා. රටම අමාරුවේ වැටෙනවා (බ)

:       0       0

කමල් Monday, 03 October 2016 05:33 AM

මහින්ද රනිල් මෙෙත්‍රි ඔබලාගෙ න්‍යාය පත්‍රය එකිනෙකා සකස් කරන්න ඒ් කල්ලා ජාතික සමගිය වෙනුවෙන් එක වේදිකාවට එන්න. මහින්ද 100ට 100ක් හරියි කියන්න බැ මෙෙත්‍රි 100ට 100ක් හරියි කියන්න බැ රනිල් 100ට100ක් හරියි කියන්න බැ ඔබලා තුන්දෙනා විෂමතා සාකච්ඡාවට බදුන් කර එක්කහු වෙන්න එකිනෙකාට ගුණමකු වෙන්න එපා (බ)

:       0       0

මුණසිංහ Sunday, 02 October 2016 02:51 PM

ඇත්තටම මම දැනගන්න කැමතියි මෙතුමා රටේ අගමැති වුණාට පස්සේ දවස් කීයක් ලංකාවේ හිටියද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 259 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1191 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2376 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1399 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1631 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1811 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39579 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site